මුස්ලිම් අන්තවාදීන් සිංහල ජාතික සංවිධාන

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මුස්ලිම් අන්තවාදීන් සිංහල ජාතික සංවිධාන

    296005_522502751100646_2077033128_n.jpg


    මුස්ලිම් අන්තවාදීන් සිංහල ජාතික සංවිධාන කඩාකප්පල් කිරීමේ වෑයමක.
    ජාතිය වෙනුවෙන් හඩ නගන අශෝක මැණික්ගොඩ මැතිදුන්ට අන්තවාදීන්ගෙන් තර්ජණ.

    සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් දිරිමත් කිරීම සහ ඇගයීම වෙනුවෙන් දෙල්කද මංසන්ධියේදී උපහාර උත්සවයක් පෙරේදා සංවිධානය කර තිබිණ. එහි ප්‍රධාන දේශකයා ලෙස ඇරයුම් ලබා තිබුනේ රට වටා දේශන පවත්වමින් නැති වී යන සිංහල බෞද්ධකම යළි දෙපයින් නගා සිටුවනු උදෙසා සිය ජීවිතය කැප කළ ජාතියේ පිනට උපන් අශෝක මැණික්ගොඩ මැතිදුන්ය. අනගාරික ධර්මපාල චින්තනයත්, අති පූජ්‍ය ගංගොඩවිල සෝම අපේ හාමුදුරුවන්ගේ ජාතිමාමක දර්ශනයත් තුලින් සිංහල බෞද්ධයා යළි පුණර්ජීවනය කරවීම වෙනුවෙන් ඇප කැප වී සිටින එතුමා අප හැදින ගන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ වත්මන් පුණරාගමනය ලෙසයි. සිය ජීවිතය සිංහල බෞද්ධයන් සුරකීම කරගත් හෙතම රට පුරා යමින් ජාතිය හා සම්බුද්ධ ශාසනය රකින්නට සිය අභීත හඩ අවධිකරද්දී එතුමන්ට නොයෙක් චෝදනා ,ගර්ජනාදිය එල්ලවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඒ චෝදනා බොහොමයක් එල්ල කරනු ලබන්නේ (එදා ධර්මපාලතුමන්ට පරිදිම)සිංහල බෞද්ධයන්ම වීම අවාසනාවට කරුණකි.

    ගරු අශෝක මැණික්ගොඩ මැතිදුන්ගේ දේශනා කිහිපයක්
    http://www.youtube.com/watch?list=PL91201CC2948D5E2C&v=ymFMXhcFpJc&feature=player_embedded

    http://sinhalabuddhist.com/2011/09/muladharmavadhin/

    ඉහත කී උපහාර උළෙලේදී මැණික්ගොඩ මහතා සිංහල ව්‍යාපාරිකයන් සුරක්ෂිතවීම මේ රටේ සිංහල අයිතිය තව දුරටත් තහවුරු වීමට ඉවහල් වන බවත් මුස්ලිම් අන්තවාදීන්ට දෙල්කඳ ප‍්‍රදේශයත් පාවා නොදෙන ලෙස කරන ලද ඉල්ලීමට කුපිත වූ "ගංගොඩවිල බොදු පදනමේ" සාමාජිකයෙක් යැයි කියා ගන්නා නපුංෂකයන් පිරිසක් විසින් ජාතිවාදියායැයි චෝදනා කරමින් විදුලිය විසන්දි කොට මැණික්ගොඩ මහතාගේ කතාවට බාධාකළ අතර ඔහුට තර්ජනය කරන්නටද විය. ඒ බාධා ඔස්සේ වුවද ඔහු විසින් සිය දේශනය සාක්‍ෂි පෙන්වමින් සිදුකරන්නට වීම ඔහුගේ නිර්භීත බවට කදිම සාක්‍ෂියක් විය. තර්ජනය මෙයින් නොනැවතුනු අතර මැණික්ගොඩ මහතා උත්සව භුමියෙන් පිටව යන අතරතුරදී ඒ මහතාගේ මෝටර් රථයටද මග අවහිර කරමින් ඒ මහතාට පහරදීමේ උත්සාහයකද නිරත විය.

    අති පූජ්‍ය සෝම හිමියන්ගේ ජාතික චින්තනය ශක්තිමත් කිරීම සදහා පිහිටුවා ගැනුනු ගංගොඩවිල බොදු පදනම තුල මුස්ලිමුන් කිහිප දෙනෙකුද දමාජිකත්වය දරන බව පසුව සිදු කරන ලද සොයැ බැලීමකදී අනාවරණය කර ගත හැකි විය. මුස්ලිමුන් පිරිසක් සිංහල ජාතිමාමක සංවිධානයකට රිගාගෙන කරන්නේ අහවල් එකක්ද? සංවිධානයේ නිළධාරීන් මුදලට ගනිමින් සූක්ෂම ලෙස මෙම සංවිධානය තුලට රිංගාගෙන ඇති මුන් සිංහලයන්ගේ මොළ ශෝධනය කරමින් සූක්ෂම ලෙස සංවිධානයේ සාමාජිකයන් ජාතික හැගීමෙන් ඈත් කරවන්නට කටයුතු කරවන බවට තව දුරටත් කරුණු සොයා බැලීමේදී තහවුරු විය. මැණික්ගොඩ මහාතාට එරෙහි විරෝධය මෙහෙයවා ඇත්තේද මොවුන්ගේ උසීගැන්වීම මතය. මෙසේ හෙළිවන්නේ මුස්ලිමුන් විසින් සිංහල ජාතික සංවිධාන කඩාකප්පල් කිරීම සදහා ගෙන යන කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙලේ එක් අහු කොනක් පමණක් වන අතර මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් සියලුම ජාතික සංවිධාන අවධියෙන් සිටිය යුතුය. මුදල් හා ද්‍රව්‍යමය ආධාර දෙන මුවාවෙන් සිංහල ජාතික සංවිධාන සමග ඇයි හොදයිකම් ගොඩ නගාගන්නට උත්සහා ගන්නා තම්බියෙකු තබා උගේ බල්ලාවත් හතර මායිමේ වද්දා නොගැනීමට වහාම වග බලා ගත යුතුය. රට පුරා බෞද්ධ විහාරස්ථාන වලටද මෙය අතිශයින්ම අදාලය. සහජීවන පැදුරේ බුදියන්න්ට කථා කරන නාගයින් සම්බන්ධයෙන් දැන්වත් අපේ උදවිය නිසි තක්සේරුවකට එළඹිය යුතු බව අපි දැඩි ලෙස අවධාරණය කර සිටිමු