මුස්ලිම් කෙල්ලො ගැන කියවෙන සිංදු මෙන්න

Mr.Mark

Active member
  • Jul 23, 2018
    163
    171
    43
    මුස්ලිම් කෙල්ලො ගැන කියවෙන උඹලා දන්න තවත් මේ වගේ සිංදු comment කරපල්ලා(youtube link).

    1.සිත්ති මනීලා

    2.ප්‍රේමය උසයි

    3.ශහිනා

    4.මරතොන්ඩිය රටා

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    සලාම් කියාගෙන ගෙට එන ලසෝ ගිනි මැදින් සුජනන
    සරායා
    අතකින් අතකට පැටලී
     
    • Like
    Reactions: Gunther and Mr.Mark

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    සිත්ති මනීලාගෙ ඇත්ත නම මොකද්ද කියලා 2012/13 කාලෙ එකෙක් මගෙන් ඇහුවා. මං ඉතිං දන්නෑනෙ. අදටත් දන්නෑ. දන්න එකෙක් කියහල්ලකො.
     
    • Like
    Reactions: Mr.Mark

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    163
    171
    43
    සලාම් කියාගෙන ගෙට එන ලසෝ ගිනි මැදින් සුජනන
    සරායා
    අතකින් අතකට පැටලී
    'සරායා කියන නමේ අනිත් කෑල්ල මොකක්ද..youtube ලින්ක් එක දීපන්කො...
     
    • Like
    Reactions: Little Hulk

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    'සරායා කියන නමේ අනිත් කෑල්ල මොකක්ද..youtube ලින්ක් එක දීපන්කො...
    සහරාවේ දුරු කතරේ ඈත අනන්තේ, YT හොයන්න ඕන. තව තියෙනවා සඳ මුවා වෙලා වැහි වලාවකින්, දෙකම එකම ගායකයාගේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ප්‍රේමය උසයි කියන සිංදුව ආවේ අපි ඕ ලෙවල් කාලේ...ඒක මාර ෆීල් වුනා විෂුවල් එකත් එක්ක සහ ඒ කාලේ අපේ අයියලගේ යාලුවො එහෙම මුස්ලිම් කෑලි දාගෙන හිටියා...

    ඒ දවස්වල මාර ආසයි ඕකට...තෑම්ක්ස් මතක් කරලා දුන්නට :)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,285
    12,346
    113
    Ohio, USA
    අරාබියෙ මේ විදිහට ඉන්නෙ මොක්කුද බං?

    Unta Unge Hithalu Loke Jeewath Wenna Diyam Machan...
    Un Hithanne Arabiya Kiwama Okkoma Gahanu Piyumi Hansamali Type Kiyalaa....
    Lankawe Kello Kiwwama Lama Saari Andinawa Kiyala...
    Aka Un Hithana Widiya... Munta Maduwaligen Gahana Ekath Waste...
     
    • Like
    Reactions: War Fighter

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,636
    9,126
    113
    Unta Unge Hithalu Loke Jeewath Wenna Diyam Machan...
    Un Hithanne Arabiya Kiwama Okkoma Gahanu Piyumi Hansamali Type Kiyalaa....
    Lankawe Kello Kiwwama Lama Saari Andinawa Kiyala...
    Aka Un Hithana Widiya... Munta Maduwaligen Gahana Ekath Waste...
    උබලටනම් හරක් පෙන්න බෑනෙ ගෙරි නානා
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ado ape mage gewal gaava kollek ge nangi kenek, gedetta okkoma aga waha gena inne, skole giye convant hinda burka naha , hamme ithin lassana, skolen ain una witharai banda ne meki......
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    Unta Unge Hithalu Loke Jeewath Wenna Diyam Machan...
    Un Hithanne Arabiya Kiwama Okkoma Gahanu Piyumi Hansamali Type Kiyalaa....
    ඉතිං අර විදිහට ඉන්න එවුන් අරාබියෙ ඉන්නවද? ඉන්නවා නම් උන් මොන ජාතියෙද?