මුන් යන්නේ නැද්ද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රජය කරමින් ඉන්නේ අර හයිනාවෝ කරන වැඩේ

    උත්ගෝෂණ කාරයින්ව හති වැටෙනකන් බලන් ඉන්න එක

    දේශපාලකයා කැමති නැහැ ජනතාව ගණන් නොගන්න තත්වෙට වැටෙනවට උන්ගේ මහන්තත්ව කම තියාගන්නේ කොහොමද කියලයි JVP ඇරෙන්න අනිත් ඔක්කොම එවුන් බලන්නේ

    මේ වෙලාවේ සම්පුර්ණ සිස්ටම් එකම වෙනස් කරන්න අවස්තාව තියෙනවා

    හැබැයි මුළු රටම සතියක්වත් පාරවල් වලට බැස්සොත්

    දැනට වාහන වල ගෙවල් වල ව්‍යාපාරික ස්ථාන වල කළු කොඩි හරි දැම්මා නම් හරි
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Maniya sure na bn oka yati nule karaya mokak hari karala athi, system change nam wenna gamr baiiyo thama innawa adwak nathuwa
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ තියෙන්නේ සිද්ධිය ආණ්ඩුව කරන්නේ කල් ගන්න එක උන් දන්නවා ලොකු ප්‍රශ්නයක් නොතිබ්බොත් මිනිස්සු ගොන්නු වගේ බර ඇදන් යනවා කියලා

    බැසිල් රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ‘ඩීල්’ එකක් ඇති බවත්, ඒ අනුව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම මේ දක්වා සති 03ක් ප්‍රමාද කිරීමට ප්‍රේමදාස මහතා විසින් කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

    හෙතෙම සඳහන් කර සිටියේ ‘පරණ රොටිය නැවත පෙරළීමක්’ දෙදෙනා විසින් සිදු කරන බවත්, එය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හරහා සිදුව ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.

    එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් වීමට කැමැත්තෙන් පසුවන නමුත් බැසිල් රාජපක්ෂ මහතා විසින් එය වළක්වා ඇති බවද නානායක්කාර මහතා පැවසීය.

    ඒ අනුව බැසිල් රාජප්කෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලනය කරන අතරම සමඟි ජන බලවේගයදඔහුගේ වැඩපිළිවෙළට ඇතුළත් කරගෙන ඇති බවනානායක්කාර මහතාසඳහන් කළේය.

    හෙතෙම මේ බව පවසා සිටියේ කොළඹ, මරදානේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී (26දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

    මාධ්‍ය – සජබ මෙහෙයවන්නේ බැසිල් විය හැකිද?එතුමාද කුමන්ත්‍රණය කරන්නේ?

    වාසුදේව නානායක්කාර මහතා – බැසිල්ම තමයි.

    මාධ්‍ය – ඒ කියන්නේ බැසිල් සහ සජිත් අතර ඩීල් එකක් තියෙනවා?

    වාසුදේව නානායක්කාර මහතා -ඒක තමයි මම කියන්නේ. මම හිතන්නේ ඒක තියෙන්නේ හිටපු අගමැති හරහා. එයානේ පාර්ලිමේන්තුවේ මුලින්ම කිවුවේ දැන්ම විශ්වාසභංගය ගේන්න බෑ, පළමුව අලි සබ්‍රිට ඇහුම්කන් දෙමු කියලා. ආණ්ඩුවට එරෙහිව තදින්ම හිටපු අය තමයි දැන් බුරුල් වෙලා තියෙන්නේ.

    මම කියන්නම් ඇත්ත කතාව. ඡන්දයක් ලබා ගැනීම තමයි සජබ අරමුණ. සජබ දන්නවා එතනදි තමන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය සංඛ්‍යාවම ලැබෙන්නේ නෑ කියලා. එතකොට බැසිල් මහත්තයා කියනවා එහෙම අඩුවක් තියෙනවානම් ඒ අය මම පොහොට්ටුවෙන් දෙන්නම් කියලා.

    මාධ්‍ය – පරණ රොටියමද අනිත් පැත්ත දාලා දෙන්නේ?

    වාසුදේව නානායක්කාර මහතා – පරණ එකම අනිත් පැත්ත දාලා තමයි එන්නේ. බැසිල් මහත්තයායි, සජිත් මහත්තයායි රොටිය පෙරළනවා.

    මාධ්‍ය – මැතිවරණය ගැන මොකද කියන්නේ?

