මොකක් ද බන් මේ සීන් එක
Share
ඉකුත් සෙනසුරාදා දිනයේ ජර්මනියේ විශාලතම ක්‍රීඩාංගණයක් වන”වෙස්ට්ෆේලන්ස්ටේඩියන්”හි පැවති පාපන්දු තරගයක් අවසානයේ ලෝකයේ සැම රටකම වගේ කොඩි ප්‍රදර්ශනය කරන ලදි. එම අවස්ථාවේදි පිටියට පිවිසි ද්‍රවිඩ තරුණ සංවිධානයේ(TYO) දෙදෙනකු එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ලාංඡනය සහිත කොඩියක් රැගෙන පිටිය මැදට පැමිණ එකී කොඩිය ප්‍රදර්ශනය කර තිබේ. ඒ මොහොතේ ක්‍රීඩා ලෝලීන් 30,000 ක් පමණ ක්‍රීඩාංගණයට රැස්ව සිට ඇති අතර 78,000 ට අධික ප්‍රේක්ෂකයින් පිරිසක් රූපවාහිනී මාධ්‍යයෙන් එකී තරගය නරඹමින් සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මේ එකී අවස්ථාවයි.කෙසේ වෙත් එම අවස්ථාවේදිම ශ්‍රි ලංකිය ජාතික කොඩිය ක්‍රිඩාංගනය තුල ප්‍රදර්ශණය කලේය. මෙම විඩියෝව එම අවස්ථාව ද සටහන් වි ඇත.
Share
HTML:
http://www.thambapanne.net/?p=2289