Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් අන්තවාදය 2024
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුදෙක් රාජපක්ෂ භීතිකාවෙන් රෙද්දේ චූ කරගන්න පිම්පියන් සදහා නොවෙයි . යථාර්තය තේරුම් ගත හැකි දේශපාලන වහලුන් නොවන අය සදහා පමනයි .. දේශපාලන පිම්පියන් පතුරන බොරුව යටින් ඇත්තේ අනතුරකි.

ශ්රී ලංකාවේ මුස්ලිම් ප්රජාවෙන් 98% ‘‘සුන්නි’’ ඉස්ලාම් ආගම අනුගමනය කරන අතර 1.5% ‘‘ෂියා’’ ඉස්ලාමයද 0.5% ‘‘හාදියන්’‘ ධර්මයද අනුගමනය කරති. මෙම වෙනස් ප්රජාවන් සැදී ඇත්තේ ක්රි.ව. 632 නබිතුමාගේ අභාවයෙන් පසු මුස්ලිම් ප්රජාවේ නායකත්වය පිළිබඳ සිදුවූ ගැටුමේදීය. නබිතුමාගේ සහයකුවූ ‘‘අබූ බකර්’‘ ට නායකත්වය දීමට කැමැති වූවන් ‘‘සුන්නි’’ ලෙසද, නබිතුමාගේ බෑනා වූ ‘‘අලි’’ මුස්ලිම් රාජ්යයේ පාලකයා කිරීමට කැමැති වූවන් ‘‘ෂියා’‘ ලෙසද හැඳින්වේ.

මෙම ආගමික කණ්ඩායම් දෙක අතර පාකිස්තානය සහ ඉන්දියාව වැනි රටවල දරුණු එදිරිවාදිකම් තිබුණද ශ්රී ලංකාවේ මොවුහු සාමකාමීව ජීවත් වෙති. ශ්රී ලංකාවේ ෂියා ඉස්ලාම් බක්තිකයන්ගෙන් අති බහුතරයක් ඉන්දියාවට නෑකම් කියන ‘‘බොහොරා’’ ප්රජාවයි. ශ්රී ලංකාවේ සුන්නි ඉස්ලාමීය ප්රජාව විවිධ මිෂනාරී කණ්ඩායම්වලට සම්බන්ධ වන අතර එම කණ්ඩායම්වලින් සමාජගත කරන අන්තවාදී අදහස් පිළිබඳවත් එම කණ්ඩායම් වහාබ්වාදයට අනුගතවීම පිළිබඳවත් කෙටියෙන් විස්තර කිරීම වැදගත් වේ. පාස්කු කොමිෂන් වාර්තාවේ 3 වන පරිච්ඡේදයේ මේ පිළිබඳ සවිස්තරාත්මකව ලියැවී තිබේ.

‘‘තබ්ලීග් ජමාත්’’ යන ඉස්ලාමීය මිෂනාරී කණ්ඩායමේ ආරම්භය සිදුවන්නේ 1926 ඉන්දියාවේදීය. ඉන්දියාවේ මේවත් ප්රාන්තයේ මුහම්මද් ඉල්යාස් අල්කන්ද්ලාවි යන පුද්ගලයා ආරම්භ කළ මෙම කණ්ඩායමට වර්තමානයේ ලොව පුරා අනුගාමිකයන් මිලියන 350ත් 400ත් අතර සිටිති. තබ්ලීග් ජමාත් අනුගාමිකයන්ගෙන් බහුතරයක් වාසය කරන්නේ දකුණු ආසියාවේය. මොවුන් වහබ්වාදය පිළිගන්නා අතර සුන්නි ඉස්ලාමයේ මූලධර්මවාදී අදහස් සමාජගත කරන්නෝය. පාකිස්තානයේ ආරක්ෂක අංශ සහ ඉන්දියානු විමර්ශනවලට අනුව ‘‘හර්කකුල් මුජාහිද්දීන්’’ නමැති ඉස්ලාමීය අන්තවාදී ත්රස්ත කණ්ඩායමේ සාමාජිකයන් තබ්ලීග් ජමාතයේ අනුගාමිකයන්ය. තබ්ලීග් ජමාත් හි සාමාජිකයන් 6000ක් මෙම ත්රස්තවාදි කණ්ඩායමට සම්බන්ධ වීමට පෙර පුහුණුව ලබා තිබෙන්නේ පාකිස්තානයේදීය.

