මුලු කතාවම එක පිංතූරයකින් 🙂🙂

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    hari ehema unama keyahanko eken wechcha haniya mokakda ? ubala dan keyanne sajiyai namal babylai seeyai keyapuwa 100% atta keyalada ?
    අනිත් එවුන් කියපු 100% ඇත්ත නෙවෙයි. හැබැයි සර්ව සාධාරණ සුදු චරිත වගේ ආපු ජෙප්පෝ කියපු 100% බොරු ඒකයි බන් ප්‍රශ්නේ. ඔය චන්ද ප්‍රතිපලයෙන් පෙන්නේ ඒක.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    ජෙප්පො මේක හොඳට බලලා තේරුම් ගත්තානම් ඇති. කොච්චර බයිලා ගැහුවත් මිනිස්සු අතේ තමා බලය තියෙන්නෙ. අනිත් උන්ව ගෙදර යැව්වා කියන්නෙ ජෙප්පන්ට මිනිස්සු 100% නිකන් චාන්ස් දෙනවා කියන එක නෙවී. මිනිසුන්ට ඕන වෙනස. පහුගිය මාස ටිකේම කියවිල්ල, බොරුව ඇරෙන්න ඒ වෙනස මිනිස්සු දැක්කෙ නෑ. උන් ඒකට ප්‍රතිචාරෙ මෙහෙම දුන්නා.

    ජෙප්පො තාම බයිලා කියනවා මේවා එච්චර දේවල් නෙවී කියලා.ඒ විදියට ගියොත් මේකට එකතුවෙන ඊලඟ දත්ත වල ජෙප්පනව 3%ටම යවලා නාමල් වගේ එකෙක් උනත් දිනන්න පුලුවන්.

    කෙල උනොත් කෙලවෙන්නෙ අපි හැමොටම, ඒ නිසා රටේම යහපත වෙනුවෙන් ජෙප්පන්ගෙ පඩත්තල ගති ගිහින් මොලේ පෑදෙන්න කියලා පතනවා

    නාමල් + දිලිත් වගේ තමයි
    එක වසංගතයක් යද්දී තව වසංගතයක්, ලංකාවේ ඉතිහාසේ ඉඳන්ම එහෙම තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    1746606692372.png

    3% kittuwatama nahala

    2029/2035 69 lasseta naginna ida thiyenawa

    tin ton seeyata heart attak hadena dewal!
     
    • Like
    Reactions: Camacho and SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,655
    5,203
    113
    මාලිමා චැප්ටර් එක ඉවරයි
    ඊලග චැප්ටර් එක මොකාගෙ වෙයිද දන්නේ නැහැ
    Delete අංකල්. බොසා ගහනවා සුපිරි ගේමක්..

    ඊළඟ වාරයේ නෙමේ, ඊටපස්සේ එකේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Delete අංකල්. බොසා ගහනවා සුපිරි ගේමක්
    මොකෙක් හරි එකෙක් ඇවිත් මාලිමා පාදඩ දේශපාලනය අතුගාලම දාන්න ඕන දෙමළ එවුන් කලාවගේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    නාමල් + දිලිත් වගේ තමයි
    එක වසංගතයක් යද්දී තව වසංගතයක්, ලංකාවේ ඉතිහාසේ ඉඳන්ම එහෙම තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ...
    රටේ පාලකයෝ කියන්නෙ ඉන්න මිනිසුන්ගෙ සාම්පල් එකක්නෙ බන්. අපේ උන් ඒක තේරුම් ගන්නෙ නෑනේ. හැම හොරවැඩම, වෙට්ටුවම දාන උන්ම තමා ගිහින් "system change " කරන්න ඕනා කියලා බයිලා ගහන්නෙ.
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    හානිය මොකක්ද??යකෝ උෟ පච ගහල රැවැට්ටුවේ රටේ දුප්පත්ම මිනිස්සු ටික...කෝ බජට් ඵකෙන් බදු අයින් කරාද?.අැත්ත කියල බලේ ගත්තනම් ඉවරයිනේ..තමන්ගේ බලේ වෙනුවෙන් මිනිස්සු රවට්ටලා බලේ ගත්තේ..ඒක වැරැද්දක් තමා..

    iten ban tama palweni anduwa tama yanne anurayya yanne me 3rd innings nemei apu gaman okkoma ayn karala gedarin salli dennada ban practically hitahan step by step owa wenas karanna one ubalata mara hadissine ban :ROFLMAO:
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,090
    113
    hari ehema unama keyahanko eken wechcha haniya mokakda ? ubala dan keyanne sajiyai namal babylai seeyai keyapuwa 100% atta keyalada ?
    ehema newei mchn. mun baleta awe godak dewal masen deken poya deken thunen masa 6n karanawa kiyala. wadiya ona naha. petrol diesel adu karanawa kiyapu eka gana hithapn. eka practically karana baha kiyala igena gatta minihekta therenawa. eth ai karanna bari dewal kiyanne. umbata mata eka therunata ahinsaka middle class wagema duppath minihekta kochchara wadinawa athda? kochchara danenawa athda? kochchara kalakirimak athda?
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    iten ban tama palweni anduwa tama yanne anurayya yanne me 3rd innings nemei apu gaman okkoma ayn karala gedarin salli dennada ban practically hitahan step by step owa wenas karanna one ubalata mara hadissine ban :ROFLMAO:
    ඉතින් ඒක ඇත්තටම කිව්වානම් ඉවරනේ බන් බොරු කියන්නෙ නැතුව. ඒකනෙ හැම එකාම බනින්නෙ.
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    අනිත් එවුන් කියපු 100% ඇත්ත නෙවෙයි. හැබැයි සර්ව සාධාරණ සුදු චරිත වගේ ආපු ජෙප්පෝ කියපු 100% බොරු ඒකයි බන් ප්‍රශ්නේ. ඔය චන්ද ප්‍රතිපලයෙන් පෙන්නේ ඒක.
    prathipalen keyawenne iten pawena chanda goda inna made hitawapu ini gana e minissu shortsighted keyana eka machan echcharai meken mama ganna ekama de nam hugak minissu practical hitanawa podi pramanayak kohomath iten wanenawane kamak na iten ekath dan malimawe palathsabawala wadai anith ewaye palath saba wala wadai balanna puluwanne me siddiya nisa anith unuth hora boru nokara wada karanna wenawa ekath iten hoda apitane ;-)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    iten ban tama palweni anduwa tama yanne anurayya yanne me 3rd innings nemei apu gaman okkoma ayn karala gedarin salli dennada ban practically hitahan step by step owa wenas karanna one ubalata mara hadissine ban :ROFLMAO:

    ඉතිං ඒක තමා කියන්නේ ඒක නොදැනද උෟ බලේ ගන්න කලින් ඔය වගේ පච හැලුවේ..උෟ බබාද?..