අයියෝ සල්ලි..ඉස්සෙල්ල ම කියපං කෝ බාවන්න තියා මේ දවස් වල ඔය කරන්න තියන රාජකාරිය කරන්නවත් උඹට පන කදක් තියනව ද කියලා........
මට පුදුම වදයක්............
ගුලූකෝස් ගසල බැරිද අහයි.....
වඩා හොද පෙනෙල ද නැත්තං වදුරු මෑ ඇටද කියල අහයි....
කොල්ලු කනව නම් කොච්චර කන්න ඕන ද අහයි.......
මා ගාව මදන මෝදක හරි කාමේෂ්වරී මෝදක හරි නැද්ද අහයි.......
අම්මපා මූට...........![]()
ලීවරයක් ඕනේ වෙයිද දන්නේ නෑ









