මේ වගේ fb එකේ share වෙන පොටෝ වලට එක පාරට මුකුත් කියන්න බැහැ.
ඔය ගොබ්බ page ඇඩ්මින්ලා ලයික් එකක් එනවා නම් බෙට්ටක් වුනත් චොකලට් මූස් එකක් කියල ගහල share කරනවා .
මුලින් ටිකක් හොයල බලන්න ඕන..
අනික ඒ පාරක් මැද්දේ තියාගෙන පැක් කරන්නේ. මුරුක්කුද කියල සැකයි
සමහරවිට මුරුක්කු වෙන්ඩත් පුලුවන්
https://twitter.com/Lelakikerinting/status/1123782863898468352

murukku thamaiමේ වගේ fb එකේ share වෙන පොටෝ වලට එක පාරට මුකුත් කියන්න බැහැ.
ඔය ගොබ්බ page ඇඩ්මින්ලා ලයික් එකක් එනවා නම් බෙට්ටක් වුනත් චොකලට් මූස් එකක් කියල ගහල share කරනවා .
මුලින් ටිකක් හොයල බලන්න ඕන..
අනික ඒ පාරක් මැද්දේ තියාගෙන පැක් කරන්නේ. මුරුක්කුද කියල සැකයි
සමහරවිට මුරුක්කු වෙන්ඩත් පුලුවන්
https://twitter.com/Lelakikerinting/status/1123782863898468352
හැපෝයි..!

yepindia we neda?