මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි? 2nd tread

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි? 2nd tread

    උපුටාගත්තේ මේ බොලොග් එකෙන් http://sathsamudura.blogspot.com

    මෙය අපේ රටේ සිංහලුන්ට ඉතා වටිනා හදහස් කියල මම හිතනවා

    මුස්ලිම් වෙළදුන්ගේ ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගික කාර්යයක්ද?

    ඊයේ පෙරේදා අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ තිබුන ලිපියකින් මළකඩ කා, මකුළු දැල් බැදී තිබූ මගේ ලියන කාර්යය සහ සිතුවිලි නැවතත් ක්‍රියාකාරී වීමට ආසන්න හේතුවක් උදා කළේය. ඒ එම බ්ලොග් අඩවියේ තිබූ "මුස්ලිම් අය එලවන්න ඕනේ ඇයි?" ලිපිය කියවන්නට ලැබීමයි.

    දැන් කාලෙක සිටන්ම මා ඇසුරු කරන කිහිප දෙනෙකුම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිළිබදව අදහස් දක්වා තිබූ බවද මේ ලිපිය කියවීමේදී නිරායාසයෙන්ම මගේ මතකයට නැගුනි. මා නම් සාමාන්‍යයෙන් යම් සේවයක් හෝ භාණ්ඩයක් මිලට ගන්නට යෑමේදී එම ව්‍යාපාරය අයිති පුද්ගලයාගේ ජාතිය, ආගම පිළිබදව නොවිමසන්නෙක් හා මා සෑහීමකට පත්වන සේවාවක් හෝ භාණ්ඩයක් මා ගෙවන මිලට ලැබේ නම් ඒ ගැන සොයන්නට යන්නෙක්ද නොවන නිසා අනවශ්‍ය වාද විවාද වලට එළඹීමට නොයාම සහ ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තිය නම් ඒවා ගැන තර්ක කරනවාට වඩා නිශ්ෂබ්දතාවය රැකීම වඩාත් සුදුසු විය.

    කෙසේවෙතත් එක් කරුණක් ගැනනම් ‍මෙසේ සේවා හෝ භාණ්ඩ මිලට ගන්නට යෑමේදී මම නම් අනුගමනය කරමි. ඒ එම භාණ්ඩය හෝ සේවාව අපේ රටේ නිපදවන්නක්ද යන්න පිළිබදවයි. ඒ අපේ ‍රටේ දේ අපි ගෙන එම ව්‍යාපාර දිරිමත් කිරීමට සුළුවෙන් හෝ අතහිත දියයුතු බැවිනි. භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය පිළිබදව සෑහීමකට පත්විය හැකි නම් යම් මිලේ වැඩිවීමක් වුවද නොදන්නා පිටරට නිෂ්පාදනවලට වඩා වැඩි තැනත් අපේ දේට දීම නම් යුතුකමක් සේ සැලකුවෙමි.

    තවත් මම සැලකිල්ලට බදුන් කරන කරුණක් වන්නේ එම ව්‍යාපාරය අයිති පුද්ගලයා සිංහලද, මුස්ලිම්ද, දෙමළද හෝ වෙනයම් ජාතියකට, කුලයකට අයත් කෙනක් වූවත් ඔහු අපිට කෙතරම් අවංක හා සුහදශීලීවන්නේද යන්නයි.

    ඇතැම් ව්‍යාපාරිකයන් අවංක හා තම සේවාව නිසියාකාරයෙන් ඉටුකරන්නන් වන අතර ඇතමෙක් මෙයින් විරුද්ධ පාර්ශවයේය. එය සිංහලද, මුස්ලිම්ද, දෙමළද කියා වෙනසක් නොමැත.