තබ්ලීග් ජමාත් ශ්රී ලංකාවේ ආරම්භ වූයේ 1950 දශකයේදීය. මෙම කණ්ඩායමේ ප්රධාන පල්ලිය පිහිටා ඇත්තේ කොළඹ 14 ග්රෑන්ඩ්පාස්හිය. මෙහි ප්රබල අනු - ශාඛාව පිහිටා ඇත්තේ මඩකලපුවේ ඔට්ටමාවඩි ප්රදේශයේය. ඉස්ලාම් නොවන පුද්ගලයන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ කර්තව්යයේ යෙදෙන මොවුන් අන්තවාදය පැතිරීමද වසර ගණනාවක් තිස්සේ කරගෙන යන්නෝය. වහබ්වාදයේ නිර්මාතෘ මුහම්මද් ඉබන් අල් වහාබ්ගේ ග්රන්ථය වන ‘‘කිතාබ් අල් තෝහීද්’’ තම නිවෙස්වල තබා ඇත. පාස්කු ප්රහාරයේ ‘‘අසාද්’’ නමැති ත්රස්තවාදියා තබ්ලීග් ජමාත් සාමාජිකයකු බව පාස්කු කොමිෂන් වාර්තාව සඳහන් කරයි.

‘‘ජමාත් ඉස්ලාම්’’ ශ්රී ලංකාවේ ක්රියාත්මක වන තවත් අන්තර්ජාතික සංවිධානයකි. මෙම සංවිධාන 1941 ආරම්භ වන අතර එහි නිර්මාතෘ ‘‘අබ්දුල් අලා මදුදි’’ බ්රිතාන්යයේ වාසය කළ ඉන්දියානුවෙකි. ජමාතේ ඉස්ලාම් සංවිධානය වඩා ක්රියාකාරීව සිටින රටවල් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, මැලේසියාව සහ තුර්කියයි. ඉස්ලාම් රාජ්යයක් අනාගතයේ පිහිටුවීමට උත්සාහ දරන මොවුන් ඉන්දීය රජය විසින් දෙවරක් නීතියෙන් තහනම් කොට තිබේ.

ශ්රී ලංකාවේ ජමාතේ ඉස්ලාම් (SLJI) ආරම්භ වූයේ 1954දී අබ්දුල් කාදර් ජයිලානි ශාහිබ් නමැති ඉන්දියානු ව්යාපාරිකයා විසින් දෙමටගොඩදීය. මාදම්පේ පිහිටි ‘‘ඉස්ලාභියා කොලේජ්’’ පවත්වාගෙන යන්නේ SLJI වන අතර ඉස්ලාම් ජිහාද් ව්යාපාරය සහ අන්තවාදය මුස්ලිම් ප්රජාව අතර සමාජගත කරන ‘‘හිස්බුල් ඉස්ලාම්’’ සංවිධානයද මෙයට අයත් වේ. ශ්රී ලංකාවේ SLJI සාමාජිකයන් බහුතරයක් වාසය කරන්නේ යාපනය, කින්නියා, මුත්තූර්, මාවනැල්ල සහ පුත්තලම යන ප්රදේශවලයි.

තව්හිද් ජමාත් යනු 2019 අප්රේල් පාස්කු ප්රහාරයට සම්බන්ධ ප්රධාන ඉස්ලාමීය සංවිධානයයි. මෙම අන්තර්ජාතික සංවිධානය පාකිස්තානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ශ්රී ලංකාවේ ව්යාප්ත වී ඇති අතර එමගින් ‘‘සත්යවාදී’’ ඉස්ලාම් ධර්මය මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන ප්රජාවන් අතර ප්රචලිත කිරීමත් ඉස්ලාමීය රාජ්යයක් පිහිටුවීමත් අරමුණු කරගෙන සිටී. තව්හිද් ජමාත් සංවිධානයට අයත් අනු සංවිධාන 10ක් දැනට ශ්රී ලංකාවේ ක්රියාත්මක වේ. පාස්කු ප්රහාරයේ මහා මොළකරු වන සහරාන් හෂීම් අයත් වූයේ තව්හිද් ජමාත් හි අනු සංවිධානයක් වන ‘‘ජාතික තව්හිද් ජමාත් (National Thoweed Jamaat - NTJ) සංවිධානයයි. මෙම ප්රධාන සංවිධානවලට අමතරව ‘‘ජමාත් උල් මුස්ලිමීන්’’ නමැති පාකිස්තානයෙන් මෙහෙයවන සංවිධානයත් ‘‘එහෙවනු (ඉක්වාන්) මුස්ලිමීන්’’ නමැති ඊජිප්තුවේ ජිහාද් කණ්ඩායම් සමග සම්බන්ධකම් පවත්වන සංවිධානයක් දැනට ශ්රී ලංකාවේ ක්රියාත්මක වේ.

මෙවැනි විවිධ සංවිධාන දශක ගණනාවක් මුළුල්ලේ ශ්රී ලංකාවේ ක්රියාත්මක වුවද, මොවුන් වහබ් අන්තවාදයට අනුගත වන්නේ ඇමරිකාව සහ සෝවියට් දේශය අතර පැවැති සීතල යුද්ධයේ ප්රතිඵලයක් ලෙසිනි. සෝවියට් දේශය යුරේෂියානු කලාපයේ තම ආධිපත්යය පිහිටුවීම මැඩපැවැත්වීම සඳහා ඇමරිකාව, මහා බ්රිතාන්ය ඇතුළු බටහිර රටවල් ක්රියාත්මක කළ ප්රධාන උපාය මාර්ග අතරින් විශේෂ වන්නේ වහාබ් අන්තවාදයේ ව්යාප්තියයි. සීතල යුද්ධයේ තීරණාත්මක කාල වකවානුවක් වන්නේ 1970 දශකයේ අගභාගයයි. මැද පෙරදිග සහ යුරේෂියානු කලාපයේ දේශපාලන ක්රියාවලින් දෙකක් මේ සඳහා මූලික වේ. පළමුවැන්න සෝවියට් හමුදා මධ්යම ආසියාව හරහා ඇෆ්ගනිස්ථානයට ඇතුළු වූයේ කොමියුනිට්වාදී ඇෆ්ගනිස්ථාන ප්රජාතන්තවාදී පක්ෂයට (People's Democratic Party of Afghanistan - PDPA) විරුද්ධව ඇෆ්ගන් ඉස්ලාමීය මුජාහිදීන් කණ්ඩායම් විසින් ආරම්භ කරන ලද කැරැල්ල මැඩපැවැත්වීමටයි. මෙම ලිපි මාලාවේ පළමු ලිපියේ සඳහන් කළ ආකාරයට මෙම ඉස්ලාමීය මුජාහිදීන් කණ්ඩායම් වහාබ් අන්තවාදයට යොමු කිරීමට මුලපිරුවේ ඇමරිකාව ඇතුළු අධිරාජ්යවාදී කඳවුරයි. මෙම කාලවකවානුවේ දෙවැනි වැදගත් දේශපාලන සහ සමාජයීය ක්රියාවලිය වූයේ ඉරානයේ එවකට සිටි ඇමරිකාවට සහ බටහිරට පක්ෂ ‘ෂා’ (රජ) රෙසා පැහැල්වි බලයෙන් නෙරපා ඉස්ලාමීය ආගමික නායකයකු වූ අයතුල්ලා කුමේණි බලයට පැමිණීමයි. ඉරාන විප්ලවයේ පදනම වූයේ සුන්නි ඉස්ලාම් ධර්මයට වෙනස් වූ සහ පටහැනි වූ ‘ෂියා’ ඉස්ලාම් ධර්මයයි. මෙලෙස ඇමරිකාව ඇතුළු අධිරාජ්යවාදී කඳවුරට මැද පෙරදිග සහ යුරේෂියානු කලාපයේ තිබුණු ආධිපත්ය සෝවියට් දේශය සහ ඉරාන විප්ලවය මගින් හීන වූ අවස්ථාවේදී තැති ගත් එම කඳවුර සහාය පැතුවේ මැදපෙරදිග බලයට කෑදර වූ සෞදි අරාබිය සහ ඇෆ්ගනිස්ථානයට අසල්වැසි පාකිස්ථානයයි. සෞදි අරාබියේ කිරුළ හිමි කුමාරයා වන මොහම්මද් බින් සල්මාන් අල් සවුද් විසින් 2018 අප්රේල් 2 දා වොෂිංටන් පෝස්ට් සහ ගල්ෆ් ටයිම්ස් පුවත්පත් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසන ලද්දේ සෞදි අරාබියට හිතවත් බටහිර රටවල ඉල්ලීම පරිදි වහාබ්වාදය ලෝකයේ ව්යාප්ත කිරීමට සෞදි අරාබිය මුල් වූ බවයි. ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ ලෝකයේ විවිධ රටවල මුස්ලිම් පල්ලි සහ මද්රසා පාසල් ව්යාප්ත කිරීමට විශාල ආයෝජනයක් කළේ සෝවියට් දේශයේ ආභාසය ප්රචලිත වීම වැළැක්වීමට බවයි. පාස්කු වාර්තාවේ 4 වන පරිච්ඡේදයේද මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇත.

මෙලෙස ශ්රී ලංකාවේ ව්යාප්ත වූ මද්රසා පාසල් සහ පල්ලිවල විශාල ඉහළ යෑමක් දක්නට ලැබෙන්නේ 1980 දී සෞදි අරාබියේ තානාපති කාර්යාලයක් කොළඹ පිහිටුවීමෙන් පසුව සහ 2004 සුනාමි ව්යසනයෙන් පසු ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවලට සෞදිය ඇතුළු අනෙක් මැදපෙරදිග රටවලින් ලැබුණු ආධාරවලින් පසුවයි. කනගාටුවට කාරණයක් වන්නේ වහාබ් අන්තවාදය පතුරන මද්රසා පාසල් සියල්ල රජයේ අනුමැතිය ඇතිව ක්රියාත්මක වීමයි.

[QUOTE="neo7x, post: 29909821, member: 231437"] [COLOR=rgb(243, 121, 52)][SIZE=6]හුදෙක් රාජපක්ෂ භීතිකාවෙන් රෙද්දේ චූ කරගන්න පිම්පියන් සදහා නොවෙයි . යථාර්තය තේරුම් ගත හැකි දේශපාලන වහලුන් නොවන අය සදහා පමනයි .. දේශපාලන පිම්පියන් පතුරන බොරුව යටින් ඇත්තේ අනතුරකි. [/SIZE][/COLOR] [SIZE=5]ශ්රී ලංකාවේ මුස්ලිම් ප්රජාවෙන් 98% ‘‘සුන්නි’’ ඉස්ලාම් ආගම අනුගමනය කරන අතර 1.5% ‘‘ෂියා’’ ඉස්ලාමයද 0.5% ‘‘හාදියන්’‘ ධර්මයද අනුගමනය කරති. මෙම වෙනස් ප්රජාවන් සැදී ඇත්තේ ක්රි.ව. 632 නබිතුමාගේ අභාවයෙන් පසු මුස්ලිම් ප්රජාවේ නායකත්වය පිළිබඳ සිදුවූ ගැටුමේදීය. නබිතුමාගේ සහයකුවූ ‘‘අබූ බකර්’‘ ට නායකත්වය දීමට කැමැති වූවන් ‘‘සුන්නි’’ ලෙසද, නබිතුමාගේ බෑනා වූ ‘‘අලි’’ මුස්ලිම් රාජ්යයේ පාලකයා කිරීමට කැමැති වූවන් ‘‘ෂියා’‘ ලෙසද හැඳින්වේ. මෙම ආගමික කණ්ඩායම් දෙක අතර පාකිස්තානය සහ ඉන්දියාව වැනි රටවල දරුණු එදිරිවාදිකම් තිබුණද ශ්රී ලංකාවේ මොවුහු සාමකාමීව ජීවත් වෙති. ශ්රී ලංකාවේ ෂියා ඉස්ලාම් බක්තිකයන්ගෙන් අති බහුතරයක් ඉන්දියාවට නෑකම් කියන ‘‘බොහොරා’’ ප්රජාවයි. ශ්රී ලංකාවේ සුන්නි ඉස්ලාමීය ප්රජාව විවිධ මිෂනාරී කණ්ඩායම්වලට සම්බන්ධ වන අතර එම කණ්ඩායම්වලින් සමාජගත කරන අන්තවාදී අදහස් පිළිබඳවත් එම කණ්ඩායම් වහාබ්වාදයට අනුගතවීම පිළිබඳවත් කෙටියෙන් විස්තර කිරීම වැදගත් වේ. පාස්කු කොමිෂන් වාර්තාවේ 3 වන පරිච්ඡේදයේ මේ පිළිබඳ සවිස්තරාත්මකව ලියැවී තිබේ.[/SIZE] [HEADING=1][B][IMG alt="Tablighi Jamaat and terror links – by Ali Arqam | Pakistan Blogzine"]https://pakistanblogzine.files.wordpress.com/2011/09/tj.jpg?w=584[/IMG] [SIZE=5]‘‘තබ්ලීග් ජමාත්’’ යන ඉස්ලාමීය මිෂනාරී කණ්ඩායමේ ආරම්භය සිදුවන්නේ 1926 ඉන්දියාවේදීය. ඉන්දියාවේ මේවත් ප්රාන්තයේ මුහම්මද් ඉල්යාස් අල්කන්ද්ලාවි යන පුද්ගලයා ආරම්භ කළ මෙම කණ්ඩායමට වර්තමානයේ ලොව පුරා අනුගාමිකයන් මිලියන 350ත් 400ත් අතර සිටිති. තබ්ලීග් ජමාත් අනුගාමිකයන්ගෙන් බහුතරයක් වාසය කරන්නේ දකුණු ආසියාවේය. මොවුන් වහබ්වාදය පිළිගන්නා අතර සුන්නි ඉස්ලාමයේ මූලධර්මවාදී අදහස් සමාජගත කරන්නෝය. පාකිස්තානයේ ආරක්ෂක අංශ සහ ඉන්දියානු විමර්ශනවලට අනුව ‘‘හර්කකුල් මුජාහිද්දීන්’’ නමැති ඉස්ලාමීය අන්තවාදී ත්රස්ත කණ්ඩායමේ සාමාජිකයන් තබ්ලීග් ජමාතයේ අනුගාමිකයන්ය. තබ්ලීග් ජමාත් හි සාමාජිකයන් 6000ක් මෙම ත්රස්තවාදි කණ්ඩායමට සම්බන්ධ වීමට පෙර පුහුණුව ලබා තිබෙන්නේ පාකිස්තානයේදීය.[/SIZE][/B][/HEADING] [SIZE=5]තබ්ලීග් ජමාත් ශ්රී ලංකාවේ ආරම්භ වූයේ 1950 දශකයේදීය. මෙම කණ්ඩායමේ ප්රධාන පල්ලිය පිහිටා ඇත්තේ කොළඹ 14 ග්රෑන්ඩ්පාස්හිය. මෙහි ප්රබල අනු - ශාඛාව පිහිටා ඇත්තේ මඩකලපුවේ ඔට්ටමාවඩි ප්රදේශයේය. ඉස්ලාම් නොවන පුද්ගලයන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ කර්තව්යයේ යෙදෙන මොවුන් අන්තවාදය පැතිරීමද වසර ගණනාවක් තිස්සේ කරගෙන යන්නෝය. වහබ්වාදයේ නිර්මාතෘ මුහම්මද් ඉබන් අල් වහාබ්ගේ ග්රන්ථය වන ‘‘කිතාබ් අල් තෝහීද්’’ තම නිවෙස්වල තබා ඇත. පාස්කු ප්රහාරයේ ‘‘අසාද්’’ නමැති ත්රස්තවාදියා තබ්ලීග් ජමාත් සාමාජිකයකු බව පාස්කු කොමිෂන් වාර්තාව සඳහන් කරයි.[/SIZE] [HEADING=1][B][SIZE=5]‘‘ජමාත් ඉස්ලාම්’’ ශ්රී ලංකාවේ ක්රියාත්මක වන තවත් අන්තර්ජාතික සංවිධානයකි. මෙම සංවිධාන 1941 ආරම්භ වන අතර එහි නිර්මාතෘ ‘‘අබ්දුල් අලා මදුදි’’ බ්රිතාන්යයේ වාසය කළ ඉන්දියානුවෙකි. ජමාතේ ඉස්ලාම් සංවිධානය වඩා ක්රියාකාරීව සිටින රටවල් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, මැලේසියාව සහ තුර්කියයි. ඉස්ලාම් රාජ්යයක් අනාගතයේ පිහිටුවීමට උත්සාහ දරන මොවුන් ඉන්දීය රජය විසින් දෙවරක් නීතියෙන් තහනම් කොට තිබේ.[/SIZE][/B][/HEADING] [SIZE=5]ශ්රී ලංකාවේ ජමාතේ ඉස්ලාම් (SLJI) ආරම්භ වූයේ 1954දී අබ්දුල් කාදර් ජයිලානි ශාහිබ් නමැති ඉන්දියානු ව්යාපාරිකයා විසින් දෙමටගොඩදීය. මාදම්පේ පිහිටි ‘‘ඉස්ලාභියා කොලේජ්’’ පවත්වාගෙන යන්නේ SLJI වන අතර ඉස්ලාම් ජිහාද් ව්යාපාරය සහ අන්තවාදය මුස්ලිම් ප්රජාව අතර සමාජගත කරන ‘‘හිස්බුල් ඉස්ලාම්’’ සංවිධානයද මෙයට අයත් වේ. ශ්රී ලංකාවේ SLJI සාමාජිකයන් බහුතරයක් වාසය කරන්නේ යාපනය, කින්නියා, මුත්තූර්, මාවනැල්ල සහ පුත්තලම යන ප්රදේශවලයි.