මුස්ලිම් ඇත්ත කතාව

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සහරාන්ලා වැඩුන පසේ නිර්මර්තෘවරු ඉන්න තැන (අහන්න වටිනා කතාවක්)

    පසුගිය යහපාලන ආණ්ඩුවේ සිටි මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ යට ගැසීමට උත්සාහ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

    එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ ඒ බව සඳහන් වී ඇතැයි මන්ත්‍රීවරයා එම පිටුව උපුටමින් පැවසීය.

    පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේ දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

    ‘පාස්කු ප්‍රහාරය අහඹු සිදුවීමක් නෙවෛයි. වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් තමයි අපිට අත්විදින්නට සිදුවුණේ. ඉතිහාසයේ ශ්‍රී දළාදා මාළිගාවේ සේවය කරපු මුස්ලිම් මිනිස්සු හිටියා. ඔවුන් මස් මාංශ අනුභ්ව කළේ නෑ. ඔවුන්ගේ ආගම ඉස්ලාම් උණත් ඔවුන් දළදා මාළිගාවේ සේවය කළා. එහෙම ජාතික සමගියක් තිබුණු රටක් මේ දේශපාළකයන් විසින් වැපිරූ ජාතිවාදයේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විදින්නේ.

    සහරාන්ලා නිර්මාණය කළේ වෙන කවුරැත් නෙවෙයි මේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටින මුස්ලිම් දේශපාලනඥයෝ. මේ කොමිෂන් සභා වාර්තාවේ එක දෙයකට මම කැමතියි. ඒ තමයි මේකේ හරි පැහැදිලිව “ඉස්ලාම් අන්තවාදය” කියල කියලා තිබෙණවා.

    මේ රටේ මොන මුස්ලිම් නායකයද මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් එක වචනයක් හරි කතා කරලා තියෙන්නේ. හම්බන්තොට වරාය විකුණද්දි එකෙක් කට ඇරියද? ජිනීවා ප්‍රශ්ණෙට එකෙක් කට ඇරියද? අඩුම ගානේ බඩුමිල වැඩිවෙලා තියෙනවා ඒ වෙනුවෙන් වචනයනක් කතා කාලද? හැමදාම කළේ අන්තවාදී ඉල්ලීම්.

    අවසානයේදී මේ රටේ මුස්ලිම් බත් කඩෙන් බත්කාපු සිංහලයයි. මාතර බත්කඩෙන් බත්කාපු මුස්ලිම් මිනිහයි. අන්තවාදී දේශපාලකයෝ හලාල් සහතිකය ගෙනල්ලා වෙන්කලා’
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එතකොට සහරාන්ට පඩි ගෙවල තියෙන්නේ ඇයි බන්?

    ඒවා ගැනත් ඔය කොමිසමේ වාර්තාවේ ඇති අනික ඔබලා වගේ කතාවේ හරය තේරුම් ගන්න බැරි අයට කතා කරන එකත් තේරුමක් නැහැ

    යහපාලන ආණ්ඩුව හා එහි සාමාජිකයින් කියන කතාවත්, මහින්දගේ ආණ්ඩුව යටතේ සහරාන්ට පඩි ගෙවපු ඒවත්, ඉබ්‍රහිම් jvp එකෙන් චන්දෙ ඉල්ලපු හා ප්‍රදාන අනුග්‍රාහකයා කියන ඒවත් අයින් කරලා ඉතුරු ටික අහන්න දේශපාලනයෙන් අන්ධ නම්
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඒවා ගැනත් ඔය කොමිසමේ වාර්තාවේ ඇති අනික ඔබලා වගේ කතාවේ හරය තේරුම් ගන්න බැරි අයට කතා කරන එකත් තේරුමක් නැහැ

    යහපාලන ආණ්ඩුව හා එහි සාමාජිකයින් කියන කතාවත්, මහින්දගේ ආණ්ඩුව යටතේ සහරාන්ට පඩි ගෙවපු ඒවත්, ඉබ්‍රහිම් jvp එකෙන් චන්දෙ ඉල්ලපු හා ප්‍රදාන අනුග්‍රාහකයා කියන ඒවත් අයින් කරලා ඉතුරු ටික අහන්න දේශපාලනයෙන් අන්ධ නම්
    අනේ පව්. සහරාන්ලා කරලියට ගේන්නේ රාජපක්ෂලාගේ කාලේ, සහරාන්ලටයි බොදු බලේටයි දෙකටම පඩි ගෙවන්නේ එකම කට්ටිය. නැති ජාතිවාදයක් ඇති කරන්න දෙපැත්තටම සල්ලි ගෙවපු උන්ට වහල්කම් කරන උන්ට ඉතින් මොනවා කිව්වත් ඔච්චර තමයි. ඔක්කොම කරලා තියෙන්නේ බලාගෙන ගියාම ජෙප්පෝ. ගොන් නෙමෙයි උඹ ගොන්නු බඳින ගහක් 😂
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනේ පව්. සහරාන්ලා කරලියට ගේන්නේ රාජපක්ෂලාගේ කාලේ, සහරාන්ලටයි බොදු බලේටයි දෙකටම පඩි ගෙවන්නේ එකම කට්ටිය. නැති ජාතිවාදයක් ඇති කරන්න දෙපැත්තටම සල්ලි ගෙවපු උන්ට වහල්කම් කරන උන්ට ඉතින් මොනවා කිව්වත් ඔච්චර තමයි. ඔක්කොම කරලා තියෙන්නේ බලාගෙන ගියාම ජෙප්පෝ. ගොන් නෙමෙයි උඹ ගොන්නු බඳින ගහක් 😂
    මම රාජපක්ෂවරු හොදයි කියලා මෙතන දාලා නැහැ ඒක පොඩ්ඩක් තේරුම් ගන්න

    ජෙප්පොන්ගේ වැරද්දක් දකින්නේ නැතිව ඉන්න අය කරන්නේ වහල් නෙවේ නම් මොන වගේ සේවයක්ද ?

    බලාගෙන ගියාම කට්ටියකට ජෙප්පොයි තව කට්ටියකට රාජපක්ශලයි තවත් කට්ටියකට රනිල්ලයි තව අටොරාෂියක් වෙන සිංහල පක්ෂයි මුස්ලිම් නොවන සියලු ආගම් ටිකයි තමා මේවට වැරදි

    මුස්ලිම් පක්ෂ හා වෙනත් ඕනෙම පක්ෂෙක ඉන්න මුස්ලිම් දේශපාලකයොයි ඉස්ලාම් භාක්තිකයෝයි කිසිම වැරද්දක් නොකරපු අහිංසකයෝ

    රට මේ ගානට වත් තියෙනව ඇති අම්මපා...............
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අනේ පව්. සහරාන්ලා කරලියට ගේන්නේ රාජපක්ෂලාගේ කාලේ, සහරාන්ලටයි බොදු බලේටයි දෙකටම පඩි ගෙවන්නේ එකම කට්ටිය. නැති ජාතිවාදයක් ඇති කරන්න දෙපැත්තටම සල්ලි ගෙවපු උන්ට වහල්කම් කරන උන්ට ඉතින් මොනවා කිව්වත් ඔච්චර තමයි. ඔක්කොම කරලා තියෙන්නේ බලාගෙන ගියාම ජෙප්පෝ. ගොන් නෙමෙයි උඹ ගොන්නු බඳින ගහක් 😂
    මේ සියල්ල දන්න නාථට පුළුවනි තමන් කඩේ යන දේශපාළු තුමෙක්ට කියලා නඩුවක් එහෙම දාන්න. ඊටත් අවු.4 ට වැඩි කාලයක් පොනිල් උත්තමයයි, ප්ලැකනිල් ගෙයි ආණ්ඩුව තිබ්බ කාලෙ ඔයාගෙන් අහල නඩු දාලා එහෙම දඬුවම් දෙන්නතිබ්බ ස්වාධීන කොමිසම්න්නනෙ තිබ්බෙත්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම රාජපක්ෂවරු හොදයි කියලා මෙතන දාලා නැහැ ඒක පොඩ්ඩක් තේරුම් ගන්න

    ජෙප්පොන්ගේ වැරද්දක් දකින්නේ නැතිව ඉන්න අය කරන්නේ වහල් නෙවේ නම් මොන වගේ සේවයක්ද ?

    බලාගෙන ගියාම කට්ටියකට ජෙප්පොයි තව කට්ටියකට රාජපක්ශලයි තවත් කට්ටියකට රනිල්ලයි තව අටොරාෂියක් වෙන සිංහල පක්ෂයි මුස්ලිම් නොවන සියලු ආගම් ටිකයි තමා මේවට වැරදි

    මුස්ලිම් පක්ෂ හා වෙනත් ඕනෙම පක්ෂෙක ඉන්න මුස්ලිම් දේශපාලකයොයි ඉස්ලාම් භාක්තිකයෝයි කිසිම වැරද්දක් නොකරපු අහිංසකයෝ

    රට මේ ගානට වත් තියෙනව ඇති අම්මපා...............
    කතා කරලා වෑඩක් නෑ බන්. මුන්ට තාම තේරිලා නෑ සින්හල එවුන් පක්ෂ වලට බෙදිලා කුලල් කා ගන්නකොට හම්බස් ලා දෙන ගේම.. මොන ආන්ඩුව ආවත් උන් රින්ගලා තමන්ගේ වෑඩ ටික කරන් යනවා. පල්ලි වලට කඩු ගෙනාවේ ඈයි? හෑම තෑනම මඩු වගේ පල්ලි අටවන්නේ ඈයි? අනික බොදු බලයේ හාමුදුරුවෝ කියපු දේවල් අන්තිමට ඈත්ත වුනා.. හමබයෝ ඈයි පුරාවස්තු විනාශ කරන්නේ? මෙච්චර ඉඩම් තියෙද්දි ඈයි කුර ගල දෙවන ගල වගේ තෑන් ආක්‍රමණය කරන්නේ? ඈයි තමන්ගේ ආගමට අනුව බෑන්කු, කෑම වගේ දේවල් වෙන් කරලා ඉල්ලන්නේ? උන්ගේ බහුතරය අන්තවාදී හින්දා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අන්තවාදය වපුරපු අය හොයාගන්න පුළුවන් වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ දොස්තරලා නිර්මාණය කරපු අය හොයාගත්තනම්.
     
    • Like
    Reactions: Solo Rider

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මම රාජපක්ෂවරු හොදයි කියලා මෙතන දාලා නැහැ ඒක පොඩ්ඩක් තේරුම් ගන්න

    ජෙප්පොන්ගේ වැරද්දක් දකින්නේ නැතිව ඉන්න අය කරන්නේ වහල් නෙවේ නම් මොන වගේ සේවයක්ද ?

    බලාගෙන ගියාම කට්ටියකට ජෙප්පොයි තව කට්ටියකට රාජපක්ශලයි තවත් කට්ටියකට රනිල්ලයි තව අටොරාෂියක් වෙන සිංහල පක්ෂයි මුස්ලිම් නොවන සියලු ආගම් ටිකයි තමා මේවට වැරදි

    මුස්ලිම් පක්ෂ හා වෙනත් ඕනෙම පක්ෂෙක ඉන්න මුස්ලිම් දේශපාලකයොයි ඉස්ලාම් භාක්තිකයෝයි කිසිම වැරද්දක් නොකරපු අහිංසකයෝ

    රට මේ ගානට වත් තියෙනව ඇති අම්මපා...............

    රාජපක්ෂවරු? ඔය දීන මානසිකත්වය අයින් කරගනින් සේරටම කලින්..
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම රාජපක්ෂවරු හොදයි කියලා මෙතන දාලා නැහැ ඒක පොඩ්ඩක් තේරුම් ගන්න

    ජෙප්පොන්ගේ වැරද්දක් දකින්නේ නැතිව ඉන්න අය කරන්නේ වහල් නෙවේ නම් මොන වගේ සේවයක්ද ?

    බලාගෙන ගියාම කට්ටියකට ජෙප්පොයි තව කට්ටියකට රාජපක්ශලයි තවත් කට්ටියකට රනිල්ලයි තව අටොරාෂියක් වෙන සිංහල පක්ෂයි මුස්ලිම් නොවන සියලු ආගම් ටිකයි තමා මේවට වැරදි

    මුස්ලිම් පක්ෂ හා වෙනත් ඕනෙම පක්ෂෙක ඉන්න මුස්ලිම් දේශපාලකයොයි ඉස්ලාම් භාක්තිකයෝයි කිසිම වැරද්දක් නොකරපු අහිංසකයෝ

    රට මේ ගානට වත් තියෙනව ඇති අම්මපා...............

    රාජපක්ෂවරු 😂 එල !
     
    • Haha
    Reactions: Smartm

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රාජපක්ෂවරු? ඔය දීන මානසිකත්වය අයින් කරගනින් සේරටම කලින්..
    රාජපක්ෂවරු 😂 එල !
    අපි කාටත් ගරු කරන එක වරදක් හැටියට දකින එක මට නම් පිලිගන්න බැහැ.
    මගෙ මතයට එකග නොවුවත් විවෙචන කරත් වෙන පක්ෂ නායකයින්ටත් අපි නම් ගරු කරලයි කතා කරලා තියෙන්නේ

    ඒක අනුර මහතාටත්, රනිල් මහතාටත්, සජිත් මහතාටත් පොදුයි.
     
    Similar threads