Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මුස්ලිම් ජනපදකරණය සහා අන්තවාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක පත්තරකාරයෙක් කොමිසමට දීපු සාක්ෂිය ... ඈසින් දෑකලා වෙන්න යන විනාශේ තේරුම් ගත්ත කෙනෙක්

http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B7%86%E0%B7%93-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B7%92-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85%E0

%B7%8F%E2%80%98/1-574344

විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් අන්තවාදයට අතහිත දෙන දේශපාලනඥයන් කවුද?

සාක්ෂිකරු:- ඒ.එල්.එම්. හිස්බුල්ලා ඔවුන්ට සහය දෙන බලවත් දේශපාලනඥයෙක්. ඔහු වැනි තවත් අය සිටිනවා

විනිසුරු මණ්ඩලය:- සහරාන්ලට ආයුධ ලැබුණේ ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා හරහා ද?

සාක්ෂිකරු:- එවකට සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අනුග්‍රහය සහිතව හිස්බුල්ලාගේ මාර්ගයෙන් සහරාන්ලට ආයුධ ලබා දුන්නා.

විනිසුරු මණ්ඩලය:- සහරාන්ලට ආයුධ දුන්නේ හිස්බුල්ලා හරහා පමණ ද?

සාක්ෂිකරු:- හිස්බුල්ලා තමා ප්‍රධාන වශයෙන් සිටියේ. ඔහුගේ පුතාත් ඒ වැඩවලට උදව් කර තිබෙනවා.

විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් ජනතාව යොදාගෙන අසීමිත ලෙස ජනපදකරණය කළ බව ඔබ කීවා. එය ඔබගේ නිරීක්ෂණයක් ද?

සාක්ෂිකරු:- ඔව්. මතවාදීවත් ඒ දේ කරනවා. මේ කටයුතුවලට මැදපෙරදිග රටවල්වලින් ආධාර ලැබෙනවා. ඒ වගේම මේ රටේ ප්‍රබල සල්ලි තියෙන මුස්ලිම් අයත් මේ ජනපදකරණයට උදව් කරනවා.

විනිසුරු මණ්ඩලය:- ලංකාව තුළ අන්තවාදී මුස්ලිම්වාදය ආරම්භ වුණේ කවදාද කියා ඔබට වැටහීමක් තිබේද?

සාක්ෂිකරු:- ලංකාව තුළ මද්රසා පාසල් පටන්ගත් දින සිට මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වුණා. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පසු මුස්ලිම් අන්තවාදීන්ගේ කටයුතු වැඩි වුණා. මුස්ලිම් තරුණයන් අරාබියට ගොස් ඉගෙනගෙන ඇවිත් ලංකාව තුළ මුස්ලිම් අන්තවාදය පතුරවනවා. මේවා පතුරුවන සංවිධානවල නම් මට හරියට මතක නැහැ.

විනිසුරු මණ්ඩලය:- 2009 වසරට පසු ඔබ කාත්තන්කුඩි ගොස් තිබෙනවාද?

සාක්ෂිකරු:- ඔව්, එම ප්‍රදේශය බොහෝසෙයින් වෙනස් වී තිබෙන අයුරු මා දැක්කා. මා ඒ නගරය දැක්කේ අරාබියේ මොඩලයක් විදිහටයි. එහි ජීවත් වන මුස්ලිම් මිනිසුන් ඒ ක්‍රමයට කැමති බව මට නිරීක්ෂණය වුණා.

විනිසුරු මණ්ඩලය:- පූනානිවල විශ්වවිද්‍යාලයක් හදන බව ඔබ දැක තිබේද?

සාක්ෂිකරු:- මුස්ලිම් අන්තවාදය දැන් පූනානි නෙවෙයි වැලිකන්ද දක්වා පැතිර තිබෙනවා. ලංකාව පුරා මුස්ලිම් ජනවාසකරණය කිරීමක් සිදුවෙනවා.

විනිසුරු මණ්ඩලය:- කාත්තන්කුඩිවල සිටින පුද්ගලයන් මොනවගේ අය ද?

සාක්ෂිකරු:- එහෙ ඉන්නෙ හුඟක් සල්ලි තිබෙන අය. ඕනෑම භාණ්ඩයක් ඊට සමානව හදන ෆැක්ටරි එහි තිබෙනවා.

විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් කොටස්වලට ගිනි අවි පෙන්වා බිය ගන්වා තමන්ගේ මතවාදයට නතුකර ගැනීමට සහරාන් කටයුතු කළේ ඇයිදැයි ඔබ දන්නවාද?

සාක්ෂිකරු:- ලංකාව පුරා සහරාන්ලගෙ මතවාදය පැතිරවීමට අරමුණක් සහරාන්ට තිබුණා. ලංකාවේ පාලකයන් ඒ බව නොදැක්කා වගේ හිටපු එක ගැන මට කනගාටුයි. මේ වන විට සහරාන්ලගේ මතය සියයට දෙසීයකින් පමණ පැතිරී තිබෙනවා. වගකිව යුතු අය ඒ ගැන සොයා බලා නිසි ක්‍රියාමාර්ග නොගත්ත එක ගැන මා කනගාටු වෙනවා.

