මුල්ම හින්දි චිත්‍රපටිය

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    VHS එකක් තමයි බැලුවෙ නම්.. ෆිල්ම් එකේ නම මතක නැහැ.. රාජේශ් කන්න ද කොහෙද ඉන්නෙ.. බල්ලෙක් ඉන්නව කළු මෝති කියල.. තව එකක් බැලුව පොරගෙම අලින් ගෙ එකක්.. අලි පැටිය වලේ වැටිල ඉන්නකොට ජීප් එකෙන් කබ දාල ඇදල ගොඩ ගන්නව.. ළමයට උන ගනුනහම අලි පැටිය ගිහින් බේත් ගේනව.. මුලින්ම බැලුවෙ ඔය දෙකෙන් එකක් තමයි..

    vhs-tapes.jpg


    9Y7qmQ3.png
    :love:
    අපේ ඩෙක් එක තවම හොදට වැඩ බන්,,,
    National එකක්.
    පීස් එක දාන්න එන්නේ උඩ පියන ලගින් බන්.
    පුස් සුද්ද කරන machine එකත් තවම වැඩ බන්..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවා...
    මේ ලඟක් වෙනකල් පරණ වී.එච්.එස් ටිකක් තියාගෙන හිටියා. පස්සේ බලද්දි කූඹි බිත්තර දාල විනාස කරල
    :(
    අපේ ගෙදරත් pantry cabinet එකක් පුරවලා
    vhs movies තුසිය ගානක් තියනවා බන්.
    දැන් පුස් බැදිලා ගන්න දෙයක් නැතුව ඇති
    අපේ තාත්තාගේ collection එකක්....
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Abhimaan%2B(1973).jpg






    vhs මුලින්ම බැලුවේ මේ film දෙක...

    අපේ තාත්තලා ඇසපිය නොහෙලා බලපු ෆිල්ම්තමයි මේ.........අපිත් කට ඇරගන බැලුවා....

    මේක බලලා තියනවද බලපන්කො.... (
    MILAN)
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :love:
    අපේ ඩෙක් එක තවම හොදට වැඩ බන්,,,
    National එකක්.
    පීස් එක දාන්න එන්නේ උඩ පියන ලගින් බන්.
    පුස් සුද්ද කරන machine එකත් තවම වැඩ බන්..

    Saajan_B.jpg


    අන්න බඩු නම් බඩු. අපේ ගෙදර තියෙන්නෙ JVC එකක් තාමත් වැඩ. හැබැයි පරන VHS නම් නැහැ. :sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අපේ තාත්තලා ඇසපිය නොහෙලා බලපු ෆිල්ම්තමයි මේ.........අපිත් කට ඇරගන බැලුවා....

    මේක බලලා තියනවද බලපන්කො.... (
    MILAN)
    :yes:
    අනිවා ,,,,
    අපේ ගෙදරත් එසේමයි.
    video එක වැඩ නැත.
    milan කියලා film 3ක් අවා මචෝ ..
    ඔය 1967 ආපු එකද .....
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :yes:
    අනිවා ,,,,
    අපේ ගෙදරත් එසේමයි.
    video එක වැඩ නැත.
    milan කියලා film 3ක් අවා මචෝ ..
    ඔය 1967 ආපු එකද .....

    ඔව් මචෝ මේක 1967 අපු එක තමා (දැන් video හරි!) මම හින්දි සිනමාවේ දැකපු සරල හා ලස්සනම නිළියන්ගෙන් කෙනෙක් තමයි Nutan, නළු-නිළියන්ට ආබරණයක් බදු ගායන හැකියාව මැයට උපතින්ම පිහිටලා තිබුණා... Nutan ලංකාවෙත් පවත්තපු ප්‍රසංගයක ගිගැයුව කියල තාත්තා කියනවා මම අහලතියනවා .... මැයගේ අකල් වියෝව හින්දි සිනමාවට ලොකු පාඩුවක් උනා....