    තවත් කරුණක් වන්නේ බොහෝ දෙනා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙළඳ සැල්වලින් භාණ්ඩ ගැනීමේදී දෙන සුළු ලාභය තකා ඒ ස්ථානවලට යාම ගැන දොස් පැවරුවත් අද තිබෙන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේම එම භාණ්ඩය වැඩි මිලට ගැනීමට සිංහල කඩයකට යෑමේදී එම වැඩිපුර මුදල ඔවුන් ලබාදෙන්නේදැයි කිසිදු අදහසක් නොදැක්වීමයි.

    අනෙක් කරුණ වන්නේ අපගේ ජීවිතයේ සමහර තීරණාත්මක අවස්ථාවන්ට සෑම විටකම පිහිටවී ඇත්තේ සිංහලයන් පමණක්මද? වෙනත් ජාතියක හෝ ආගමක අය අපට පිහිටවී නැත්ද? අප මේ අවස්ථාවෙත් භාවිතා කරන ඇතැම් උපකරණ හා උපාංග සිංහල වෙළඳ සැලකින් මිලයට ගත්තත් ඒවායේ මූලාරම්භය සිංහල බෞද්ධයෙකුගෙන්ම සිදුවී ඇත්දැයි සහතික වශයෙන්ම ඔබට හෝ මට කිව හැකිද? උදාහරණයක් ලෙස මගේ ජීවිතයේ විශාල වෙනස්කම් ඇති කළ පරිගණක ක්‍ෂෙත්‍රය ගතහොත් මගේ මුල්ම පරිගණක ගුරුතුමා මුස්ලිම් ජාතිකයෙකි. එසේම තවත් විවිද අවස්ථාවල මුස්ලිම් මෙන්ම දෙමළ ජාතිකයින්ද පිහිට වී ඇත. එය අවංක චේතනාවෙන් සිදුකලාද නැතහොත් කපටිකමකින් කළාද යන්න කිරා මැනීමට වඩා ඒ අවස්ථාවේ විශිෂ්ඨතම යයි කියන සිංහල අය පිහිටට නොපැමිණි හෝ මඟහැරි අවස්ථා නිසා ඒ උදව් අවංකවම මම අගය කරමි.

    අප මෙම මුස්ලිම් වෙළදුන්ගේ අලෙවිය වර්ජනය කරන්නේ නම් එය කෙතරම් දුරකට ප්‍රායෝගික කරුණක් දැයි ඔබම අවංකව විමසා බලන්න. එය "කන්න ඕනවුන වට කඹරගොයා, තලගොයා කරගැනීමක්" නොවිය යුතුය.

    මේ උදාහරණ විමසිල්ලෙන් බලන්න. ඔබ භාවිතා කරන පෞද්ගලික හෝ පොදු වාහනවල ධාවනයට අවශ්‍ය ඉන්ධන රැගෙන එන්නේ අරාබිකරයේ සිටය. අරාබිකරයේ ඊශ්‍රා‍යලය හැරුන කොට අන් සියළුම රටක් පාහේ මුස්ලිම් රටවල්ය. මම නම් දැනුවත්ව ඇති ආකාරයට අපේ රටේ දැන් කාලයේ හොදම මිතුරන් වන රුසියාවෙන් හෝ චීනයේ බොරතෙල් ලංකාවට ආනයනය කරන්නේ නැත. එසේනම් අපේ රටේ සිටින මුස්ලිම් එකාගේ දේවල් වර්ජනය කරන ආකාරයෙන්ම මෙහේ මුස්ලිම් මිනිහටත් වැඩිය අන්තවාදී, මූලධර්මවාදී අරාබි තම්බියාගේ තෙල් එකහෙළා වර්ජනය කොට සියළුම ප්‍රවාහණ කාර්යයන් සදහා මුස්ලිම් ජාතිකයින් වැඩියෙන්ම ඝාතනය කරන ගවයා ඈදූ ගොං කරත්ත භාවිතයට ගැනීම මුස්ලිම් මිනිහාට අපහාසයක් ලෙසද යොදා ගත හැකිය.

