මුස්ලිම් කුඩු ජාවාරම

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
මුස්ලිම් කුඩු ජාවාරම

මුස්ලිම් කුඩු ජාවාරම












වරායේ සිට මහවට කුඩු කන්ටේනර් හයක් ගිහින්


පාකිස්තානයේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් කන්ටේනරය වැනි කන්ටේනර් හයක් පසුගිය වසර එකහමාරක කාලය තුළ වරායෙන් නිදහස් කොට කොළඹ හරහා මහව ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව බුද්ධි අංශ මගින් සිදු කළ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

එලෙස යන සෑම අවස්ථාවකම හෙරොයින් කිලෝග්‍රෑම් 20ක් පමණ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ප්‍රධාන කුඩු ජාවාරම්කරුවකු වෙත ලබා දී ඇති බවට හෙළි වී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.මෙම මත්කුඩු ජාවාරම පසුපස සිටින්නේ දකුණු ආසියාවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් වන ඩාවුඩ් ඊබ්‍රහිම් නමැති සංවිධානය බව බුද්ධි අංශවලදී හෙළිකරගෙන ඇත. ඩාවුඩ් ඊබ්‍රහිම් සංවිධානයේ නායකයා ඩාවුඩ් ඊබ්‍රහිම් වන අතර ඔහු පාකිස්තාන සම්භවයක් ඇති ඉන්දියානුවකු බව සඳහන් වේ.

මෙම අන්තවාදී කණ්ඩායම මුස්ලිම් අන්තවාදී කණඩායම් වෙත මුදල් ආයුධ, හෙරොයින් වැනි දෑ පරිත්‍යාග කරන බවද බුද්ධි අංශ විමර්ශනවලදී තහවුරු වී ඇත. එම සංවිධානය විසින් මෙරටට හෙරොයින් ආනයනය කරන බවට ලද තොරතුරක් මත බුද්ධි අංශ විසින් සිදු කළ විමර්ශනයකදී මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම කන්ටේනරය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 250ක් තිබි ඇති අතර එහි වටිනාකම කෝටි 250ක් බව ‍පොලිසිය පවසයි.
මෙලෙස පාකිස්තානයේ පෙෂාවර් නුවර සිට පැමිණෙන කන්ටේනර් තුළ ග්‍රීස් ටින් ඇතුළත මෙම හෙරොයින් පැමිණ තිබේ. එලෙස පැමිණෙන හෙරොයින් කන්ටේනරය උපක්‍රමශීලීව වරායෙන් නිදහස් කර ගන්නේ ව්‍යාජ ලිපිගොනු ඉදිරිපත් කර බව සඳහන් වේ. එලෙස නිදහස් කර ගන්නා කන්ටේනර් මහව ප්‍රදේශයේ නිවසකට රැගෙන යන බව කියති. ඒ මෙම ජාවාරම සම්බන්ධව දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවකු වන කාමිල්ගේ නිවසට බව සඳහන් වේ.

කාමිල්ගේ නිවසට යන හෙරොයින් අඩංගු ග්‍රීස් ටින්වලට මහව නිවසේදී තේ අඩංගු බවට ප්‍රදර්ශනය කරන ‍ලේබල් අලවන බවද සඳහන් වේ. එසේ ‍ලේබල් අලවා එංගලන්තය වෙත යවන බවට බුද්ධි විමර්ශනවලදී හෙළි වී තිබේ. එලෙස යවන්නේ තේ පෙට්ටි තුළ සඟවා බවට අනාවරණය වී ඇත.

එසේම එංගලන්තයට අමතරව කැනඩාව, ඇමෙරිකාව, අයර්ලන්තය වැනි රටවලටද ප්‍රවාහනය කරන බව පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මේ ආකාරයෙන් ශ්‍රීලංකාව හරහා හෙරොයින් එරටට යවන්නේ පාකිස්තානය හරහා සෘජුව එරටට අපනයනය කළහොත් හසුවන නිසා බවද සඳහන් වේ.

දැනට මෙම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවේ සිටින පාකිස්තාන ජාතික ජමාල් සහ මෙරට පදිංචි කාමිල් මීට වසර ගණනාවකට පෙර කුවේට් රටේ සේවය කළ දෙදෙනකු බව සඳහන් වේ. ඒ සම්බන්ධකම මත රොහාන් ඉන්ටෙක්ස් නමැති ආයතනය හරහා හෙරොයින් මෙරටට ආනයනය කර ඇති බව බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මීට මාස හයකට පමණ පෙර පාකිස්තානයේදී මෙම ටින් තොගය සකසමින් තිබෙන අවස්ථාවේ එරට ඔත්තුකරුවකු හරහා බස්නාහිර බුද්ධි තොරතුරු ඒකකයට තොරතුරු ලැබි ඇත. එහෙත් මේ පිළිබඳ පරීක්ෂණ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකරන නිසා ඒ පිළිබඳව බුද්ධි අංශය විසින් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කර තිබේ. ඒ අවස්ථාවේදී මෙම කන්ටේනරය ජුනි 21දා මෙරටට පැමිණ තිබේ. ඒ පිළිබඳ මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් රේගුව වෙත සියලු තොරතුරු දන්වා තිබේ. රේගුවට ලබා දුන් තොරතුරු මත පසුගියදා රේගුව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් ඉදිරිපිට මෙම කන්ටේනරය විවෘත කර ඇත.
මෙම කන්ටේනර් පෙට්ටියේ අංකයත්, හෙරොයින් අසුරා ඇති ආකාරයත් රේගුවට දැනුම් දී ඇත්තේ මත්ද්‍රව්‍ය කාර්යාංශය හරහා බව සඳහන් වේ. එම තොරතුරු මත මෙම කන්ටේනරය සොයා දීමට රේගුව ලබා දුන් සහායට ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය ස්තුතිය ද පසුගියදා පළ කළේය.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනාගෙන් මීට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ ලබාගෙන තිබි ඇත.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බස්නාහිර බුද්ධි ඒකකය මගින් සිදුකරනු ලබයි. සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන තබාගෙන ඇත.

Code:
http://www.rivira.lk/edition/article/51450-%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B6%A7-%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A-%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.html
 
Last edited:

Vodevil

Member
Aug 31, 2013
316
15
0
Please Don't label drug dealing in the name of a religion , whoever he is it is illegal to deal drugs, suspect should be charged :yes:
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මපට්නබි ත්‍රස්ත,මිනීමරු,දුෂක,වනචාරී ආගමේ නාමෙන් තමා මේ ඔක්කොම

    හම්බයෝ මුළු ලෝකෙටම පිළිලයක්
     
    • Like
    Reactions: Vodevil

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    Please Don't label drug dealing in the name of a religion , whoever he is it is illegal to deal drugs, suspect should be charged :yes:

    ඕක අදාළ වෙන්නෙ ඉස්ලාම් හැර අනෙකුත් ආගම් වලට.
    ඉස්ලාම් වලම කියල තියෙනවනේ ඕනිම kari වැඩක් කරන්න පුළුවන් කියල
    අවුරදු 9 පොඩි කෙල්ල දුෂණය කරලා ඒක සාදාරනීකරණය කරපු එකාගේ ආගම අනුව කුඩු බිස්නස් කියන්නේ සුළු දෙයක්.

    ඉස්ලාම් ගෝ ටූ හෙල්
     

    Ruwan_DC

    Member
    Aug 17, 2013
    10
    1
    0
    මුස්ලිම් උන් විතරක් නෙවෙ බන් සිංහල උනුත් ඔක කරනවා ඕකුන් ඔක්කොම අල්ලලා එල්ලා මරන්න ඕන
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මුස්ලිම් උන් විතරක් නෙවෙ බන් සිංහල උනුත් ඔක කරනවා ඕකුන් ඔක්කොම අල්ලලා එල්ලා මරන්න ඕන

    lankawata kudu wadiyen gennanne paki walin ban.. anika handle karana loku un godak muslim
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    හම්බයෝ සිංහල කොල්ලන්ට කුඩු පොවල උන්ගේ වැඩේ කර ගන්න හදන්නේ......
     

    Similar threads