මචන් අද කාලේ හමදේම ඉතින් අංගම්පොර තමා. හැමොම අංගම්පොර උගන්නනවා. හැමොම කියන්නෙ තමන් උගන්නන්නෙ නිවරදි කලාවලු, අනිත් අය උගන්නන්නෙ වෙන වෙන විකාරලු (චීන අඩි ). ඉතින් කවුරු ඇත්ත, කවුරු බොරුව කරනවද දන්නෙ නැ. එහෙම බැලුවම ඉතින් මුස්ලිම් උනුත් අංගම් උගන්නන එක අහන්නත් දෙයක්ක්ද?යකෝ අංගම්පොර සින්හලයන්ගේ ශිල්පයක්. ඒකට කොනකපාලුවෝ අහවල් එකකට ගන්නවද ? අපේ ඉඩම්, සල්ලි විතරක් නෙවෙයි දැන් අපේ කියල ඉතිරිවෙලා තියෙන සංසකෘතියත් මුස්ලිම් අයට ලියලාදෙන්න තමයි මේ සංස්කෘතික අමාත්යන්ශේ ගොන්නු ටික කරන්නේ. අනේ අපොයි අපිට වෙන වින්නැහියක්
මචන් අද කාලේ හමදේම ඉතින් අංගම්පොර තමා. හැමොම අංගම්පොර උගන්නනවා. හැමොම කියන්නෙ තමන් උගන්නන්නෙ නිවරදි කලාවලු, අනිත් අය උගන්නන්නෙ වෙන වෙන විකාරලු (චීන අඩි ). ඉතින් කවුරු ඇත්ත, කවුරු බොරුව කරනවද දන්නෙ නැ. එහෙම බැලුවම ඉතින් මුස්ලිම් උනුත් අංගම් උගන්නන එක අහන්නත් දෙයක්ක්ද?
මම නම් අහල තියෙන ව්දියට සිලම්බාද් කියල සටන් කාලාවක් නම් මුස්ලිම් අය ලග තියෙනවලු. සමහර විට ඒක වෙන්න ඇති බන් ඔය අංගම් කියල නම වෙනස් කරල විකුනන් කන්නෙ.
ඒකටනම් මමත් එකගයි මචං.අංගම්පොර නම් විකිනෙන එක ශුවර්. අන්ගම්පොර ශිල්පීන් කියලා බෝඩ් ලෑලි එල්ලගෙන් පන්ති කරන එවුන් කීදෙනෙක් දැන් ඉන්නවද. හැබැයි අංගම්පොර ශිල්පය නම් සිංහලයාට පමණක් තියෙන දෙයක්. අරාබි රටවලත් මේවගේ ශිල්ප තියෙනවා ඇති. නමුත් මේ වැඩේ නිසා සිංහල සංස්කෘතිකාංග වෙන ජාතීන් අතට යන එක තමයි භයානක. අරාබි රටවල අය ඒ ගොල්ලොන්ගේ සටන පුරුදුවුනාවේ. අපේ සිංහල ශිල්ප සිංහලයාට පමනක් අයිතිවෙන්න ඕනේ කියන එක තමයි මගේ හැඟීම
මුස්ලිම් අන්ගම්පොර වීරයෝ!
![]()














රැව්ලට හිමිකම් කිව්වා වගේ . මෙන්න චාන්ස් එක .
"අංගම්පොර වලට හිමිකම් කියන්නේ මුස්ලිම්වරුද ?":![]()
කෝ මේ සිරාජ් ?![]()
රැව්ලට හිමිකම් කිව්වා වගේ . මෙන්න චාන්ස් එක .
"අංගම්පොර වලට හිමිකම් කියන්නේ මුස්ලිම්වරුද ?":![]()
කෝ මේ සිරාජ් ?![]()






