මුල ඉදන් ඉගෙනගමු web Development | Programming | Earn Free Ceritificate
1.freeCodeCamp
Participants receive a certificate after completing each section.
Link -> https://www.freecodecamp.org/
2.sololearn
ගොඩක් තියෙනව. මුල සිට ඉගෙන ගන්න අයට ගොඩක් හොදයි .
LINK -> https://www.sololearn.com/
ඔයාල දන්න site තියෙනව නම් එවත් දන්න.

>>'Good Luck ..!'
මුල ඉදන් ඉගෙනගමු Programming, web development | Earn Free Ceritificate
Programming , web development මුල සිට ඉගෙන ගන්න අයට කම්මෑලි නෑතිව ඉගෙන ගන්න පුලුවන් Site 2 ක්.
Free Certificate එකකුත් හම්බෙනවා.
එක ඔයාගෙ Linkedin profile එකට add කරන්නත් පුලුවන්. 
Free Certificate එකකුත් හම්බෙනවා.
එක ඔයාගෙ Linkedin profile එකට add කරන්නත් පුලුවන්. 
1.freeCodeCamp
Certifications ->
- Responsive Web Design,
- JavaScript Algorithms and Data Structures,
- Front End Libraries,
- data visualization
- APIs and Microservices
- Information Security and Quality Assurance.
Participants receive a certificate after completing each section.
Link -> https://www.freecodecamp.org/
2.sololearn
- Python 3
- HTML, CSS, Javascript
- java
- c#
- Ruby
- Swift
- C
LINK -> https://www.sololearn.com/
ඔයාල දන්න site තියෙනව නම් එවත් දන්න.


>>'Good Luck ..!'

