math dakka oka, un okata anne peak performance level ekene. hormones ahema max aththe.High testestorone and Hormones ne bn. Inna amaru athi
ලංකාවේ උන් නතුව ඇති ඒකයි. අපේ උන් කොන්ඩම් දාන්නේ නෑ. අපේ උන් දාන්නේ සභ්‍යත්වයයි සංස්කෘතියයි
අඩු වයසින් ළමයි හදාගෙන කරුම ගෙවන්න වුනාම පව් ගෙවෙන්න කියලා පන්සල් පල්ලි ගානේ බඩගාන්න හිතෙනවා. පූජකයොන්ගේ කල්ල මරේ
යුරෝපයේ සංස්කෘතික පරිහානිය කියලා අපේ යුටියුබ් තරුවක් වීඩියෝ එකක් දැම්මේ නැත්නම් තමා පුදුමේ.
විලේජ් එක කියන්නේ ඕක නිකන් කට්ටිය සෙට් වෙන තැනක්දඕක ලෝක ප්‍රසිද්ධ රහසක් දැන් නෙමේ ඉස්සර ඉඳන්ම ඔලිම්පික් විලේජ් එක 100% ඔහොම තැනක්
ගොඩෙ බයි ත්රෙඩ්