මුල්ම පරමාණුක අවි පිපිරුම 1945 ද? හෝ 300-500 B.C

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මුල්ම පරමාණුක අවි පිපිරුම 1945 ද? හෝ 300-500 B.C

    Trinity (ට්‍රිනිටි)

    මුල්ම න්‍යෂ්ටික අවි පරීක්ෂණයේ කේත නාමයයි , July 16, 1945 දින ඇමරිකානු හමුදාව විසින් මෙක්සිකෝව ආසන්න ප්‍රදේශයකදී මුල්ම න්‍යෂ්ටික අවි පරීක්ෂණය සිදුකරන ලදී. මෙය පිපිරීමේදී එහි ගිනිජාලාව මීටර 200 පමණ දුරට විහිදුනු බවට සදහන්.


    fusion.gif


    නමුත් සැබැවින්ම ඒ මුල්ම න්‍යෂ්ටික අවි පිපිරුමද?

    මොහෙන්දාජාරෝ ,
    හින්දු දර්ශනයේ කියවෙන නගරයක් , මහාබාරතයට අනුව මෙම නගරය මහා පිපුරුමක්මගින් විනාශ වී ඇත. ඒ මීට වසර 2000 පමණ පෙර. මහාබාරතයේ කියවෙන පරිදි විමාන නම් වූ පියාබන යානාවක් මගින් මගින් මුලු විශ්වයේ ශක්තිය ඇත්තාවූ උපකරණයක් ගෙන සියල්ල විනාශ කර දැමූ බවයි.

    "එය දීප්තියෙන් බබළයි"
    ගිණිදැල් පිටකරයි හරියට ඉරවල් දහසක ආලෝකය මෙන් , මොහොතකින් එහි සිටි සියලු දෙනා අලුබවට පත්කිරිණි"


    සැබවින්ම එය සිදුවූවක්ද, ඔව් , අවුරුදු 12 පමණ කාලයක් හින්දු දර්ශනය ගවේශනය කල ඩේවිඩ් නම් වූ ගවේශකයෙක් විසින් එම නගරයේ නටබුන් සොයාගන්නා ලදී , තවද එහි මිනිසුන් 44 දෙනෙකුගේ ඇටකැබලි සොයාගෙන තිබිණි.

    mohenjodaro01_01.jpg




    images


    images



    මෙම සියල්ල පරීක්ෂාකලවුන්ට දැකගත හැකිවී ඇත්තේ මෙහි රේඩියන් ප්‍රතිශතය හරියටම න්‍යශ්ටික පිපුරුමක් සිදුවූ ප්‍රදේශයක ප්‍රතිශතයට සමාන බවයි , තවද මේ මිනිසුන් මරණයට පත්වී ඇත්තේද අධික තාපයකට නිරාවරණය වීමෙන් බවද පැවසේ
    .

    මහාබාරතයට අනුව

    “Gurkha, flying a swift and powerful vimana
    hurled a single projectile
    charged with the power of the Universe

    An incandescent column of smoke and flame,
    as bright as ten thousand suns,
    rose with all its splendour.

    It was an unknown weapon,
    an iron thunderbolt,
    a gigantic messenger of death,
    which reduced to ashes
    the entire race of the Vrishnis and the Andhakas.

    The corpses were so burned
    as to be unrecognizable.

    Hair and nails fell out;
    Pottery broke without apparent cause,
    and the birds turned white.

    …After a few hours
    all foodstuffs were infected…
    …to escape from this fire
    the soldiers threw themselves in streams
    to wash themselves and their equipment.”

    A second passage.
    “Dense arrows of flame,
    like a great shower,
    issued forth upon creation,
    encompassing the enemy.
    A thick gloom swiftly settled upon the Pandava hosts.
    All points of the compass were lost in darkness.
    Fierce wind began to blow
    Clouds roared upward,
    showering dust and gravel.

    Birds croaked madly…
    the very elements seemed disturbed.
    The sun seemed to waver in the heavens
    The earth shook,
    scorched by the terrible violent heat of this weapon.

    Elephants burst into flame
    and ran to and fro in a frenzy…
    over a vast area,
    other animals crumpled to the ground and died.
    From all points of the compass
    the arrows of flame rained continuously and fiercely.” — The Mahabharata

    From the Ramayana
    ”(It was a weapon) so powerful
    that it could destroy the earth in an instant–
    A great soaring sound in smoke and flames–
    And on it sits death…” . — The Ramayana



    Code:
     http://asipiya.blogspot.com/
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොහෙන්දෝජාරෝ - හරප්පා ශිෂ්ටාචාරය ඉන්දියාවෙ ශිෂ්ටාචාර වලට කලින් පැවතුන එකක් නේද ? මහාභාරතයක් ලියවෙන්නටත් කලින් තිබී නැතිවී ගිය ලොව ඇතිවුන මුල්ම ශිෂ්ටාචාර වලින් එකක්. මතක හැටියට මේක තිබුනේ ඉරාක් ප්‍රදේශයේ.. මහාභාරතයේ මෙක ගැන ඇත්තටම සඳහන් වෙලා තියෙනවාද ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මොහෙන්දෝජාරෝ - හරප්පා ශිෂ්ටාචාරය ඉන්දියාවෙ ශිෂ්ටාචාර වලට කලින් පැවතුන එකක් නේද ? මහාභාරතයක් ලියවෙන්නටත් කලින් තිබී නැතිවී ගිය ලොව ඇතිවුන මුල්ම ශිෂ්ටාචාර වලින් එකක්. මතක හැටියට මේක තිබුනේ ඉරාක් ප්‍රදේශයේ.. මහාභාරතයේ මෙක ගැන ඇත්තටම සඳහන් වෙලා තියෙනවාද ?

    ඔව් ඉතා පැහැදිළිවම ,

    Code:
    http://www.bibliotecapleyades.net/ancientatomicwar/esp_ancient_atomic_07.htm