මුන් වැඩේ දෙන්න යන්නේ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ග්රුෆීන් හදන්න පුලුවන් කහටගහ පතලටයි
    එප්පාවල පොස්පේට් එකටයි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ග්රුෆීන් හදන්න පුලුවන් කහටගහ පතලටයි
    එප්පාවල පොස්පේට් එකටයි
    එප්පවල එක 2002 කාලේ රනිල විකුනන්ඩ ගිහින් බේරගත්තෙත් බොහොම අමාරුවෙන්. හෙන ගහන්න එපැයි ඕකුන්ට වික්කොත් නම්.
    අන්තිමට හදයි කාබනික පොහොර කියලා ගිනි ගනන් වලට.
    එප්පවල Ti තියෙන සීන් එකකුත් තියෙනව
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Graphene tiken godaganna puluwan ratak hariyata wade karoth mun eka wikunala ekath nathi karagannawaa...
    kage daruwoda mun?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ලංකාවේ n graphin , phosphate, minaral sand walin ink haduduwoth lankawata hondata goda yanna පුළුවන් bn wela tiyenne hadanne nati kama