මුන් හින්දා කිසි දෙයක් ගෙන්න වෙන්නේ නෑ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තැපෑලෙන් එවූ කුඩු ගන්නා ආ අයකු අල්ලයි

    සෙල්ලම් බඩු තුළ අසුරා ඇමරිකා එක්සත් ජනපදයේ සිට ගුවන් තැපෑලෙන් එවන ලද රුපියල් කෝටි දෙකකට ආසන්න කුෂ් නමැති මත්ද්‍රව්‍ය පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

    එම පාර්සලය තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ගෑම් 367 ක් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

    විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකය (, කොළඹ කලාපය ) රේගු සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ගේ සහය මත වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

    සෙල්ලම් බඩු සහිත පාර්සල් වල සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය අසුරා තිබූ බව පොලිසිය කියයි.

    එය රැගෙන යාමට පැමිණි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම මුන්ට ඔත්තුවක් දුන්නා උන් ඒ ඩ්‍රග් ඩීලර්ට ඔත්තුව ලීක් කරලා :lol: බුද්ධි ස‌ෙට් ඒක. ගමේ උන් නිසා පුකෙන් යැව්වේ නෑ. නැත්නම් පුකෙන් යවන්නේ. :lol: