මුස්ලිම් ඡන්ද කාටද? මුස්ලිම් ඡන්ද කාටද?
miyuru4u Well-known member Jan 18, 2007 31,896 10,489 113 In the eyes of my girl Oct 20, 2019 #3 මම මුස්ලිම් මම සජිත්ට
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 20, 2019 #5 මේකේ මුස්ලිම් අය දහයක්වත් ඉන්නවා කියල මමනං හිතන්නේ නෑ
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Oct 20, 2019 #6 අපේ පැතිවල මුස්ලිම් පල්ලි වල කියලා ගොඨාභයට දෙන්න කියලා මේ ආණ්ඩුවෙන් අහිංසක මුස්ලිම් මිනිස්සුන්ව අන්තවාදියෝ කලා පාස්කු ප්රහාරය ගැන කලින් දැනගෙනත් හොයන්නෙ නැතුව කොළ එහෙමත් ප්රින්ට් කරල බෙදල තියෙනවා
අපේ පැතිවල මුස්ලිම් පල්ලි වල කියලා ගොඨාභයට දෙන්න කියලා මේ ආණ්ඩුවෙන් අහිංසක මුස්ලිම් මිනිස්සුන්ව අන්තවාදියෝ කලා පාස්කු ප්රහාරය ගැන කලින් දැනගෙනත් හොයන්නෙ නැතුව කොළ එහෙමත් ප්රින්ට් කරල බෙදල තියෙනවා
mmrizmy Well-known member Dec 11, 2006 3,069 1,390 113 Sri Lanka Oct 20, 2019 #7 Mama muslim. Mama anurata
rgamsp Well-known member Jun 24, 2008 1,625 616 113 Colombo, Sri lanka Oct 20, 2019 #8 mama katawath denna keyala option ekakuth danna