මුස්ලිම්වරු කළ අපරාධ

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    550755_277207785733296_1808346988_n.jpg

    :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    හම්බයන්ට (මම කියන්නේ උබ හම්බයෙක් කියල නෙවි) කියන්න තියෙන්නෙ ඔය 10 ක් විතර දේවල් ටික විතරයි
    දැන් හම්බයෝ කරපු දේවල් කොයි තරම් තියේද ?

    අනිත් එක දෙවන ලෝක යුද්දේ සහ ජර්මනියේ සහ වෙනත් රටවල යුදෙව්වෝ මරපු එක තනි මිනිහෙකුගේ (හිට්ලර්) උවමනාවට උන දෙයක්
    ඒකට ඒ ජාතිය පලි නෑ. හම්බයෝ එහෙමද ? මුළු හම්බ ජාතියේම මොළ ශොදනය කරල තියෙන්නෙ ආගමෙන්. අන ජාතීන්ට, ආගමට වයිර කරන්න.

    අබෝජින්ස්, වහල්ලු, රතු ඉන්දියානුවන් මරපු එකටත් මම එකග නෑ.
    එත් ඕව උනේ සැහෙන්න කාලෙකට කලින් ඒ කලේ ලෝකේ ඒ තත්වයේ තිබුනේ.

    අන් ජාතින් මේ අපරාධ කලා කියල හම්බයෝ හොදයි කියල පිළිගන්න කිසිවෙකුටත් බෑ.

    ඇහැක් කනක් තියෙන එකෙක් නම් 1980 ඉදං 2012 වෙනකං හම්බයෝ මේ ලෝකෙට කරපු හානිය හොයල බලහං පුටෙ

    යම් රටක ප්‍රජත්රන්ත්‍රවාදී පාලනයක් තියෙනවිට ඒ පාලකයන් කරන සුළු වැරද්දක් උනත් ඉතා පහසුවෙන් ලෝකෙට ප්‍රචාරය වේ
    ලංකාවේ මානව හිමිකම් මගුල උනෙත් ඕක නිසා
    එහෙත් ඒකාධිපතිවාදී අන්තවාදී රටවල වෙන දේවල් කිසිවෙක් නොදනී
    උන්ගේ සමුලඝාතන හෙළිවන්නේ ඒ රටවල් අන්තවාදයෙන්, ඒකාධිපතිවාදයෙන් ගිලිහුන විටය


     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    oops

    Facebook eke dakke. meketh hithanna deyak thiyenawa kiyala hithuna nisa ban damme. :) Meh man hambs newei honde :p


    Who started the first world war ?
    Muslims ?

    Who started the second world war ?
    Muslims ?

    Who killed about 20 millions of
    Aborigines in Australia ?
    Muslims??

    Who sent the nuclear bombs of Hiroshima
    and Nakazaki ?
    Muslims??

    Who killed more than 100 millions of
    Indians in North America ?
    Muslims ??

    Who killed more than 50 millions of
    Indians in south America ??
    Muslims ??

    Who took about 180 millions of African
    people as slaves and 88% of them died
    and was thrown in Atlantic ocean ?
    Muslims ??

    Who killed 6 million Jews in Germany?
    Muslims??

    No, Not at all, They weren't Muslims …… So get your facts right!!!



    http://en.wikipedia.org/wiki/Islamic_terrorism

    :frown::frown::frown::frown::frown::frown:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    http://en.wikipedia.org/wiki/List_of_Islamic_terrorist_attacks



     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    http://en.wikipedia.org/wiki/List_of_Islamic_terrorist_attacks




    පට්ට බන්. මේක බන් අරාබි කාරයෙක් ගෙරි අමරිකන් කාරයෙක්ට කියපු එකක්. නැතුව ලංකාවෙ මුස්ලිම් අය ගැන නෙවේ කියන්නෙ.
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    එහෙම වීඩියෝ එකක් අවුට් කරලා නෑ බන් :confused::sorry:

    iye pennuwe........indonesian girl kenek ge vedio ekek.......ITN eke dan charter wela inne eke rizana ge kiyala dala............e video ekeme CNN hari BBC wala pennapu ekek........ITN nikan nondi..........:(
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    537338_155908431224425_1115540699_n.jpg




    මන් මෙච්චර කල් කිසිම ආගමකට බැන්නේ නැ.එත් ඇද නම් රිසානාව මරණ වීඩියෝ එක දැකලා ගොඩක් මුස්ලිම් ආගම ගැන කලකිරුන..මේ වගේ දරුණු දඩුවම් වලට සුදුසු මිනිස්සු ඉන්නවා..එත් මේ පොඩි කෙල්ල අතින් පෙවූ කිරි පිටඋගුරේ යාම, මේ වගේ දඩුවමකට ලක් කිරීමට සුදුසුද? මේක වට වෙලා බලාගෙන ඉන්න එක කාලකන්නිකට වත් තේරෙන්නේ නැද්ද මේ කරන්නේ දරුණු අපරාදයක් කියලා..අල්ලාහ් දෙවියෝ මේ වගේ දරුණු අපරාද අනුමත කරනවද ?නැත්නම් ඔහුගේ නම විකුණමින් කල පාපතර ක්‍රියාවක්ද මේක ?මුස්ලිම් සහෝදරයෝ පුළුවන් නම් මේක ගැන අදහසක් දක්කවන්න..
    රිසානා ගේ ව්‍යාජ වීඩියෝව පෙන්නා අයි.ටී.එන් ඇන ගනී
    Friday, January 11, 2013

    මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ පැතිර යන රිසානා නෆීක් ගෙල සිඳ දමා මරාදමන ආකාරය දැක්වෙන වීඩියෝව ව්‍යාජ එකක් බවත් එය ඉන්දිනිසියානු කාන්තාවකගේ වීඩියෝවක් බවත් ඊයේ දිනයේ අප විසින් හෙළිදරව් කරන ලදී.

    නමුත් කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප‍්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය.

    ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.

    එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.

    එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය Google Translate හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.

    මෙම ප‍්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?

    වගකීමක් නැතිව කල මේ නින්දිත ප‍්‍රවෘත්ති විකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්ද?
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    http://en.wikipedia.org/wiki/List_of_Islamic_terrorist_attacks




    Merthiyenne karapu ewa mun:shocked: