මුලින්ම දිලන්ත දැන යුවාන් ඩේවිඩ්

bkizza93

Junior member
  • Dec 4, 2025
    18
    39
    13
    මෙන්න මේ yevan David කියන පොරනම් over hyped.. අර Dilantha malugama කියන හාදයාගේ ඇත්ත දැනගත්තම ඌ පට්ට කපටියෙක් කියලා එලිවෙනවා...මේ පොඩි ගැට්ටා ගැනත් මට එන්නේ එහෙම හැගීමක්..

    අනික මොන මඟුලකටද බන් ජාතික කොඩි ගහගෙන පුප දෙන්නේ race එකකට ගියාම...වෙන රටවල් වල එහෙම නෑ නේ....පැද්දා ගියා එච්චරයි... අපේ එව්න් හෑලි ලියලා වෙනම පිස්සුවක්. අනික ජාත්‍යන්තරේ එහෙම මුන් ගැන ලොකුවට කතාකරන්නේ නෑ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,060
    9,748
    113
    එක තැනක නෑ
    ඌ හොද ගේමක් ගහනව. දැන් F3 පදින්නෙ. උඹ LTTE දෙමලෙක්ද? පුකේ අමාරුව හැදිල තියන්නෙ ලංකාවෙ කොඩිය ගහගෙන ඉන්නව කියල?
     
    • Like
    Reactions: Udee KJ and $onny

    Infinix

    Junior member
  • Oct 9, 2025
    70
    38
    18
    යුවාන් ඩේවිඩ් කියන්නේ ඩේවිඩ් පීරිස්ගේ මුණුපුරා