මුල ඉදන් ඉගෙනගමු web Development | Programming | Earn Free Ceritificate

Persiaus

Active member
  • Jan 8, 2017
    78
    19
    28
    මුල ඉදන් ඉගෙනගමු web Development | Programming | Earn Free Ceritificate

    මුල ඉදන් ඉගෙනගමු Programming, web development | Earn Free Ceritificate​
    Programming , web development මුල සිට ඉගෙන ගන්න අයට කම්මෑලි නෑතිව ඉගෙන ගන්න පුලුවන් Site 2 ක්.
    Free Certificate එකකුත් හම්බෙනවා. :love:එක ඔයාගෙ Linkedin profile එකට add කරන්නත් පුලුවන්. :love::love:

    1.freeCodeCamp


    Certifications ->​

    • Responsive Web Design,
    • JavaScript Algorithms and Data Structures,
    • Front End Libraries,
    • data visualization
    • APIs and Microservices
    • Information Security and Quality Assurance.


    Participants receive a certificate after completing each section.

    Link -> https://www.freecodecamp.org/

    2.sololearn

    • Python 3
    • HTML, CSS, Javascript
    • java
    • c#
    • Ruby
    • Swift
    • C
    ......​
    ගොඩක් තියෙනව. මුල සිට ඉගෙන ගන්න අයට ගොඩක් හොදයි .

    LINK -> https://www.sololearn.com/

    ඔයාල දන්න site තියෙනව නම් එවත් දන්න. :yes::yes:

    >>'Good Luck ..!':yes::D