Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුලින්ම used කරපු pc එක දැන් pc එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2004

Dell optiplex P2 - used

Windows xp

Ram 512mb or 128mb

Hdd 20gb - අඬල අඬලා 40ක් හයි කරගත්තා අව්රුද්දකට විතර පස්සෙ

Floppy disks 25 bundles 4ක් අරන් දුන්නා තාත්තා . (ඒ දවස් වල ඒවා තමා බීසැනේ)

Cd write කරන්න පුළුවන්. පැයක් දෙකක් යනවා හැබැයි.

රටක් රාජ්යක් හම්බුනා වගේ ඒ දවස් වල. තාම මතකයි එකෙන් ආපු සුවද

මුල් දවස් වල wallpaper එක මාරු කරගන්නවත් දන්නේ නෑ. සැහෙන වතාවක් කැඩුවා. හැබැයි වචනයක්වත් කියන්නේ නැතුව මාවත් අරන් ගිහින් හදලා දුන්නා. මාවයි කොම්පිතරෙයි කඩෙන් දාලා තාත්තා ඔෆිස් එකට යනවා. කඩෙන් කෝල් කරලා කිව්වම ගන්න එනවා . දාලා යන්නේ මොකද එහෙම උනේ කියලා කඩේ උන්ගෙන් අහගනින් කියලා.

[ATTACH=full]172298[/ATTACH]

2022

Hp probook

i7 10th gen

16gb ram

120GB ssd

1TB hhd

2gb gtx gpu

[QUOTE="Sam924, post: 27756290, member: 515715"] 2004 Dell optiplex P2 - used Windows xp Ram 512mb or 128mb Hdd 20gb - අඬල අඬලා 40ක් හයි කරගත්තා අව්රුද්දකට විතර පස්සෙ 😂 Floppy disks 25 bundles 4ක් අරන් දුන්නා තාත්තා 😂. (ඒ දවස් වල ඒවා තමා බීසැනේ) Cd write කරන්න පුළුවන්. පැයක් දෙකක් යනවා හැබැයි. 😂 රටක් රාජ්යක් හම්බුනා වගේ ඒ දවස් වල. තාම මතකයි එකෙන් ආපු සුවද 😊 මුල් දවස් වල wallpaper එක මාරු කරගන්නවත් දන්නේ නෑ. සැහෙන වතාවක් කැඩුවා. හැබැයි වචනයක්වත් කියන්නේ නැතුව මාවත් අරන් ගිහින් හදලා දුන්නා. මාවයි කොම්පිතරෙයි කඩෙන් දාලා තාත්තා ඔෆිස් එකට යනවා. කඩෙන් කෝල් කරලා කිව්වම ගන්න එනවා 😂😂. දාලා යන්නේ මොකද එහෙම උනේ කියලා කඩේ උන්ගෙන් අහගනින් කියලා. [ATTACH type="full" alt="dell-optiplex-gx150-piii-866mhz-desktop-computer-dhs-pga370-g-1.20__48633.1490248028.jpg"]172298[/ATTACH] 2022 Hp probook i7 10th gen 16gb ram 120GB ssd 1TB hhd 2gb gtx gpu [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom