මුන් වගේ හරක්.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    පරිසරේ සුන්දරත්වය විඳින්න බැරි බලු මිනිස්සු ටිකක් ඉන්නෙ බන්. ඔය වේස ගෑනු පොලු පාරක් දීල වැවට තල්ලු කරල දාන්න තිබ්බෙ. පරිසරය විනාස කරල පකේ සංවර්ධනේ මුන්ගෙ. එක්කො කපපු ගස් ටික වෙනුවට තව ඒ වගේ දෙගුණයක් ගස් ඉන්දපන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ඔය ගස්වල කාලෙ පැන්නම කැපුවෙ නැත්තන් පාරෙ යන එකෙක්ගෙ ඔලුවෙ තමා.
    අවුල තියෙන්නෙ කපපු එකේ නෙවෙයි කපන්න අවුරුදු 5කට විතර කලින් තව ගහක් පැල නොකරපු එකේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    ග්‍රමිගේ වැව වටේ තියන ගස් ටික කැපුවම ලස්සනයි කියපු පරය අල්ලගත්තානම් හරි.
     
    • Like
    Reactions: Cypress

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    දෙපැත්තේ කතාව නොදැන නිගමන වලට එන්නෙපා සුද්ද. ගම වල ඉන්න උන් ඔය කියන තරම් පරිසර හිතකාමී නැහැ. අපේ ඉන්න ගොන් හරක් මේ පාර පෑවිල්ලට වැව හිදුනම එකතු වෙලා මුළු වැවටම කැලෑ තෙල් ගැහුවා ජපන් ජබරයි පාසියි මැරෙන්න කියල. ඔන්න ඕකයි ගමේ ඉන්න උන්ගේ විස්තරේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    පට්ට වේස ගොන්නු මුන්.

    vidiyo link

    EznRlFvVoAM1hbI.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දෙපැත්තේ කතාව නොදැන නිගමන වලට එන්නෙපා සුද්ද. ගම වල ඉන්න උන් ඔය කියන තරම් පරිසර හිතකාමී නැහැ. අපේ ඉන්න ගොන් හරක් මේ පාර පෑවිල්ලට වැව හිදුනම එකතු වෙලා මුළු වැවටම කැලෑ තෙල් ගැහුවා ජපන් ජබරයි පාසියි මැරෙන්න කියල. ඔන්න ඕකයි ගමේ ඉන්න උන්ගේ විස්තරේ.
    koheda ban gama? PHI krnrktawath call ekak denna epai horen
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    koheda ban gama? PHI krnrktawath call ekak denna epai horen

    මම ගමේ නැහැ බන් දැන්. ලගදි ගිය වෙලාවක නන්ද කෙනෙක් කිව්වේ. ගමේ ගොවි සමිතිය එකතු වෙලා තෙල් ටැංකි 10 15 අරන් කරලා තියෙන හපන්කමක්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම ගමේ නැහැ බන් දැන්. ලගදි ගිය වෙලාවක නන්ද කෙනෙක් කිව්වේ. ගමේ ගොවි සමිතිය එකතු වෙලා තෙල් ටැංකි 10 15 අරන් කරලා තියෙන හපන්කමක්.
    Gama koheda uthin
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කුරුනෑගලට කිට්ටුයිනේ. කොහොමත් ඔය හරියේ ඉන්නේ මොලේ කචල් බේසිකයෝ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දෙපැත්තේ කතාව නොදැන නිගමන වලට එන්නෙපා සුද්ද. ගම වල ඉන්න උන් ඔය කියන තරම් පරිසර හිතකාමී නැහැ. අපේ ඉන්න ගොන් හරක් මේ පාර පෑවිල්ලට වැව හිදුනම එකතු වෙලා මුළු වැවටම කැලෑ තෙල් ගැහුවා ජපන් ජබරයි පාසියි මැරෙන්න කියල. ඔන්න ඕකයි ගමේ ඉන්න උන්ගේ විස්තරේ.
    matath hithenne me wena awulak hinda hari wena kage hari usi gannilata thamai me.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ගස් වල මුල් ඈදිල වෑවු බන්ඩ් එක කෑඩෙන්න පුලුවන්නිසා වෑවු බන්ඩ් වල තියන ලොකු ගස් කපනව.මෙකත් එහෙම කෙස් එකක් ද දන්නෙ නෑ