සැසා මගේ සහුර්දයා....... උබට බොක්කෙන්ම සුභපැතුම්
එදා උබ තමන්ගේ හැකියාව ඔප්පු කල දිනයේත් කදුලක් ඉනුවා....අද එදා සේම සතුටුයි....
උබට වාසනාවන්ත පවුල් ජිවිතයක් , ඉඩක් ලද විගස එම් සි යට ගොඩ වදිනු.....
ඔබ දෙදෙනාටම ජය
![]()
ජයශ්රී
mc එකට ගොඩ වදින්නේ මොකෑEK Married Club![]()
බැදපු නැති අපි ඔයවගේ පලහිලවුවක් තියනවද කියලවත් දන්නේ නෑ 