"මුලාකරමින් ගත් ජනවරම"

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "මුලාකරමින් ගත් ජනවරම"

    "මුලාකරමින් ගත් ජනවරම"

    යාහාපාලනය "මුලාකරමින් ගත් ජනවරම"
    රෝහිත් අබේගුණවර්ධන මහතා වැඩි කර තිබූ වරාය සේවකයින්ගේ රු12000 බලයට පැමිනි නව රජය කපාහැරිම නිසා අද දින වාරයෙ පැවති උත්ගොශනය

    රොහිත අබෙවර්දන මැතිතුමා 2015 ජනවාරි සිට යොජනා කරතිබු සේවක අවම වැටුප වැඩිවිම රැ.12000.00/= යහාපාලනයෙන් අත් හිටවා ඇත. මෙ අහිංසක මිනිසුන් ගැන නොහිතා ගත් තිරනය යාහාපාලනය නම් වෙ. ඔබ ඉල්ලු වෙනස මෙයද? නව රජය පත්කරගැනිමට චන්දය දුන් ඔබෙ හිතෙන් අහන්න. මෙමෙ මිනිසුන් ගැන ඔබය දුකක් නැද්ද? අඩුම තරමෙ ලංකාවේ නිවස් වලටවත් පෙන්නයිද? මාධ්‍ය නිහඩ ඇයි. යහාපාලකනි ඔබෙ අවදානය පිනිසයි .


    A 1.jpg

    A 2.jpg

    A 3.jpg

    A 4.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අද රත්තරන් කඩු ගන කතා කරන tv නාලිකා මේගන කතා කරන්නෙ නහ.මේව වෙන්න අරල අස් කන් පියාගෙන ඉන්න රූකඩ රටේ නායකයා අප පක්ශයෙ නායකයා විදියට ඔබ පිලිගන්නවාද?

    142.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැනට ඔහොම යන්...තව පෞද්ගලීකරනය එහෙම අවෙ නෑ. එක වතාවක් වගෙ එවත් එයි ,වැඩිකල් නොගොස්ම.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකිමු...!!!

    හේතුව.. සිරිකොත ඉදිරිපිට සාමකාමී උද්ගෝෂණයක් කිරීම...
    එම උද්ගෝෂණයට පහර දුන් මුජිබර් රහුමන් ඇතුළු මාලිගාවත්ත පාතාලයන්ට..
    කුඩ්ඩන්ට.. රස්තියාදුකාරයන්ට.. අවුලක් නැත..
    යහපාලනය....
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    අද රත්තරන් කඩු ගන කතා කරන tv නාලිකා මේගන කතා කරන්නෙ නහ.මේව වෙන්න අරල අස් කන් පියාගෙන ඉන්න රූකඩ රටේ නායකයා අප පක්ශයෙ නායකයා විදියට ඔබ පිලිගන්නවාද?

    View attachment 57580

    Dear
    Machan poddak hithapan Den anduwa perelilia iwaray uba oya kade yanne ena MAHA METHIWARANAYEN wath goda yanda hitha genada? :lol:
    yako tikaka kata piyagena wenne monada kiyala balapan... den oya parana bila walata minussu rawattanna ne,,,,, thopi wage jathiyak.... heena kala meriyan....:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අද රත්තරන් කඩු ගන කතා කරන tv නාලිකා මේගන කතා කරන්නෙ නහ.මේව වෙන්න අරල අස් කන් පියාගෙන ඉන්න රූකඩ රටේ නායකයා අප පක්ශයෙ නායකයා විදියට ඔබ පිලිගන්නවාද?

    View attachment 57580

    oka nm sira seen eka....
    mun thama action ekak aran na okata :angry:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Dear
    Machan poddak hithapan Den anduwa perelilia iwaray uba oya kade yanne ena MAHA METHIWARANAYEN wath goda yanda hitha genada? :lol:
    yako tikaka kata piyagena wenne monada kiyala balapan... den oya parana bila walata minussu rawattanna ne,,,,, thopi wage jathiyak.... heena kala meriyan....:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    මේව වෙන්න අරල අස් කන් පියාගෙන ඉන්න රූකඩ රටේ නායකයා නායකයා විදියට ඔබ පිලිගන්නවාද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ප්‍රභාකරන්ගේ ගෙවල් වාහන ආයුධ අහුවෙද්දී කට වහගෙන හිටිය නරි දැන් අරලිය මන්දිරේ තියෙන සමරු, ලම්බෝගිනි කියල නිසාන් කාර්, අවන්ගාර්ඩ් එකේ නිත්යානුකුල අවි ගබඩාව වටලන ඒවා දාන්නේ හරියට මහින්ද ප්‍රභාට වඩා ත්‍රස්තවාදියෙක් වගේ. හැබැයි ඉතිහාසය නැවත නැවතත් එකම දේ සිදුවෙනව කියන එක මේ ලල් සමය තුල අමතක උනාට අනාගතයේදී පැහැදිලි වේවි.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අරලිය ගහ මැදුර බලන්න කලින් කොලබ වටේ රවුමක් යන්න. රට වටෙත් යන්න. විපක්ෂ නායකයාගේ නිල නිවසටත් යන්න. මැද මුලනයටත් යන්න. ගම් වලට යන්න, ඕක තමා මිනිස්සු ලබපු දියුණුව. ලංකාව අද මේ තත්වයට ගෙනාවේ මහින්ද.
    කාලකන්නින් එදා මහින්දට ලැබුන ලක්ෂ 57 ට බයේ මඩ ප්‍රචාර. ඒ චන්ද ඉරහද වගේ මහින්දත් එක්ක. කාටවත් මහින්දගෙන් 57 ගලවන්න බැහැ . අර වෙන්න ඉන්න මාමගේ dollars , franc හොරකම යහපලනෙන් යට ගැහුවද. මාතර සුනිල් අද එලි පිට, කොටින්ගේ සල්ලි ගත්ත රවී මුදල් ඇමති. life jacket වලින් කොමිස් ගහපු රාජිත්ට නඩු නැහැ. පාලිත තෙවරප්පෙරුම මහා දවල් මිනිස්සුන්ගෙන් පලි ගනියි. වැස්සකටවත් විශ්ව විද්දීයලයකට ගියනැති අකිල අද්දියාපන ඇමති. රට කැලි වෙන ලකුණු. යහපාලනය රට පුරා කිරි පැණි සේ ඉතිරෙයි. මාද්දිය හෙළුවෙන්. කාට කියන්නද යහපාලනය ගැන
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරනු ලැබ තුබුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි අඩංගු ජනප‍්‍රියවාදී සියලු පියවරයන් ක‍්‍රියාවට නැංවුවහොත් රුපියල් බිලියන 200 කට නොඅඩු මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බව බැලූ බැල්මට පෙනෙන බවත් රජයේ ආදායම් මාර්ගයන්හි පහත වැටීමක් සිදු නොවන තත්ත්වයන් යටතේ වුවද එමගින් අයවැය පරතරය දළ දේශීය නීෂ්පාදිතයෙන් 8% ක් දක්වා ඉහළ යෑමේ අවධානමක් තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම සිය නවතම ආර්ථික විපරමෙන් පෙන්වා දෙයි.