මුලිනුපුටා දැමූ විෂ යළි දළු දමනු ඇත්ද..?

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මුලිනුපුටා දැමූ විෂ යළි දළු දමනු ඇත්ද..?

    296654948ltte222.jpg


    ඉකුත් සෙනසුරාදා දිනයේ ජර්මනියේ විශාලතම ක්‍රීඩාංගණයක් වන"වෙස්ට්ෆේලන්ස්ටේඩියන්"හි පැවති පාපන්දු තරගයක් අවසානයේ පිටියට පිවිසි ද්‍රවිඩ තරුණ සංවිධානයේ(TYO) දෙදෙනකු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ලාංඡනය සහිත කොඩියක් රැගෙන පිටිය මැදට පැමිණ එකී කොඩිය ප්‍රදර්ශනය කර තිබේ. ඒ මොහොතේ ක්‍රීඩා ලෝලීන් 30,000 ක් පමණ ක්‍රීඩාංගණයට රැස්ව සිට ඇති අතර 78,000 ට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් රූපවාහිනී මාධ්‍යයෙන් එකී තරගය නරඹමින් සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මේ එකී අවස්ථාවයි.