මගේ උණුසුම් සුභ පැතුම් මෙව්වා එක බොක්කෙන්ම පුද කරනවා.
අනේ තව ළමයි 12ක් 14ක් මේ වගේම කරදරයක් නැතිව
රටට දායාද කරන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
සැසා පාටිය කවද්ද..බෝතල් වල කිරි කිරි සද්දේ
කාලෙකින් ඇහුනේ නෑ නේ..



දැන් කාලේ හොදයි වගේ නේද? අපිටත් කේක් කැල්ලක් ගන්න..![]()
thawa awrudu 2,3kin wage balamu oyage uthsawe balalama...


අහිංසා උයා![]()


ඒ කතවට මට මුලු ඇඟෙන්ම හිනා ඕයි![]()



ලෙඩ හැදෙන්නෙ නැද්ද බං කිලුට්ටි ඒකිටම හොද ලමයෙක් කියා ගද්දි![]()
sathyapaalaya awa methana boru kiyanna poya dawaset...

එකෙන්ම....![]()


කවුද නපුස් බුවෙක් ඉන්නව බං....දරුවෙක් හදන්න බැරි......අනී ආයේ රිදිලා![]()


කවුද නපුස් බුවෙක් ඉන්නව බං....දරුවෙක් හදන්න බැරි......
ඌට තමා රිදිල තියෙන්නේ............![]()