මුස්ලිම් උන ඇයි තමන්ගෙ අයටවත් උදව් කරන්නෙ නැත්තෙ?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,172
    5,880
    113
    මල්වාන වැල්ලම්පිටිය, කොටුකාවත්ත දෙමටගොඩ වැඩිහරියක් ඉන්නෙ මුස්ලිම් ඒත් බෝට්ටු වලින් අවතැන් වෙලා ඉන්න අය බේරගන්න බහුතරයක් යන්නෙ සිංහල කොල්ලො ආමි එකේ අය.
    මම දැනුවත්ව දකුනෙන් ආපු බෝට්ටු 10 එහා දෙමටගොඩ පැත්තෙ ආපදා සේවයෙ. මුස්ලින් උනට වතුර හරාම්ද?

    @sinhawanshaya @Al Baik
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,172
    5,880
    113
    එහෙම එකක් නෑ බන්. මම දැක්ක ගොඩක් අය උදව් කරන්න ගිහින් තියනව.
    මල්වානට කඩුවෙලින් බෝට්ටු 3 ගියා ගියෙ ඔක්කොම මුස්ලිම් අය අරන් එන්න. උදවු කරනව්නම් හොදයි ඉතින්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    මමනම් දන්නා විදිහට සිංහලු අපිට වඩා උන් උන්ගේ ජාතියේ එකාට අදිනවා සහ උදව් කරනවා. බිස්නස් කරන කොට උනත් උන් ගාව නැතිදෙයක් ගන්න යවන්නෙත් උන්ගේම එකෙක් ගාවට විතරමයි
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    උන් හැබැයි ලේ දෙන්න ඇවිත් හිටිය. 🤷🏻‍♂️

    sirawata.
    @spamcheck me thread wath aduma tharame moderate karapan. hithena hithena ewa daanna denna epaa , hari facts nethiwa
    උබ මුස්ලිම් ද බන්? හිත රිදුනා නෙ? 💔
    ------ Post added on Dec 1, 2025 at 6:17 PM
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    පිස්සු උට්ටලා....
    ලබ්බ වැහෙන්න වතුරෙ ඉඳගෙනත්...
    දේශපාලනෙයි... ජාතිවාදෙයි....
    තුහ්... නොදෝකින්....
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේකෙන් මුලින්ම බලපෑමට ලක් උන බදුල්ල දිස්ත්‍රික්කයේයේ ජනතාවට මුස්ලිම් පල්ලි තමයි කෑම බීම දුන්නේ. සිකුරාදා ඉදන්ම
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    Muslim Un Mokuth Kaleth Naha Sinhala Un Mokuth kaleth Naha..

    Okkoma Kale Jerom


    dh7vuB5.png
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මල්වානට කඩුවෙලින් බෝට්ටු 3 ගියා ගියෙ ඔක්කොම මුස්ලිම් අය අරන් එන්න. උදවු කරනව්නම් හොදයි ඉතින්.
    චොර වුනා නෙහ්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මට තම්බි පේන්න බෑ. හැබැයි මේ පාර නම් මිනිස්සුන්ට උදව් කරන්න තම්බි අපිත් එක්කම බැහැලා ලෙසටම වැඩකරා. ආධාර වගයක් එකතුකරලා දෙන තැනක ඉදලා දැන් ටිකකට කලින් ආවෙ මමත්. තම්බි ලෝබ නැතුව සෑහෙන ආධාර ගෙනල්ලා දුන්නා. වාහනත් දුන්නා ඩ්‍රයිවර්ලා එක්ක ආධාර අරන් යන්න. නුවර කොටුවෙලා යන්න තැනක් නැති උන අපේ මල්ලි කෙනෙකුටයි පොරගෙ යාලුවො දෙන්නෙක්ටයි නුවර මුස්ලිම් පල්ලියක දවස් දෙකක් ඉන්න හදලා දීලා. කන්න බොන්න නාගන්න සබන් කැටේ බ්‍රෂ් එක දත් බෙහෙත් ටික පවා මුස්ලිම් කොල්ලො දීලා. මුස්ලිම් උන්ගෙත් මනුස්සකම් තියන උන් ඉන්නවා. උන් නරක මිනිස්සු නෙවෙයි.

