මුරලිදරන් ෆොන්සේකා කලවැද්ද ගෙන් වන්දි ඉල්ලයි!

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    ow aniwa, president call karala yudde nawaththapan kiwwanam SF president ta "pala pak* yanna, mama yudde iwara karanawa" kiyala yudde karanawa. :ROFLMAO::ROFLMAO:
    බයියෝ වෙනස්වෙලා තියෙන තරම.. ඉස්සර රට බේරගත්තු රණවිරුවෝ කියලා කීවේ..

    බලංගියාම මයිනා බට්න් එකක් ඔබලනේ යුද්දේ දිනලා තියෙන්නේ..

    බූරු පුතානෝ කැලේ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    විරුද්ධ මතයක් දැරුව කියලා අපහාස කරන එක කැත වැඩක්.
     
    • Like
    Reactions: ncpasan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    අපෝ මේ කලවැද්දා කට ඇරියොත් රටත් ඉවරයි උත් ඉවරයි 🙄

    දැන් ඉතිං කොටි 100ක් ගේවපංකෝ 🤣🤣🤣
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,200
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැක්කනෙ ගේ මුල්ලෙ ඉදන් බුරනව විතරයි, ඔප්පු කරපන් කිව ගමන් මාරු වෙනව, නොදකින් තොපි වගේ පචෝරිස්ල, බොරුවම තමයි ජිවිතේ..

    උඹේ අම්ම තාම පොලිශි ගිහිං ඔප්පු කරනවද🤣🤣🤡 හම්බුනොත් මටත් පොලිශ් බල්ලෙක් එවපං🤣🤣🤣
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,386
    113
    - උඩරට -
    රුපියල් බිලියනයක වන්දි මීට කලින් කාටහරි දීලා තියෙනවද ?:baffled:
    නිකන් නමට විතරයි ඕවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ෆොන්සෙකා - රට බෙරාගත් සටනෙ හිටි හමුදාපති තුමා .
    මුත්තයියා -ඉන්දියාවෙ විතරක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවෙ ක්‍රීඩකයෙක් .
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ෆොන්සෙකා - රට බෙරාගත් සටනෙ හිටි හමුදාපති තුමා .
    මුත්තයියා -ඉන්දියාවෙ විතරක් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවෙ ක්‍රීඩකයෙක් .
    එහෙනං ෆොන්සේකාද දන්නේ නෑ ප්‍රභාකරන්ගේ ඔලුවට පොරවකින් ගහලා මැරුවේ, පොර ගාවා සාක්ෂි ඇති. මහින්ද බයේ ඉන්නවද දන්නේ නෑ ඒවා එලිවෙයි කියලා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපේ ජනාදිපති තුමා අගමැතිතුමාල ඇමරිකාව ඇවිල්ල උස්සන් ගෙනිහිල්ල ඇමර්කාවෙ හන්දියෙ තියල විදුලි පුටුවෙ ඉන්දන්න යන එක වලක්වන්න පුලුවන් ඔබ තමුන්නාන්සෙලට විතරමයි. කොහොමද මේ රට බේරගත් විරුවො බේරගන්න පුලුවන්. ආන්ඩුව ඉක්මනින්ම පවත්වන්නට යෙදෙන පලාසබා චන්දෙදි පොහොට්ටුව ඉදිරියෙන් කුඩා කතිර සලකුනක් යොදල ඔබ මේ විදුලි පුටුවෙ ඉන්දවන්න දෙන්නෙ නැතෙයි කියල ජෝ බයිඩන්ට පෙන්නන්න පුලුවන්. එහෙම පොහොට්ටුවට ඔබේ චන්දෙදීල ඔබට මේ විරුවො බේරගන්න ලැබෙනෙ ජීවිතේ අවසන් අවස්තාව වෙන්න පුලුවන් මේ.

    පොහොට්ටුව දිනවා ව්දුලි පුටුවෙන් රට බේරූ විරුවන් බේරගමු,
    😭
     
    • Haha
    • Like
    Reactions: Didy and DjAtrocity

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    දැක්කනෙ ගේ මුල්ලෙ ඉදන් බුරනව විතරයි, ඔප්පු කරපන් කිව ගමන් මාරු වෙනව, නොදකින් තොපි වගේ පචෝරිස්ල, බොරුවම තමයි ජිවිතේ..
    ගිහින් සිනි ටිකක් කාල ෆාම් ඔයිල් කාලක් බීපන්
     
    • Haha
    Reactions: Anatha sinhalu

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    තමන්ගේ බඩ වියත රැකගන්න රටපාවා දේන රටේ මිනිස්සු අන්දන ඔනේ එකෙක්ට රට වෙනුවෙන් කැපවුනු වීරයන් කතාකරන්නේ ඔය විදිහ තමා. 🤣🤣🤣 පොන්නයන්ට රිදුනට. දේශ පාලුවන්ට තමන්ගේ ආත්මය පාවාදේන ඔනේ එකේක්ට වෙන්නේ ඔයටික තමා