මේ වෙලාවේ හනුම දර පලනවා වගේ ඇති
![]()




ටක් ගානවා ටික් ගානවා ටිකක් හු*ලා හති අරිනවා.....
ටුක් ටුක් ටුක් ටුක්......
ඉබි කට්ටක් ඇතුලේ ඉඳං එකෙක් මෙහෙන් හුල්ලනවා.......
ටුක් ටුක් ටුක් ටුක්......
අනේ....... සසෝ මෙහෙට වරෝ....... ඇවිත් මූව ඇන්න පලෝ.......
අනේ....... සසෝ මෙහෙට වරෝ....... ඇවිත් මූව ඇන්න පලෝ....... //
(ඔරිජිනල් සින්දුව - අනේ සීයේ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ........)
මේ වෙලාවේ හනුම දර පලනවා වගේ ඇති 



hodatama beela