[/SIZE] [HEADING=3][SIZE=5]තව්හිද් ජමාත් යනු 2019 අප්රේල් පාස්කු ප්රහාරයට සම්බන්ධ ප්රධාන ඉස්ලාමීය සංවිධානයයි. මෙම අන්තර්ජාතික සංවිධානය පාකිස්තානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ශ්රී ලංකාවේ ව්යාප්ත වී ඇති අතර එමගින් ‘‘සත්යවාදී’’ ඉස්ලාම් ධර්මය මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන ප්රජාවන් අතර ප්රචලිත කිරීමත් ඉස්ලාමීය රාජ්යයක් පිහිටුවීමත් අරමුණු කරගෙන සිටී. තව්හිද් ජමාත් සංවිධානයට අයත් අනු සංවිධාන 10ක් දැනට ශ්රී ලංකාවේ ක්රියාත්මක වේ. පාස්කු ප්රහාරයේ මහා මොළකරු වන සහරාන් හෂීම් අයත් වූයේ තව්හිද් ජමාත් හි අනු සංවිධානයක් වන ‘‘ජාතික තව්හිද් ජමාත් (National Thoweed Jamaat - NTJ) සංවිධානයයි. [B]මෙම ප්රධාන සංවිධානවලට අමතරව ‘‘ජමාත් උල් මුස්ලිමීන්’’ නමැති පාකිස්තානයෙන් මෙහෙයවන සංවිධානයත් ‘‘එහෙවනු (ඉක්වාන්) මුස්ලිමීන්’’ නමැති ඊජිප්තුවේ ජිහාද් කණ්ඩායම් සමග සම්බන්ධකම් පවත්වන සංවිධානයක් දැනට ශ්රී ලංකාවේ ක්රියාත්මක වේ.[/B][/SIZE][/HEADING] [SIZE=5] මෙවැනි විවිධ සංවිධාන දශක ගණනාවක් මුළුල්ලේ ශ්රී ලංකාවේ ක්රියාත්මක වුවද, මොවුන් වහබ් අන්තවාදයට අනුගත වන්නේ ඇමරිකාව සහ සෝවියට් දේශය අතර පැවැති සීතල යුද්ධයේ ප්රතිඵලයක් ලෙසිනි. සෝවියට් දේශය යුරේෂියානු කලාපයේ තම ආධිපත්යය පිහිටුවීම මැඩපැවැත්වීම සඳහා ඇමරිකාව, මහා බ්රිතාන්ය ඇතුළු බටහිර රටවල් ක්රියාත්මක කළ ප්රධාන උපාය මාර්ග අතරින් විශේෂ වන්නේ වහාබ් අන්තවාදයේ ව්යාප්තියයි. සීතල යුද්ධයේ තීරණාත්මක කාල වකවානුවක් වන්නේ 1970 දශකයේ අගභාගයයි. මැද පෙරදිග සහ යුරේෂියානු කලාපයේ දේශපාලන ක්රියාවලින් දෙකක් මේ සඳහා මූලික වේ. පළමුවැන්න සෝවියට් හමුදා මධ්යම ආසියාව හරහා ඇෆ්ගනිස්ථානයට ඇතුළු වූයේ කොමියුනිට්වාදී ඇෆ්ගනිස්ථාන ප්රජාතන්තවාදී පක්ෂයට (People's Democratic Party of Afghanistan - PDPA) විරුද්ධව ඇෆ්ගන් ඉස්ලාමීය මුජාහිදීන් කණ්ඩායම් විසින් ආරම්භ කරන ලද කැරැල්ල මැඩපැවැත්වීමටයි. මෙම ලිපි මාලාවේ පළමු ලිපියේ සඳහන් කළ ආකාරයට මෙම ඉස්ලාමීය මුජාහිදීන් කණ්ඩායම් වහාබ් අන්තවාදයට යොමු කිරීමට මුලපිරුවේ ඇමරිකාව ඇතුළු අධිරාජ්යවාදී කඳවුරයි. මෙම කාලවකවානුවේ දෙවැනි වැදගත් දේශපාලන සහ සමාජයීය ක්රියාවලිය වූයේ ඉරානයේ එවකට සිටි ඇමරිකාවට සහ බටහිරට පක්ෂ ‘ෂා’ (රජ) රෙසා පැහැල්වි බලයෙන් නෙරපා ඉස්ලාමීය ආගමික නායකයකු වූ අයතුල්ලා කුමේණි බලයට පැමිණීමයි. ඉරාන විප්ලවයේ පදනම වූයේ සුන්නි ඉස්ලාම් ධර්මයට වෙනස් වූ සහ පටහැනි වූ ‘ෂියා’ ඉස්ලාම් ධර්මයයි. මෙලෙස ඇමරිකාව ඇතුළු අධිරාජ්යවාදී කඳවුරට මැද පෙරදිග සහ යුරේෂියානු කලාපයේ තිබුණු ආධිපත්ය සෝවියට් දේශය සහ ඉරාන විප්ලවය මගින් හීන වූ අවස්ථාවේදී තැති ගත් එම කඳවුර සහාය පැතුවේ මැදපෙරදිග බලයට කෑදර වූ සෞදි අරාබිය සහ ඇෆ්ගනිස්ථානයට අසල්වැසි පාකිස්ථානයයි. [B]සෞදි අරාබියේ කිරුළ හිමි කුමාරයා වන මොහම්මද් බින් සල්මාන් අල් සවුද් විසින් 2018 අප්රේල් 2 දා වොෂිංටන් පෝස්ට් සහ ගල්ෆ් ටයිම්ස් පුවත්පත් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසන ලද්දේ සෞදි අරාබියට හිතවත් බටහිර රටවල ඉල්ලීම පරිදි වහාබ්වාදය ලෝකයේ ව්යාප්ත කිරීමට සෞදි අරාබිය මුල් වූ බවයි. ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ ලෝකයේ විවිධ රටවල මුස්ලිම් පල්ලි සහ මද්රසා පාසල් ව්යාප්ත කිරීමට විශාල ආයෝජනයක් කළේ සෝවියට් දේශයේ ආභාසය ප්රචලිත වීම වැළැක්වීමට බවයි. පාස්කු වාර්තාවේ 4 වන පරිච්ඡේදයේද මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇත.[/B][/SIZE] [HEADING=1][SIZE=5][B][IMG]http://www.aruna.lk/wp-content/uploads/2021/03/Muslim-School-300x200.png[/IMG]මෙලෙස ශ්රී ලංකාවේ ව්යාප්ත වූ මද්රසා පාසල් සහ පල්ලිවල විශාල ඉහළ යෑමක් දක්නට ලැබෙන්නේ 1980 දී සෞදි අරාබියේ තානාපති කාර්යාලයක් කොළඹ පිහිටුවීමෙන් පසුව සහ 2004 සුනාමි ව්යසනයෙන් පසු ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවලට සෞදිය ඇතුළු අනෙක් මැදපෙරදිග රටවලින් ලැබුණු ආධාරවලින් පසුවයි. කනගාටුවට කාරණයක් වන්නේ වහාබ් අන්තවාදය පතුරන මද්රසා පාසල් සියල්ල රජයේ අනුමැතිය ඇතිව ක්රියාත්මක වීමයි.[/B][/SIZE][/HEADING] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom