මුස්ලිම් අයගෙන් අහන්න ප්රශ්නක් තියනවා
මෙ දවස් වල halaal - haraam ප්රශ්නේ තියනවනේ, එලකිරි එකේ ඉන්න මුස්ලිම් අය එක එක උත්තර දෙනවනේ හලාල් ගැන.
මේකටත් උත්තරයක් දෙනවද? අපි දන්නවනේ ෆොසිල ඉන්දන( පෙට්රොල්, ඩීසල් ) වගෙ දේවල් සෑදෙන්නේ සත්ව කොටස් එක එක ප්රතික්රියා වලට ලක්වෙලා කියලා, එතකොට ඒ සත්ව කොටස් අතරේ ඌරගේ සත්ව කොටසුත් තියනවනේ. එ නිසා ඔයාලට පෙට්රොල් ඩීසල් ඇතුලු සියලුම ෆොසිල ඉන්දන haraam( පාවිච්චියට නුසුදුසුයි ) වෙනවා නෙද?