මුස්ලිම් අන්තවාදීන් මාව මරන්න හදනවා

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේවා තමයි මිනිස්සු අහන්න ඕනේ උදවු කරන්න ඕනේ නමුත් මේවා බම්ප් වෙනවා අඩුයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    LwfAg3h.jpg
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ප්‍රවීණයි කියා කියාගන්නා සියලුම සිoහල කලාකරුවන්ට ඉරාජ් ආදර්ශයකි................රට වෙනුවෙන් හඩනගන /පෙනී ඉන්නවයි කියන ඉතිහාසේ වමාරපු ජැක්සන් ඇන්තනීලා අද හොයාගන්නත් නෑ ....

    https://www.facebook.com/venampitiye.sumanarathanathero

    මේ තියෙන්නේ ඔය හාමුදුරුවන්ගේ fb account එක .මමනම් ගිහිල්ල තියනවා පන්සලට .මේ හාමුදුරුවෝ බොරු කියන කෙනෙක් නෙමේ .මේ කෙනෙහිලිකම් මඩකලපු මන්ගලාරාමෙට වෙන්නේ අද ඊයේ නෙමේ..මේ පන්සලට ආදාර කරන එක බෞද්දයන්ගේ යුතුකමක් . කොච්චර පන්සල් හැදුවත් වැඩක් නෑ .බෞද්ධයෝ නැත්තම්.ඒකතමයි මේ පන්සලට වෙලා තියෙන්නේ ..එක පවුලකින් ලමයි 4ක්වත් හදන්න වෙයි..නැත්තම් විනාශයි.අනාගතයේදී සියලු පන්සල්වලට වෙන්න නියමිතව ඇත්තේ මේ ඉරනමයි ..

    46312622_2275257686042906_3131401543878705152_n.jpg

    51024626_2323558644546143_2829590601396125696_n.jpg

    45262322_2267740810127927_7919949900328992768_n.jpg

    42709091_2249086565326685_4374510180516233216_n.jpg
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :love::love::love: මෙන්න මේ දේවල් ගැනයි මිනිස්සු දැනගන්න ඕන, ඉරාජ් වගේ එකෙක් මේ දේවල් වලට අතගහපු එකෙන් මිනිස්සු මේ දේවල් ගැන දැන් මේ විදියට හරි දැනුවත් වෙනව. :yes:
     
    • Like
    Reactions: ehseres

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :love::love::love: මෙන්න මේ දේවල් ගැනයි මිනිස්සු දැනගන්න ඕන, ඉරාජ් වගේ එකෙක් මේ දේවල් වලට අතගහපු එකෙන් මිනිස්සු මේ දේවල් ගැන දැන් මේ විදියට හරි දැනුවත් වෙනව. :yes:

    aniwaaa
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    :love::love::love: මෙන්න මේ දේවල් ගැනයි මිනිස්සු දැනගන්න ඕන, ඉරාජ් වගේ එකෙක් මේ දේවල් වලට අතගහපු එකෙන් මිනිස්සු මේ දේවල් ගැන දැන් මේ විදියට හරි දැනුවත් වෙනව. :yes:

    :yes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    :love::love::love: මෙන්න මේ දේවල් ගැනයි මිනිස්සු දැනගන්න ඕන, ඉරාජ් වගේ එකෙක් මේ දේවල් වලට අතගහපු එකෙන් මිනිස්සු මේ දේවල් ගැන දැන් මේ විදියට හරි දැනුවත් වෙනව. :yes:

    Oya hari malli....
     
    • Like
    Reactions: JINX_XNIJ

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ප්‍රවීණයි කියා කියාගන්නා සියලුම සිoහල කලාකරුවන්ට ඉරාජ් ආදර්ශයකි................රට වෙනුවෙන් හඩනගන /පෙනී ඉන්නවයි කියන ඉතිහාසේ වමාරපු ජැක්සන් ඇන්තනීලා අද හොයාගන්නත් නෑ ....
     
    Last edited:

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මට නම් අඩුන මචන් මේක බලද්දී මාත් උදව්වක් කරනවා බන් පුළුවන් විදිහට.:(