[QUOTE="malakadss, post: 25482435, member: 179884"] [SIZE=5]මේක පත්තරකාරයෙක් කොමිසමට දීපු සාක්ෂිය ... ඈසින් දෑකලා වෙන්න යන විනාශේ තේරුම් ගත්ත කෙනෙක් [URL='http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B7%86%E0%B7%93-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B7%92-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E2%80%98/1-574344']http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B7%86%E0%B7%93-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B7%92-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85%E0 %B7%8F%E2%80%98/1-574344[/URL] විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් අන්තවාදයට අතහිත දෙන දේශපාලනඥයන් කවුද? සාක්ෂිකරු:- ඒ.එල්.එම්. හිස්බුල්ලා ඔවුන්ට සහය දෙන බලවත් දේශපාලනඥයෙක්. ඔහු වැනි තවත් අය සිටිනවා විනිසුරු මණ්ඩලය:- සහරාන්ලට ආයුධ ලැබුණේ ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා හරහා ද? සාක්ෂිකරු:- එවකට සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අනුග්‍රහය සහිතව හිස්බුල්ලාගේ මාර්ගයෙන් සහරාන්ලට ආයුධ ලබා දුන්නා. විනිසුරු මණ්ඩලය:- සහරාන්ලට ආයුධ දුන්නේ හිස්බුල්ලා හරහා පමණ ද? සාක්ෂිකරු:- හිස්බුල්ලා තමා ප්‍රධාන වශයෙන් සිටියේ. ඔහුගේ පුතාත් ඒ වැඩවලට උදව් කර තිබෙනවා. විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් ජනතාව යොදාගෙන අසීමිත ලෙස ජනපදකරණය කළ බව ඔබ කීවා. එය ඔබගේ නිරීක්ෂණයක් ද? සාක්ෂිකරු:- ඔව්. මතවාදීවත් ඒ දේ කරනවා. මේ කටයුතුවලට මැදපෙරදිග රටවල්වලින් ආධාර ලැබෙනවා. ඒ වගේම මේ රටේ ප්‍රබල සල්ලි තියෙන මුස්ලිම් අයත් මේ ජනපදකරණයට උදව් කරනවා. විනිසුරු මණ්ඩලය:- ලංකාව තුළ අන්තවාදී මුස්ලිම්වාදය ආරම්භ වුණේ කවදාද කියා ඔබට වැටහීමක් තිබේද? සාක්ෂිකරු:- ලංකාව තුළ මද්රසා පාසල් පටන්ගත් දින සිට මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වුණා. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පසු මුස්ලිම් අන්තවාදීන්ගේ කටයුතු වැඩි වුණා. මුස්ලිම් තරුණයන් අරාබියට ගොස් ඉගෙනගෙන ඇවිත් ලංකාව තුළ මුස්ලිම් අන්තවාදය පතුරවනවා. මේවා පතුරුවන සංවිධානවල නම් මට හරියට මතක නැහැ. විනිසුරු මණ්ඩලය:- 2009 වසරට පසු ඔබ කාත්තන්කුඩි ගොස් තිබෙනවාද? සාක්ෂිකරු:- ඔව්, එම ප්‍රදේශය බොහෝසෙයින් වෙනස් වී තිබෙන අයුරු මා දැක්කා. මා ඒ නගරය දැක්කේ අරාබියේ මොඩලයක් විදිහටයි. එහි ජීවත් වන මුස්ලිම් මිනිසුන් ඒ ක්‍රමයට කැමති බව මට නිරීක්ෂණය වුණා. විනිසුරු මණ්ඩලය:- පූනානිවල විශ්වවිද්‍යාලයක් හදන බව ඔබ දැක තිබේද? සාක්ෂිකරු:- මුස්ලිම් අන්තවාදය දැන් පූනානි නෙවෙයි වැලිකන්ද දක්වා පැතිර තිබෙනවා. ලංකාව පුරා මුස්ලිම් ජනවාසකරණය කිරීමක් සිදුවෙනවා. විනිසුරු මණ්ඩලය:- කාත්තන්කුඩිවල සිටින පුද්ගලයන් මොනවගේ අය ද? සාක්ෂිකරු:- එහෙ ඉන්නෙ හුඟක් සල්ලි තිබෙන අය. ඕනෑම භාණ්ඩයක් ඊට සමානව හදන ෆැක්ටරි එහි තිබෙනවා. විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් කොටස්වලට ගිනි අවි පෙන්වා බිය ගන්වා තමන්ගේ මතවාදයට නතුකර ගැනීමට සහරාන් කටයුතු කළේ ඇයිදැයි ඔබ දන්නවාද? සාක්ෂිකරු:- ලංකාව පුරා සහරාන්ලගෙ මතවාදය පැතිරවීමට අරමුණක් සහරාන්ට තිබුණා. ලංකාවේ පාලකයන් ඒ බව නොදැක්කා වගේ හිටපු එක ගැන මට කනගාටුයි. මේ වන විට සහරාන්ලගේ මතය සියයට දෙසීයකින් පමණ පැතිරී තිබෙනවා. වගකිව යුතු අය ඒ ගැන සොයා බලා නිසි ක්‍රියාමාර්ග නොගත්ත එක ගැන මා කනගාටු වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom