මුලර්ද... මෙසීද... දිනන්නේ කව්ද???

ceylonerana

Member
Jan 10, 2008
30
0
0
Sri Lanka
මුලර්ද... මෙසීද... දිනන්නේ කව්ද???

දවස් 32ක් තිස්සේ මැච් 63ක් ගහලා,
33වෙනි දවසේ 64වෙනි මැච් එකෙන්,
2014 ෆිෆා වර්ල්ඩ් කප් එක අවසන් විමට නියමිතයි...
අද තමයි අවසාන මහා තරඟේ...
මෙච්චර දවසක් අපරාජිතව හිටිය,
ජර්මනිය සහ ආජන්ටිනාව අද තරඟ වදින්නේ,
ලෝක ෆුට්බෝල් කිරුළ තමන්ගේ රටට ගෙනියන අධිෂ්ඨානයෙන්...
කව්රු දිනයිද, කව්රු පරදියිද,
කව්රු ජයපැන් බොයිද, කව්රු දුක් කඳුළු බොයිද,
තව පැය කීපයකින් මුලු ලෝකෙටම ඒක දැකබලාගන්න පුළුවනි...

ඔක්කොම කියවන්න...
http://sportsadawiya.blogspot.com/2014/07/who-will-be-champions.html