    අනෙක් කරුණ වන්නේ රටඉදි බෙහෙතකවත් භාවිතා කිරීම අකැපය. මන්ද රටඉදි ආනයනය කරනු ලබන්නේද මා නම් දන්නා තරමින් මැදපෙරදිග මුස්ලිම් අරාබි රටවලිනි.

    ඔබගේ සහෝදරයෙකු, හිතවතෙකු මොනම ආකාරයකින් වත් මැදපෙරදිග රටක රැකියාවකට නොයැවිය යුතු අතර හම්බයෙකුගේ සේවයකයෙකු වීම අපහාසයකි. හිඟාකෑවත්, දරුමල්ලන් දුක්වින්දත් එය නම්බුවක් වනු නිසැකය. එසේම මැදපෙරදිග සේවය කර පැමිණෙන හිතවතෙකු දෙන කිසිදු දෙයක් භාර නොගත යුතු අතර ඒවාද ඔහු බොහෝවිට ගන්නට ඇත්තේ අරාබියේ මුස්ලිම් මුදලාලි කෙනෙකුගෙන් වන බැවිනි.

    අපේ රටේ තිස්වසරක් ව්‍යවසනයක්ව තිබූ ත්‍රස්ථවාදය තුරන් කිරීමේදී බලගතු රටවල් අහක බලද්දී සහ අලිමංකඩ වැනි කඳවුරු කොටි ත්‍රස්ථවාදීන්ට අත්පත් වීමේදී මුලින්ම අවිආයුද වැඩි මිලට හෝ ලබාදී අපේ පිහිටට ආවේ මුස්ලිම් පකිස්ථානය බව අමතක කළ යුතුය. මන්ද අපට කොතරම් උදව් කළත් ඔවුන් මුස්ලිම්ය.

    ඉන්දියාවේ හින්දි චිත්‍රපටි වල රඟපාන ශාරුක් ඛාන්, සලමන් ඛාන්, අමීර් ඛාන්, සයිෆ් අලි ඛාන් සහ හින්ද මෙන්ම දෙමළ චිත්‍රපටි වල රඟපාන කමල හසන් වැනි නළුවන් රඟපාන චිත්‍රපටිද නැරඹීමෙන්ද වැලකීමට සිදුවේ. මන්ද ඔවුන් මුස්ලිම් අය බැවිනි.

    මුස්ලිම් අයගේ දේවල් ප්‍රති‍ක්‍ෂේප කරන්නේ නම් මේ දෙයද ඔබට කරන්න සිදුවේ. එනම් ඔබට කිසියම් ප්‍රතිකර්මයක් කර ගැනීමට හෝ ඔබ අනතුරකට ලක් කිරීමේදී එම ප්‍රතිකාරය සිදුකරන්නේ මුස්ලිම් වෛද්‍යවරයෙකු නම් ඔබට ඔහු වෙතින් ප්‍රතිකාර නොගෙන සිටීමටද සිදුවනු ඇත.

    මේ දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණි.

    අන්තවාදය හෝ මූලධර්මවාදය මත මොනම ජාතියක හෝ ආගමක අයෙකු එල්ඹ ගෙන සිටියත් එය බියකරුය. එය නීතිගරුක හා යුක්තිසහගත ආකාරයෙන් මුලිනුපුටා දැමිය යුතු විනා එය අන්‍ය ජාතියක අහිංසකයන් පෙළන ආකාරයේ තවත් අන්තවාදයක් හෝ මූලධර්මවාදයක් නොවිය යුතුය. බුදුදහම ප්‍රචලිතව පැවති බොහෝ රටවල් පසුකලෙක මුස්ලිම්කරණයට ලක්විය. එහෙත් අවිහිංසාවාදය පදනම් කරගත් බුදු දහම තුලින් එයට එරෙහිව ලේ, මස් විසිරුණු යුද්දයකින් පිළිතුරු දෙන්නට යෑම සාධාරණය කරන්නේද? හෝ නොකරන්නේද? යන්න පිළිබදව නම් අවංකවම මා හටද පිළිතුරු දිය නොහැකිය. මන්ද "ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයා, වදින්න වදින්න ගහන මිනිහත් මෝඩයා" යන උපමාවක්ද ඇති බැවිනි.

    කෙසේවෙතත් එදා බුදුන්වහන්සේට භාරතයේ ප්‍රධාන පෙළේ රජවරුන් සියල්ලක්ම පාහේ අතිශයින් ගරුබුහුමන් දැක්වීමේදී එතුමාණන්ට එම රජවරු ලවා එක වචනයකින්ම අනෙකුත් ආගම් සියල්ල මුලිනුපුටා දැමීමේ ‍හැකියාව තිබුනත් එතුමා එවැනි විනාශකාරී දෙයකට නොගොස් සහජීවනයෙන්, කරුණාවෙන් යුක්තව බුදු දහම ව්‍යාප්ත කළ සේක. එ ආකාරයෙන්ම වර්ථමානයේත් බුදු දහමත් රැක ගෙන අන්‍ය ජාතීන්ටද හිංසා නොවන ලෙස "රැව්ලත් කැදත් දෙකම බේරා ගත හැකි" මඟක් තිබේ නම් එය වඩාත් සුදුසුය.

    මේ ලිපිය කියවූ පසු අපහාස, පරිභව කිරීම් හෝ විවිද පාර්ශව වලට වර්ග කිරීමද සිදුකරනු ඇත. එය ඔබගේ කැමැත්තකි. සත්‍ය සැගවිය නොහැකිය
     
    Jul 10, 2011
    5,011
    473
    0

    :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියෝ මේ ඌරට මේක කී පාරක් කියන්නද??

    ප්‍රශ්න අංක 1 - හම්බයන්ට බෑන බෑන.. ඉරානේ තෙල් ගන්නේ ඈයි? අරාබි රටවල උදව් ගන්නේ ඈයි?
    ලංකාවේ මුස්ලිම් උන් කියන්නේ මොන කුහක පජාති නන්නත්තාරයොද කියලා හෑමෝම දන්නවා. අපිට මුස්ලිම් රටවල් එක්ක අව්ලක් නෑ. ඉරාන්, පාකිස්තාන් අරාබි කියන්නේ රටක් ජාතියක් ජන්මයක් ලෙයක් තියෙන උන්. උන්ගේ රටවලින් ලන්කාවට ඈවිත් කුරගල වගේ පන්සල් වනසන්නේ නෑ. සිංහල කොල්ලො මරන්නෙත් නෑ. උබලා ලව්ව කොස ඈට බාවන එක වෙනමම කතාවක්. ලන්කාවේ ඉන්න දෙපෑත්තකන කුහක නූගත් වලලුකරට කලිසම් අදින යටින් ගේමදෙන,එක එකාගේ අත පල්ලෙන් වැටිලා පදුරු අස්සේ බෝවෙලා ජාතියක් ජන්මයක් ලෙයක් භාශාවක් නැතුව කුරගල වගේ පන්සල් වනසන ඌරො පෑටව් ගහනවා වගේ පජාතියෝ බෝකරන, තම්බි හොරු කියන්නේ වෙනමම කතාවක්. පටලගන්න එපා.අනික ඒවගේ උන් සම්භන්ද කරලා ඉරාන් ඈෆ්ගන් පාකිස්තාන් අරාබි මුස්ලිම් එවුන්ට නෑකම් කියන්න එපා. උන් ලෑජ්ජාවේ වහකයි
     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;13114907 said:

    ahh.......menna mu avilla...............

    ubata me blog liyapu sinhalayath urek...................

    ube kathawa issara idang loke inna muslim okkotama kunaharepeng baninekai.....

    dang ubata anith ratawalwala inna muslimla hodai lankawa innaun vitharai noda naththe........

    nonawada me thebidi katha.......

    venamokuth nawai , irrisiyawa............

    irisiyawen diyunu wenda be jathiyakata....
     
    May 4, 2012
    329
    64
    0
    තවත් හම්බයොන්ගෙන් සල්ලි අරගෙන සිංහලයොන්ට බණ කියන කොන්දක් නැති එකෙක්
    හම්බ කඩ වර්ජනය කරන එක සාර්ථකයි වගේ. හම්බයෝ අම්බානට බය වෙලා දැන් ඉතින් අපිට බණ දේශනා කරන්න සිංහලයොත් එනවා.
    මේක දාපු හම්බයාට මම කියන්නේ තව මේවගේ මෝඩ ජෝක් එකක ආවම තුන්වෙනි කොටස විදිහට දාපන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අලුගෝසුවා;13115641 said:

    :D:D:D:D:D:D:D

    ඕකුන් ජීවිතේම බයෙන් ගෙවන්න ඉපදිච්ච ජාතියක් බන්..පව් කාරකම..

    මේ ආත්මෙ කරන පව් නිසා ඊලග ආත්මෙත් තම්බියෙක් වෙලාමයි උපදින්නේ... ලබන ආත්මෙවත් අඩුමගානේ ඌරෙක් බල්ලෙක් වෙලාවත් ඉපදෙන්න වාසනාවක් ලැබෙන්නේ නෑ,

    ඔය උඩ ඉන්නවයි කියල හිතන් ඉන්න ඇමරිකාවට බය ගෝතයටත් වදින්නේ බයට...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තොපිව එලවන්න ඕන... ජම්මයක් ජාතියක් හරි හැටි නැති පඩත්තල සක්කිලි බල්ලෝ නිසා. :angry::angry::angry:

    මයෙ බොක්ක.. උබ ආවද වස්තුවේ.. වරෙන් වරෙන්..

    (මේ වෙලාවේ වෙන මොකුත් නෑ රතු කොටයක් නම් ඩිකියේ ඇති)
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අලුගෝසුවා;13115641 said:
    තවත් හම්බයොන්ගෙන් සල්ලි අරගෙන සිංහලයොන්ට බණ කියන කොන්දක් නැති එකෙක්
    හම්බ කඩ වර්ජනය කරන එක සාර්ථකයි වගේ. හම්බයෝ අම්බානට බය වෙලා දැන් ඉතින් අපිට බණ දේශනා කරන්න සිංහලයොත් එනවා.
    මේක දාපු හම්බයාට මම කියන්නේ තව මේවගේ මෝඩ ජෝක් එකක ආවම තුන්වෙනි කොටස විදිහට දාපන්

    Modayanta moda joke thama hariyanne........
     
    aruna47

    Well-known member
  • Modayanta moda joke thama hariyanne........

    පල පල උරෝ යන්න... අවා මෙතන තොපේ සක්කිලියන් ගැන ත්‍රෙඩ් දාන්න... යකෝ සිංහලයන්ගේ ගු එකතු කරපු එවුන් තොපි... හම්බ මැස්සෝ ගිය උඩ
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;13115671 said:
    රත්තරං;13115671 said:
    ඕකුන් ජීවිතේම බයෙන් ගෙවන්න ඉපදිච්ච ජාතියක් බන්..පව් කාරකම..

    මේ ආත්මෙ කරන පව් නිසා ඊලග ආත්මෙත් තම්බියෙක් වෙලාමයි උපදින්නේ... ලබන ආත්මෙවත් අඩුමගානේ ඌරෙක් බල්ලෙක් වෙලාවත් ඉපදෙන්න වාසනාවක් ලැබෙන්නේ නෑ,

    ඔය උඩ ඉන්නවයි කියල හිතන් ඉන්න ඇමරිකාවට බය ගෝතයටත් වදින්නේ බයට...

    සිරාවට? :rolleyes::rolleyes: