මුස්ලිම් ඇමතිවරු

aruna47

Well-known member
  • මුස්ලිම් ඇමතිවරු

    1185917_384404681685916_1558539122_n.jpg


    ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරු නොමැති බවත්, ඇත්තේ ඇමතිවරු බවත්, ඔවුන් සියළු වරප්‍රසාද ලබාගෙන රජයට පහරදෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහනුවරදී ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ. දැනට අමාත්‍යධූර දරන මුස්ලිම්ජාතික ඒ.එච්.එම්. ෆවුසි, ෆයිසර් මුස්තාපා, ඒ.එච්.එම්. අතාවුල්ලා, සේගුදාවුද්, රිෂාඩ් බදියුර්දීන්, රවුෆ් හකීම්, හිස්බුල්ලා යන අය ඉලක්ක කරගෙන ජනාධිපතිතුමා විසින් මෙම ප්‍රකාශය කරන්නට ඇතැයි වාර්තාවේ.
    පසුගියදා, රවුෆ් හකීම් විසින් ලංකාවේ මුස්ලිම් ජනතාවට සිංහල බෞද්ධයින් විසින් ප්‍රහාර දියත් කරන බවට වාර්තාවක් නවනීදන් පිල්ලේට බාරදුන් අතර, ලංකාවට සුළු ජාතික අයිතීන් රැකගැනීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ කොමසාරිස්වරයෙක් ලබාදෙන ලෙසද වාසුදේව නානායක්කාර සමග එක්ව පිල්ලේ මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබිණි.
    ජනපතිතුමා මේ කියන්නට ඇත්තේ හකීම් ඇතුළු මුස්ලිම් ඇමතිවරුන් කරන මේ නින්දිත වැඩ ඉලක්ක කොට ගෙන විය යුතුය.
    මුසල්මානුවන් රජයට හේත්තු වී සිටින්නේ තමන්ගේම වාසිය පිණිස මිස රටට යහපතක් කරන්නට නොවන බව ජනපතිට දැන්වත් තේරෙන්නේ නම් හොදය.
    පිල්ලේගේ ආගමනයේදී වුවද රජය වෙනුවෙන් හා රට වෙනුවෙන් පෙනී සිටියේ සිංහල බෞද්ධ ජාතික සංවිධාන විසින් බව ජනපතිට පෙනෙනවා නම් ඊටත් වඩා හොදය.
     
    Jun 19, 2013
    437
    104
    0
    තම ජාතිය වෙනුවෙන් නැගී හිටින අයට ජාතිවාදියෝ කියන්නේ වදාපු අම්මට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියල හිතන හිවල්ලු...

    බෞද්ධ රටවල් සෑහෙන ගණනක් මුස්ලිම් වෙලා. තමන්ගේ ගෙදරට ඇවිත් රීල යනකන් අපේ උන් දන්නේ නෑ. බලහන් ඔහොම ගියොත් ලංකාවට වෙන දේ. දැන්වත් මහින්ද ගේ ඇස් අරුනොත් හොදයි.

    අවස්ථාවාදී අමන හැත්ත.
     
    • Like
    Reactions: agrmrs
    Jun 19, 2013
    437
    104
    0


    අපේ උන්ගේ තමයි වැරැද්ද. සල්ලි තණ්හාවට දෙමව්පියෝ පාවා දෙන අමන හැත්ත.
    එක පැත්තක් තම ජාතිය වෙනුවෙන් නැගී හිටිද්දී, මේ වගේ අමනයෝ ඉන්න නිසා තමයි, මෙච්චර හරි විනාසයක් වෙලා තියෙන්නේ. හැමෝම එකා වගේ කෙලින් හිටියනම්, මුස්ලිම් බල්ලන්ට රෙන්න මේ ලංකාව ඉඩ තියන්නේ නෑ...
     

    Similar threads