2004
Dell optiplex P2 - used
Windows xp
Ram 512mb or 128mb
Hdd 20gb - අඬල අඬලා 40ක් හයි කරගත්තා අව්රුද්දකට විතර පස්සෙ

Floppy disks 25 bundles 4ක් අරන් දුන්නා තාත්තා

. (ඒ දවස් වල ඒවා තමා බීසැනේ)
Cd write කරන්න පුළුවන්. පැයක් දෙකක් යනවා හැබැයි.
රටක් රාජ්‍යක් හම්බුනා වගේ ඒ දවස් වල. තාම මතකයි එකෙන් ආපු සුවද
මුල් දවස් වල wallpaper එක මාරු කරගන්නවත් දන්නේ නෑ. සැහෙන වතාවක් කැඩුවා. හැබැයි වචනයක්වත් කියන්නේ නැතුව මාවත් අරන් ගිහින් හදලා දුන්නා. මාවයි කොම්පිතරෙයි කඩෙන් දාලා තාත්තා ඔෆිස් එකට යනවා. කඩෙන් කෝල් කරලා කිව්වම ගන්න එනවා


. දාලා යන්නේ මොකද එහෙම උනේ කියලා කඩේ උන්ගෙන් අහගනින් කියලා.
View attachment 172298
2022
Hp probook
i7 10th gen
16gb ram
120GB ssd
1TB hhd
2gb gtx gpu