    වාසුදේව නානායක්කාර මහතා – අපි වෙනම තරග කරනවා. මන්ත්‍රීවරු 50ක් විතර ස්වාධීන වෙලා අපි එකතු කර ගත්තාවූ කණ්ඩායම තමයි අපේ සන්ධානය.

    මාධ්‍ය – මෙච්චර රටේ විරෝධතා තියෙද්දි බැසිල් කොහොමද මේ තරම් ප්‍රබල වුණේ?බැසිල් හොයා ගන්නත් නෑනේ?

    වාසුදේව නානායක්කාර මහතා – නමුත් එතුමා දැන් පවත්වාගෙන යන ආණ්ඩුවේ ඉන්න ප්‍රබල චරිතයනේ. මහින්ද මහත්තයාට අස් වෙන්න ඉඩ දෙන්නේ නැත්තෙත් එයානේ.

    මාධ්‍ය- මහින්ද මහත්තයා අස් වෙන්න කැමතියි, බැසිල් ඉඩ දෙන්නේ නෑ. එහෙමද?

    වාසුදේව නානායක්කාර මහතා -ඔව්. එහෙමනේ ඔය නවත්වාගෙන තියෙන්නේ. මේ මගේ තේරුම හොඳේ.

    මාධ්‍ය – ඔබතුමාලට ප්‍රබලයෝ රැසක් ඉන්නවානේ. මුකුත් කරන්න බැරිද මේකට?

    වාසුදේව නානායක්කාර මහතා – මුකුත් කරන්න බෑ. නීතියෙන් ඉඩක් නෑ. විශ්වාසභංග යෝජනාව ගෙනඒම හැර වෙන කරන්න දෙයක් නෑ. මේක හෙළිදරව් කිරීම පමණයි අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. ජනතාව ගෝඨාභයට යන්න කිව්වාට මෙහේ බැසිල් ආණ්ඩුව පවත්වාගෙන යනවා. දැනට ජනතාවට කියන්න තියෙන්නේ යන පාටක් නැති බවයි. ජනතාවට තියෙන්නේ ඒ වෙනුවෙන් බලපෑම් කරන්න. අඩු තරමේ යන්න කියලා මහින්ද මහත්තයාට ලියුම් එවන්න.

    මාධ්‍ය – සජබ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ කියලාද කියන්නේ ?

    වාසුදේව නානායක්කාර මහතා – ගෙන එන්නේ නෑ කියන එක නොවෙයි, ගෙන ඒම නොයෙක් හේතු මත දැන් දක්වා සුමාන 03ක් පමා කරමින් තිබෙනවා. ආයෙත් පාර්ලිමේන්තුව තියෙන්නේ ලබන සුමානේ නොවෙයි ඊළඟ සුමානේ. මොකක් හරි දෙයක් වේවි කියලා ආණ්ඩුවට කල්දිදී ඉන්නවා. දැන් පෙට්‍රල් පෝලිමත් අඩුයි.විශ්වාසභංගායේදී අපිට තහවුරු වෙන්න ඕනෑ මන්ත්‍රී සංඛ්‍යාව. එහෙම නැතිව ඒක නොපිටට ගියොත් ඒක අපිට පාඩුවක්.

    මාධ්‍ය – බැසිල්ට අනුව දැනුත් සජිත් අගමැති කරන්න පුළුවන්නේ?

    වාසුදේව නානායක්කාර මහතා – සජිත්ව දැනට අගමැති කරන්න බෑ. මුලින්ම මේ ආණ්ඩුව අයින් කරන්න ඕනෑ. එයා බෑ කියලා තියෙනවානේ මේ ආණ්ඩුව එක්ක එකතු වෙන්න. සියලු දේවල් එයා කියන්නේ නොකෙරෙන විදියට.

    මාධ්‍ය – මේ දේශපාලන පක්ෂ දෙකම පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂද?

    වාසුදේව නානායක්කාර මහතා – එකක් පාලනය කරනවා. අනික තමන්ගේ වැඩපිළිවෙළට ඇතුල් කරගෙන තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,921

    Yes deal
    nirupama-rajapaksa-and-jalani-premadasa.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යන්නේ නෑ ..බලෙන් යවන්න ඕනේ….මේ වෙලාවේ තමයි ආරක්ෂක අංශ ඕන වෙන්නේ. ඔය තියන ආරක්ෂාව අයින් කළා නම් ඉවරයි.

    එහෙම නැත්නම් සෙට් එකම දේවාලෙකට ගිහින් දවස පතා පොල් ගහන්න ඕනේ