මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 රථය ගැන ප්‍රියංකා කතා කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    priyanka-jayasekara

    පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අයත් V8 රථය තමන් සොරකම් නොකළ බව කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර මහත්මිය පවසන්නීය.

    මේ අතර, මුරුත්තෙට්ටුවේ හිමිගේ යෝජනාව මත සිදුකළ ව්‍යාපාරයක් පාඩු ලැබීමෙන් පසු අදාළ රථය විකුණා මුදල් ලබාගන්නා ලෙස උන්වහන්සේම තමන්ට ලබාදුන් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    නාගරික මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

    මුල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුඛෝපභෝගී ජීප් රථයක්ද රැගෙන ගොස් වංචාවක් සිදුකර ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ තම V8 රථය රැගෙන ගියේ, තිළිණි ප්‍රියමාලි නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රීවරියක් වන ප්‍රියංකා ජයසේකර නැමැත්තිය බවය.

    එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ප්‍රියංකා ජයසේකර මහත්මිය,

    “මුලින්ම කියන්න ඕනේ මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ට අයිති වාහනයක් මම අරගෙන නෑ… මම හොරෙන් අරගෙනත් නෑ. 2017 ඇති වුණ සිදුවීමක් තමා ඔය තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එක්තරා ව්‍යාපාරයක් සඳහා මුදල් යොදවන්න කියලා යෝජනා කළා. ඒ යෝජනාවට මම කැමති වෙලා, ඒකට මම මුදල් යෙදෙව්වා. නමුත් ඒ මුදල් යොදවපු ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ.

    මම ඒ මුදල් ඉල්ලලා කරදර කරාම. ස්වාමීන් වහන්සේ මට ඔය වාහනය අරගෙන විකුණලා මුදල් ටික ලබාගන්න කියලා තමයි ස්වාමින් වහන්සේ මට කිව්වේ. ස්වාමීන් වහන්සේ ඒ දීපු ලේඛන හා කතා කරපු සියලුම තොරතුරු මගේ ළඟ තියෙනවා. මේකේ ලේඛන ස්වාමින් වහන්සේ ළඟ තිබුණෙත් නෑ ඇත්තටම. වාහන මෙරටට ගෙනල්ලා විකුණන ආයතනයක තමා ලේඛන තිබුණේ. V8 රථයේ කිසිම තැනක මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ගේ නම නම් තිබුණේ නෑ. ඒ වාහනය මට දීපු දවසේ ඉඳලා මගේ බෙන්ස් රථයයි ජිප් රථයයි ස්වාමින් වහන්සේට පදින්න දුන්නා. මෑතක් වෙනකල් ස්වාමින් වහන්සේ පාවිච්චි කළා. ඒ වාහනේ යම් දෝෂයක් පැන නැගුණා මම වාහනය ගෙනල්ලා ගැරෑජ් එකට දැම්මා. සමහරවිට ස්වාමීන් වහන්සේට ඒ කේන්තියත් ඇති. මම කෙරේ ස්වාමීන් වහන්සේ ඉල්ලන ඉල්ලන පාරට සල්ලි දුන්න එක විතරයි. බෞද්ධයෙක් විදියට මම අනුකම්පා කරනවා ස්වාමීන් වහන්සේට.”
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    VC of Colombo Uni appointed by GR. What is the business Ven Trade Union leader asked her to invest in 2017? Who gave this V8 to prelate. The model in picture is 75 Anniversary Model released 2022. So cannot be that model, but may be older V8 version
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    priyanka-jayasekara

    පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අයත් V8 රථය තමන් සොරකම් නොකළ බව කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර මහත්මිය පවසන්නීය.

    මේ අතර, මුරුත්තෙට්ටුවේ හිමිගේ යෝජනාව මත සිදුකළ ව්‍යාපාරයක් පාඩු ලැබීමෙන් පසු අදාළ රථය විකුණා මුදල් ලබාගන්නා ලෙස උන්වහන්සේම තමන්ට ලබාදුන් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    නාගරික මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

    මුල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුඛෝපභෝගී ජීප් රථයක්ද රැගෙන ගොස් වංචාවක් සිදුකර ඇතැයි වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ තම V8 රථය රැගෙන ගියේ, තිළිණි ප්‍රියමාලි නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රීවරියක් වන ප්‍රියංකා ජයසේකර නැමැත්තිය බවය.

    එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ප්‍රියංකා ජයසේකර මහත්මිය,

    “මුලින්ම කියන්න ඕනේ මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ට අයිති වාහනයක් මම අරගෙන නෑ… මම හොරෙන් අරගෙනත් නෑ. 2017 ඇති වුණ සිදුවීමක් තමා ඔය තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එක්තරා ව්‍යාපාරයක් සඳහා මුදල් යොදවන්න කියලා යෝජනා කළා. ඒ යෝජනාවට මම කැමති වෙලා, ඒකට මම මුදල් යෙදෙව්වා. නමුත් ඒ මුදල් යොදවපු ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ.

    මම ඒ මුදල් ඉල්ලලා කරදර කරාම. ස්වාමීන් වහන්සේ මට ඔය වාහනය අරගෙන විකුණලා මුදල් ටික ලබාගන්න කියලා තමයි ස්වාමින් වහන්සේ මට කිව්වේ. ස්වාමීන් වහන්සේ ඒ දීපු ලේඛන හා කතා කරපු සියලුම තොරතුරු මගේ ළඟ තියෙනවා. මේකේ ලේඛන ස්වාමින් වහන්සේ ළඟ තිබුණෙත් නෑ ඇත්තටම. වාහන මෙරටට ගෙනල්ලා විකුණන ආයතනයක තමා ලේඛන තිබුණේ. V8 රථයේ කිසිම තැනක මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ගේ නම නම් තිබුණේ නෑ. ඒ වාහනය මට දීපු දවසේ ඉඳලා මගේ බෙන්ස් රථයයි ජිප් රථයයි ස්වාමින් වහන්සේට පදින්න දුන්නා. මෑතක් වෙනකල් ස්වාමින් වහන්සේ පාවිච්චි කළා. ඒ වාහනේ යම් දෝෂයක් පැන නැගුණා මම වාහනය ගෙනල්ලා ගැරෑජ් එකට දැම්මා. සමහරවිට ස්වාමීන් වහන්සේට ඒ කේන්තියත් ඇති. මම කෙරේ ස්වාමීන් වහන්සේ ඉල්ලන ඉල්ලන පාරට සල්ලි දුන්න එක විතරයි. බෞද්ධයෙක් විදියට මම අනුකම්පා කරනවා ස්වාමීන් වහන්සේට.”
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
    guuuuuuuuuuuu godakne..................
     
    • Haha
    Reactions: NRTG and SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඒ V8 එක @erozan ගෙ පුකේ පාර්ක් කරලා තිබිලා.. පොලිසිය ඊයේ හොයාගෙන.. හමුදාව එක්ක පුක ඇතුලේ පැය දෙකක මෙහෙයුමක් කරලා තමයි හොයාගෙන තියෙන්නේ . :shocked:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මේ සේරම අයව විගණනය කරන්න ඕන වත්කම් හෙව්වෙ කොහොමද, කාගෙ කාගෙ නම් වලින්ද ඒවා තියෙන්නෙ කියලා. සාමාන්‍ය මනුස්සයෙක්ට බැරිද දන්නෑ මේවට විරුද්ධව නඩුවක් හරි දාන්න උසාවියේ.
     
    • Like
    Reactions: HKavinda and NRTG