මුන් මොනවා කරයිද අයියෝ?

මුන් මොනවා කරයිද?

  • සියදිවි නසා ගන්නවා

    Votes: 0 0.0%
  • හිඟා කනවා

    Votes: 6 100.0%
  • මහණ වෙනවා

    Votes: 0 0.0%

  • Total voters
    6

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    13 නරි කැන්දයා, පොනිලා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස් වුනාම ඕකුන් අනිවා රටින් පනිනවා. එතකොට @erozan @N A K A M U R A ඇතුළු සෙට් එකට පඩි ගෙවන්න කවුරුවත් නැතිවෙනවා. අනාථ වෙනවා. 13න් පස්සේ මුන්ට මොනවා වෙයිද බන්?