    අවුල තියෙන්නෙ කැරි නබියගෙ බ්‍රේන් වොෂ් සුරංගනා කතා පොතේ උන්ගෙ එන්ඩ් ගෝල් එක විදිහට ලෝක මුස්ලිම් රාජ්‍යක් කියන එක දාල තියන එකයි හැම මුස්ලිම් මිනිහෙක්ම ඒක හිතේ කොනක හරි තියන් ඉන්න එකයි 😥
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මට තම්බි පේන්න බෑ. හැබැයි මේ පාර නම් මිනිස්සුන්ට උදව් කරන්න තම්බි අපිත් එක්කම බැහැලා ලෙසටම වැඩකරා. ආධාර වගයක් එකතුකරලා දෙන තැනක ඉදලා දැන් ටිකකට කලින් ආවෙ මමත්. තම්බි ලෝබ නැතුව සෑහෙන ආධාර ගෙනල්ලා දුන්නා. වාහනත් දුන්නා ඩ්‍රයිවර්ලා එක්ක ආධාර අරන් යන්න. නුවර කොටුවෙලා යන්න තැනක් නැති උන අපේ මල්ලි කෙනෙකුටයි පොරගෙ යාලුවො දෙන්නෙක්ටයි නුවර මුස්ලිම් පල්ලියක ඉන්න හදලා දීලා. කන්න බොන්න නාගන්න සබන් කැටේ බ්‍රෂ් එක දත් බෙහෙත් ටික පවා මුස්ලිම් කොල්ලො දීලා. මුස්ලිම් උන්ගෙත් මනුස්සකම් තියන උන් ඉන්නවා. උන් නරක මිනිස්සු නෙවෙයි.

    අවුල තියෙන්නෙ කැරි නබියගෙ බ්‍රේන් වොෂ් සුරංගනා කතා පොතේ උන්ගෙ එන්ඩ් ගෝල් එක විදිහට ලෝක මුස්ලිම් රාජ්‍යක් කියන එක දාල තියන එකයි හැම
    මුස්ලිම් මිනිහෙක්ම ඒක හිතේ කොනක හරි තියන් ඉන්න එකයි 😥
    ලන්කාවෙ තම්බි ගොඩක් දුරට හොඳ තම්බි
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    man hithuwa oya wage gobba kathawak eka hari gobbayek kiai kiala.. hariyatama gobbayek aawane..🤷🏻‍♂️ sign eka daala gobba katha kianna uba rusiyane ithin. ubane e nisa mukuth kianne ne

    බලපන් ඒකට මම කිසිම ගොබ්බ කතාවක් කියනවද කිව්වොත් කියන්නෙ හරවත් නැණවත් දෙයක්
     
    • Like
    Reactions: NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ගලගෙදර ද කොහෙද මුස්ලිම් පල්ලියක් තමා දීල තිබ්බෙ උඩ තට්ටුවයි ඊලග එකයි ගෑණු පිරිමි දෙගොල්ලොට, වාහන වලින් නුවර යන්න ගියපු අයට පහුගිය දවසක., යන්න බැරිවුන නිසා පාර වහල.
    කෑම බිම ඔක්කොම එක්ක.
    නුවර කොළබ බස් එකක් එහෙමත් ඒකෙලු සෙනග එක්ක නැවතුනේ කියල දැක්ක ඒ පෝස්ට් එකේ

    ගලගෙදර වෙන්න ඇති. මට හරියට මතක නෑ. දන්න එකෙක් මේකට ඇත්ත ඩිටෙල්ස් ටික කෝට් කරහම්.