මුව පුරා.... සිනා පිපෙන්නයි....
මුව පුරා.... සිනා පිපෙන්නයි....
ඇස් පුරා... නුරා මැවෙන්නයි....
පාළුවේ...... තනිය මකන්නයි....
ඉතිරි උනේ.... මට නුඹ පමනයි....
වැටුනු හිතේ.... දුක නම් බෝමයි...
නුඹ ලඟ නම්... ගානක් නෑමයි....
කදුළු අරං... සතුට බෙදන්නයි....
හයිය උනේ.... ලෙංගතු කමමයි....
ගැලපුම් නම්... අඩුවෙන ගානයි...
ගලපන්නම්... නුඹ මගෙ ගාවයි...
සිහින වලින්....දකින්නෙ ඒකයි...
නොකියූවත්... ආදරෙ බෝමයි....
නුඹේ සුසුම්... පවනක් වාගෙයි...
කෙනිත්තුවත්.... සිපගත් ගානයි....
මතකෙට නම් ... මං හරි ආසයි...
දුරස් උනත්... හිත නුඹ ගාවයි...
සිහින වලින්....දකින්නෙ ඒකයි...
නොකියූවත්... ආදරෙ බෝමයි....
මුව පුරා.... සිනා පිපෙන්නයි....
ඇස් පුරා... නුරා මැවෙන්නයි....
පාළුවේ...... තනිය මකන්නයි....
ඉතිරි උනේ.... මට නුඹ පමනයි....
වැටුනු හිතේ.... දුක නම් බෝමයි...
නුඹ ලඟ නම්... ගානක් නෑමයි....
කදුළු අරං... සතුට බෙදන්නයි....
හයිය උනේ.... ලෙංගතු කමමයි....
ගැලපුම් නම්... අඩුවෙන ගානයි...
ගලපන්නම්... නුඹ මගෙ ගාවයි...
සිහින වලින්....දකින්නෙ ඒකයි...
නොකියූවත්... ආදරෙ බෝමයි....
නුඹේ සුසුම්... පවනක් වාගෙයි...
කෙනිත්තුවත්.... සිපගත් ගානයි....
මතකෙට නම් ... මං හරි ආසයි...
දුරස් උනත්... හිත නුඹ ගාවයි...
සිහින වලින්....දකින්නෙ ඒකයි...
නොකියූවත්... ආදරෙ බෝමයි....


