මුස්ලිම් ආගමික සහජීවනය

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මුස්ලිම් ආගමික සහජීවනය

    ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම් වේ

    djm7uro.jpg

    ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම මේවනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ

    එයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවය. මෙයට පෙර ඉරානය තුල සිම්සන් කාටුන් චරිතවල හා බාබි බෝනික්කන් අලෙවියතහනම් විය.

    ඉරානය තුල මෙතෙක් කල් තහනමට ලක්වුයේ බටහිර අයිතම පමණක් වූ අතර බුදුරුව තහනම් කිරීම මගින් ඔවුන් ප්‍රථමවතාවට බටහිර විරෝධය ඉක්මවා පෙරදිග භාණ්ඩ සඳහාද සම්බාධක පැනවීම ගැටලුවට කරුණකි.

    මෙම තහනම් කිරීම පිලිබඳ එරට බලධාරීන් පවසන්නේ අන්‍යාගමිකයන්ට සිය ආගම ඇදහීමට ඉරානය තුල ඉඩ ඇති බවත් දැනට ඉරානයේ බොහෝ විට බුදු පිලිම භාවිතා වන්නේ නිවාස අලංකාරණයට හා මෝටර් රථවල තැබීමට නිසාවෙන් මෙම තහනමෙන් අන්‍යාගමිකයන්ට ගැටළුවක් නොවන බවය.

    තවද ඔවුන් මේ ඔස්සේ දක්වන අනෙක් මතය වන්නේ බුද්ධ ප්‍රතිමා ඔස්සේ ඉරානයේ සංස්කෘතිය ආක්‍රමණයට ලක්විය හැකි බවය.

    ඒ අනුව සියලුම බුද්ධ ප්‍රතිමා රාජසන්තක කොට ඇති අතර දිගටම මෙම තහනම හා බුදු පිළිම ඉවත්කිරීම සිදුකරගෙන යෑම සිදුවනු ඇත.

    ඉරානයේ ව්‍යවස්ථාවට අනුව ඉස්ලාම් ආගම ප්‍රධාන වන අතර අනෙකුත් සියලුම ආගම් ඉස්ලාම් නොවන කාණ්ඩයට අයත් වේ.ඉරාන ව්‍යවස්ථාවෙන් ඒ හා සමානව ක්‍රිස්තියානි, යුදෙවු විශ්වාසයන් සොරෝස්ට්‍රෙනිස්ම් ද පිළිගනු ලැබේ.

    නමුත් ඉරාන නීතියට අනුව මුස්ලිම් නොවන පිරිස් වල අයිතීන් පිළිගත යුතුව තිබේ.

    ඉරානය යනු කලකට ඉහතදී බුදහු දහමේ ඉතිහාසයට සම්බන්ධ වූ බෞද්ධ රාජ්‍යයක් වේ.පකිස්ථානය, බංගල්දේශය, ඇෆ්ගනිස්ථානය,පිලිපීනය, මැලේසියාව හා ඉරානය ඇතුළු ගල්ෆ් රටවල් කලකට පෙර ප්‍රධාන බෞද්ධ රටවල් ලෙස පැවතුන අතර, තුන්වන ධර්ම සංඝායනාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කලේද ඉරානයෙන්ය.
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සර්වාගමික ලොක්කො ටික බලපල්ල ඇස් ඇරල දැන් වත් මෙ දෙවල්. කොන්ද කෙලින් තියාගෙන කථා කරපල්ල.

    තම්බින්ගෙ සල්ලි වලටයි චන්ද ටිකකටයි උන්ට කඩෙ යන අපෙ බූරු ඇමතියොත් මතක තිය ගනියව්, තම්බි මරන්නෙ පොඩි මිනිස්සු විතරක් නෙමයි. තොපෙ දරුවොත් මරනව උන්.
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බුද්ධ ප්‍රතිමා තහනම් කරා කියල බුදු දහම නැති වෙනවා කියලා මේ වේ* හැත්ත හිතාගෙන ඇති..කවදාවත් නෑ මෝඩයිනේ..ඒකෙන් වෙන්නේ උබලගෙ අල්ලහ් ගේ මවුතුමිය අපි වගේ උන්ගෙන් නොසෑහෙන්න බැනුම් අහන1 තමයි
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    mathana security issue eke thibba..........habai not confirmed issue...
    iran western countries walata thamai ban eke damme.........habai dan eke meketath daala
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලංකාවට කුරාණ් ගේන එක ලංකාවෙ ගහන එක තහනම් කරන්න ඕනෙ. ඒක ආගම ඇදහීමට බාධාවක් නෙවෙයි. ඒ අය කටපාඩමින් ආගම ඉදිරියට ගෙනියයි. :) මේක ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගන්න ගන්න ඕනෑ පියවරක්.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉරානයේ බුදු පිළිම තහනම් කරලා....ඉරානයේ තව හුඟක් දේවල් තහනම්....පිළිම, කාටූන්, චිත්‍රපටි තහනම්....ඒ අතරට බුදු පිළිමත් එකතු කරලා....

    ඒ ගැන කෙටියෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි....යමක් තහනම් කරන්නේ එයට තිබෙන බය නිසයි...බයක් හිතට ඇතිවෙන්න ඒ යම් කිසි දේ නිසා තමන් අනාරක්ෂිතයි කියලා හැඟීමක් ආවොත් හරි, ඒ යම් කිසි දෙයින් එල්ලවන බලපෑම ඉදිරියේ තමන්ගේ දේ සාධාරණව තරඟ කරලා තමන්ට බේර ගන්න බෑ කියන බෙලහීන බව තිබුණොත් හරි....

    ඉරානයේ බුදු පිළිම විකිණීම හෝ පැවතීම තුළ, එහි මේ තහනමට මුල් වුණු පිරිසට යම් කිසි අනාරක්ෂිත බවක් දැනෙනවා ඇති...ඒකනේ තහනම් කලේ....තමන්ට තමන්ගේ දේ ආරක්ෂා කරගන්න බෑ වගේ හැඟීමක් එන්න ඇති...ඒකනෙ තහනම් කලේ....

    තහනම් කිරීම කියන්නේ බොහෝ විට බියෙන් පෙළෙන්නන්ගේ ලක්ෂණයක්....
     
    DEISEL

    Member
    Jan 27, 2012
    50
    3
    0
    COLOMBO
    ආගම් වාද වලට ගියාම අපිත් උන් වගේ බල්ලෝ ගානට වැටෙනවා...
    ඒත් ඉන්නම බෑ මේවා අහලා අල්ලාගේ අම්මාව මතක් වෙනවා...
     
    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    eka thamai...

    ඉරානයේ බුදු පිළිම තහනම් කරලා....ඉරානයේ තව හුඟක් දේවල් තහනම්....පිළිම, කාටූන්, චිත්‍රපටි තහනම්....ඒ අතරට බුදු පිළිමත් එකතු කරලා....

    ඒ ගැන කෙටියෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි....යමක් තහනම් කරන්නේ එයට තිබෙන බය නිසයි...බයක් හිතට ඇතිවෙන්න ඒ යම් කිසි දේ නිසා තමන් අනාරක්ෂිතයි කියලා හැඟීමක් ආවොත් හරි, ඒ යම් කිසි දෙයින් එල්ලවන බලපෑම ඉදිරියේ තමන්ගේ දේ සාධාරණව තරඟ කරලා තමන්ට බේර ගන්න බෑ කියන බෙලහීන බව තිබුණොත් හරි....

