Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
මුම්බායි අලි දූපත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුම්බායි අලි දූපත

මුම්බායි අලි දූපත

ඉන්දියාවේ ඓතිහාසික හා සුන්දර ස්ථානයන් පිලිබදව තොරතුරු ගෙනෙන ලංකාදීප එසැණ පසුගියදා එලිපන්ටා ගුහා (ගාරාපූර් ගුහා) දුපතට ගියේය.

එහි බෞද්ධ හා හින්දු ගුහා ඇත. හින්දු ගුහා පහකි. බෞද්ධ ගුහා තුනකි.

මහාරාස්ට්රයේ මුම්බායි නුවර වෙරළ අද්දර ඇති ගේට් ඔෆ් ඉන්දියා හා 2008 වර්ෂයේදී ත්රස්ත ප්රහාරයට ලක්වූ ටාජ් හෝටලය අසලින් බෝට්ටුවට නැගුණු අපි දුපත කරා පිටත්විමු. දූපතේ ගම් තුනකි. ප්රමාණය වර්ගකිලෝමීටර් 16කි. පෘතුග්රිසීහූ මුලින්ම මේ දූපත සොයා ගත්හ.

පැයක බෝට්ටු ගමනකින් පසු අපි එලිපන්ට් ටකෙව් දුපතට ළගා වීමු. මුම්බායි නුවර ශ්රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේ විසා භාර නිලධාරි වීරසේන හා ඉන්දියා අර්නෙග් කර්මාන්ත සමාගමේ අලෙවි කළමනාකරු විනෝද් ශර්මා ද මහත්වරුද ගමනට එක් වූහ.

දුපතට ගොඩබැස්ස අපට එකවර සිහිවුයේ බුදුන් වැඩි නාගදිපයයි. දුපත පහළ සිට මීටර් 300ක් පමණ ඉහළට ගියපසු ඓතිහාසික ශිව දේවාලයකි. සංචාරකයින් අතරින් අපි ගමන ඇරඹුවෙමු.

මග දෙපස කුඩා වෙළද සල්ය. මීටර් 300ක් ඉහළට නැගීමට අපහසු අය සදහා උදව් කරුවෝය.ලි දෙකක් මැද සවිකළ පුටුවක ඉදගත් පසු හතර දෙනෙක් ඔහු ඔසවාගෙන යති. එය ලංකාවේ පැරැණි දෝලාව සිහිපත් කරයි.

ඒ සදහා ඉන්දියා රුපියල් 350ක් ගෙවිය යුතුය. ඇතැම් යුරෝපිය හා ජපන් ජාතිකයින් විනෝදය සදහාද පුටුවෙන් උඩට යති. විශාල ගල් කුහර වල නෙළා ඇති ඇතැම් ශිව ප්රතිමා කැඩි ගොස් ඇත.

ලෝක උරුමයක් වන එලිපන්ට් ටකෙව් දුපතේ ඉපැරණි ශිව ප්රතිමා ගැන විනෝද් ශර්මා මෙසේ කීය. මේ ප්රතිමා වසර දහස් ගණනක් පැරණියි. ආගමික කැරලි වලදී මේවා විනාශ වෙලා ගිහින්. නමුත් යුනෙස්කෝ සංවිධානය මේවා රැකගන්න ලොකු වෙහෙසක් ගන්නවා.ඒ ගැන සතුටුයි.

-Lankadeepa

[QUOTE="Lewke, post: 17465026, member: 510552"] [b]මුම්බායි අලි දූපත[/b] [SIZE="3"][CENTER][B]මුම්බායි අලි දූපත[/B][/CENTER] ඉන්දියාවේ ඓතිහාසික හා සුන්දර ස්ථානයන් පිලිබදව තොරතුරු ගෙනෙන ලංකාදීප එසැණ පසුගියදා එලිපන්ටා ගුහා (ගාරාපූර් ගුහා) දුපතට ගියේය. එහි බෞද්ධ හා හින්දු ගුහා ඇත. හින්දු ගුහා පහකි. බෞද්ධ ගුහා තුනකි. මහාරාස්ට්රයේ මුම්බායි නුවර වෙරළ අද්දර ඇති ගේට් ඔෆ් ඉන්දියා හා 2008 වර්ෂයේදී ත්රස්ත ප්රහාරයට ලක්වූ ටාජ් හෝටලය අසලින් බෝට්ටුවට නැගුණු අපි දුපත කරා පිටත්විමු. දූපතේ ගම් තුනකි. ප්රමාණය වර්ගකිලෝමීටර් 16කි. පෘතුග්රිසීහූ මුලින්ම මේ දූපත සොයා ගත්හ. පැයක බෝට්ටු ගමනකින් පසු අපි එලිපන්ට් ටකෙව් දුපතට ළගා වීමු. මුම්බායි නුවර ශ්රී ලංකා කොන්සියුලර් ජනරාල් කාර්යාලයේ විසා භාර නිලධාරි වීරසේන හා ඉන්දියා අර්නෙග් කර්මාන්ත සමාගමේ අලෙවි කළමනාකරු විනෝද් ශර්මා ද මහත්වරුද ගමනට එක් වූහ. දුපතට ගොඩබැස්ස අපට එකවර සිහිවුයේ බුදුන් වැඩි නාගදිපයයි. දුපත පහළ සිට මීටර් 300ක් පමණ ඉහළට ගියපසු ඓතිහාසික ශිව දේවාලයකි. සංචාරකයින් අතරින් අපි ගමන ඇරඹුවෙමු. මග දෙපස කුඩා වෙළද සල්ය. මීටර් 300ක් ඉහළට නැගීමට අපහසු අය සදහා උදව් කරුවෝය.ලි දෙකක් මැද සවිකළ පුටුවක ඉදගත් පසු හතර දෙනෙක් ඔහු ඔසවාගෙන යති. එය ලංකාවේ පැරැණි දෝලාව සිහිපත් කරයි. ඒ සදහා ඉන්දියා රුපියල් 350ක් ගෙවිය යුතුය. ඇතැම් යුරෝපිය හා ජපන් ජාතිකයින් විනෝදය සදහාද පුටුවෙන් උඩට යති. විශාල ගල් කුහර වල නෙළා ඇති ඇතැම් ශිව ප්රතිමා කැඩි ගොස් ඇත. ලෝක උරුමයක් වන එලිපන්ට් ටකෙව් දුපතේ ඉපැරණි ශිව ප්රතිමා ගැන විනෝද් ශර්මා මෙසේ කීය. මේ ප්රතිමා වසර දහස් ගණනක් පැරණියි. ආගමික කැරලි වලදී මේවා විනාශ වෙලා ගිහින්. නමුත් යුනෙස්කෝ සංවිධානය මේවා රැකගන්න ලොකු වෙහෙසක් ගන්නවා.ඒ ගැන සතුටුයි. [/SIZE] [CENTER] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_7025.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_7026.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_7030.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_7040.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_7041.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_7054.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_7060.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_7061.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/IMG_7062.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/Elephanta-Caves9.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/images4.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/imagesa.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/11/index3.jpg[/IMG] [/CENTER] -Lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom