මුව ජාතියේ ව ද පළමුව උපන්නේ එම ජාතියේ සිට නෑරම මම එන්නේ : යශෝදරාවත

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,638
    100,896
    113


    සම්පූර්ණ කවි පන්තියම



    මේක වෙන තාලයක්

    https://www.facebook.com/share/v/fkNZrxsECq9o7NYU/?mibextid=oFDknk

    කවි පංතිය ගැන විචාරයක්.

    https://www.facebook.com/share/pifWsMgVnc7UCY5g/?mibextid=xfxF2i

    සාරාසංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා සොළසා සංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා සූවිසි සංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා මෝරා පුබුදු මල ලෙස බුදු වු ලොව් තුරා

    නිම නැති සංසාර සාගරය පීනලා නිම නැති වස්තු ඇස් ඉස් මස් දන් දීලා නිම නැති වීරියක් කෙරුවාය හිත වෙලා නිම නැති බුදු බවට ජීවිත දන් දීලා

    දීපංකර බුදුන් ලෝකෙට පහළ වෙනා සුමේද නම් තපසුව බෝසත් එදිනා කඳුරැලියේ වැඩ සිටි මහතා එදිනා මේ මහතා මතු බුදු වෙයි වදාරනා

    සිරි හස්තෙන් මල් පූජා කළ තැනදී දෙසිතක් නැතුව නියමයි එක සිත් පැහැදී දෝත පුරා වැඳ පිදු රඹගම් පුරදී නියත විවරණේ ලැබුණේ එතැන්හිදී


    https://si.m.wikipedia.org/wiki/යසෝදරාවත

    මේ කවි පන්තිය ලියල තියෙන්නෙ බෝපිටියේ රජ කුමරිය කියල තමා සදහන් වෙන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,896
    113
    බෝපිටියේ රජ කුමරිය ??

    Who dat?
    ඒ කාලේ අඩුරන නංගි කෙනෙක්. නිෂ්න්ක බ්‍රේදර් රාජ්‍ය කරන සමයේ වගේ තම ඉදියේ මතක විදියට.
     
    Last edited:
    • Wow
    Reactions: Solo Rider

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    යශෝදරාවත සහ නරසිහගාථා ජයමංගලගාථා වගේ සෙට් එකක් නන්දා මාලනි මහත්මිය විසින් කරලා තිබ්බ සින්ඝලු එක මාරම ගති පුහුහන් නම් හොයාගන අහපල්ලා
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    සෑම ගැහැනියකටම පවත්නේ චන්දයෙන් වැහුණු මෝහයක්.යශෝදරවගේ චන්දයේ තරම පෙන්වන සුපිරි කවි පන්තියක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,896
    113
    Thanks, bro, I've never heard this බෝපිටියේ රජ කුමරිය. I'd like to know who she is.
    I only know a few things about her, but I am not sure because I can't find any references about these things

    She wrote this.
    She was King Nishanka Malla's queen or his sister.

    I will update this if I find anything.
     
    • Love
    Reactions: Asmodeus