    ඉරානයේ බුදු පිළිම විකිණීම හෝ පැවතීම තුළ, එහි මේ තහනමට මුල් වුණු පිරිසට යම් කිසි අනාරක්ෂිත බවක් දැනෙනවා ඇති...ඒකනේ තහනම් කලේ....තමන්ට තමන්ගේ දේ ආරක්ෂා කරගන්න බෑ වගේ හැඟීමක් එන්න ඇති...ඒකනෙ තහනම් කලේ....

    තහනම් කිරීම කියන්නේ බොහෝ විට බියෙන් පෙළෙන්නන්ගේ ලක්ෂණයක්....

    :yes::yes::yes:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    බුද්ධ ප්‍රතිමා තහනම් කරා කියල බුදු දහම නැති වෙනවා කියලා මේ වේ* හැත්ත හිතාගෙන ඇති..කවදාවත් නෑ මෝඩයිනේ..ඒකෙන් වෙන්නේ උබලගෙ අල්ලහ් ගේ මවුතුමිය අපි වගේ උන්ගෙන් නොසෑහෙන්න බැනුම් අහන1 තමයි

    aniwaaaa :yes::yes:
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ඉරානයේ බුදු පිළිම තහනම් කරලා....ඉරානයේ තව හුඟක් දේවල් තහනම්....පිළිම, කාටූන්, චිත්‍රපටි තහනම්....ඒ අතරට බුදු පිළිමත් එකතු කරලා....

    ඒ ගැන කෙටියෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි....යමක් තහනම් කරන්නේ එයට තිබෙන බය නිසයි...බයක් හිතට ඇතිවෙන්න ඒ යම් කිසි දේ නිසා තමන් අනාරක්ෂිතයි කියලා හැඟීමක් ආවොත් හරි, ඒ යම් කිසි දෙයින් එල්ලවන බලපෑම ඉදිරියේ තමන්ගේ දේ සාධාරණව තරඟ කරලා තමන්ට බේර ගන්න බෑ කියන බෙලහීන බව තිබුණොත් හරි....

    ඉරානයේ බුදු පිළිම විකිණීම හෝ පැවතීම තුළ, එහි මේ තහනමට මුල් වුණු පිරිසට යම් කිසි අනාරක්ෂිත බවක් දැනෙනවා ඇති...ඒකනේ තහනම් කලේ....තමන්ට තමන්ගේ දේ ආරක්ෂා කරගන්න බෑ වගේ හැඟීමක් එන්න ඇති...ඒකනෙ තහනම් කලේ....

    තහනම් කිරීම කියන්නේ බොහෝ විට බියෙන් පෙළෙන්නන්ගේ ලක්ෂණයක්....
    අනිවාර්යෙන්ම දැන් බොදුබල සේනා හලාල් තහනම් කරන්න කියන්නෙත් ඔය හේතුව මතම තමයි..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අනිවාර්යෙන්ම දැන් බොදුබල සේනා හලාල් තහනම් කරන්න කියන්නෙත් ඔය හේතුව මතම තමයි..

    අම්මප ඇත්ත මොකටද තහනම් කරන්නේ හලාල් කරගෙන මුස්ලිම් උන්ට කන්ඩ කිවනම් ඉවරනේ . අනිත් උන්ට මොකටද හලාල් කෑම ? නොකා හිටියම ඉවරයි ..මේක ඉතියෝපියාව නෙවෙයිනේ සියලු අහර හලාල් කරන්ඩවත් වෙනවෙනම නිෂ්පාදනය කරගන්ඩ බැරි වෙන්ඩවත් ...
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ලංකාවට කුරාණ් ගේන එක ලංකාවෙ ගහන එක තහනම් කරන්න ඕනෙ. ඒක ආගම ඇදහීමට බාධාවක් නෙවෙයි. ඒ අය කටපාඩමින් ආගම ඉදිරියට ගෙනියයි. :) මේක ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරගන්න ගන්න ඕනෑ පියවරක්.

    අනිවා
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අපේ අර දියවන්නාව ලග ඉන්න හරක් රන්චුවේ ඇස් දැන්වත් ඇරුනොත් හොදයි.