මුස්ලිම් ජනපදකරණය සහා අන්තවාදය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක පත්තරකාරයෙක් කොමිසමට දීපු සාක්ෂිය ... ඈසින් දෑකලා වෙන්න යන විනාශේ තේරුම් ගත්ත කෙනෙක්

    http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B7%86%E0%B7%93-%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B7%92-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85%E0
    %B7%8F%E2%80%98/1-574344

    විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් අන්තවාදයට අතහිත දෙන දේශපාලනඥයන් කවුද?
    සාක්ෂිකරු:- ඒ.එල්.එම්. හිස්බුල්ලා ඔවුන්ට සහය දෙන බලවත් දේශපාලනඥයෙක්. ඔහු වැනි තවත් අය සිටිනවා

    විනිසුරු මණ්ඩලය:- සහරාන්ලට ආයුධ ලැබුණේ ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා හරහා ද?
    සාක්ෂිකරු:- එවකට සිටි ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අනුග්‍රහය සහිතව හිස්බුල්ලාගේ මාර්ගයෙන් සහරාන්ලට ආයුධ ලබා දුන්නා.

    විනිසුරු මණ්ඩලය:- සහරාන්ලට ආයුධ දුන්නේ හිස්බුල්ලා හරහා පමණ ද?
    සාක්ෂිකරු:- හිස්බුල්ලා තමා ප්‍රධාන වශයෙන් සිටියේ. ඔහුගේ පුතාත් ඒ වැඩවලට උදව් කර තිබෙනවා.

    විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් ජනතාව යොදාගෙන අසීමිත ලෙස ජනපදකරණය කළ බව ඔබ කීවා. එය ඔබගේ නිරීක්ෂණයක් ද?
    සාක්ෂිකරු:- ඔව්. මතවාදීවත් ඒ දේ කරනවා. මේ කටයුතුවලට මැදපෙරදිග රටවල්වලින් ආධාර ලැබෙනවා. ඒ වගේම මේ රටේ ප්‍රබල සල්ලි තියෙන මුස්ලිම් අයත් මේ ජනපදකරණයට උදව් කරනවා.

    විනිසුරු මණ්ඩලය:- ලංකාව තුළ අන්තවාදී මුස්ලිම්වාදය ආරම්භ වුණේ කවදාද කියා ඔබට වැටහීමක් තිබේද?
    සාක්ෂිකරු:- ලංකාව තුළ මද්‍රසා පාසල් පටන්ගත් දින සිට මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක වුණා. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පසු මුස්ලිම් අන්තවාදීන්ගේ කටයුතු වැඩි වුණා. මුස්ලිම් තරුණයන් අරාබියට ගොස් ඉගෙනගෙන ඇවිත් ලංකාව තුළ මුස්ලිම් අන්තවාදය පතුරවනවා. මේවා පතුරුවන සංවිධානවල නම් මට හරියට මතක නැහැ.

    විනිසුරු මණ්ඩලය:- 2009 වසරට පසු ඔබ කාත්තන්කුඩි ගොස් තිබෙනවාද?
    සාක්ෂිකරු:- ඔව්, එම ප්‍රදේශය බොහෝසෙයින් වෙනස් වී තිබෙන අයුරු මා දැක්කා. මා ඒ නගරය දැක්කේ අරාබියේ මොඩලයක් විදිහටයි. එහි ජීවත් වන මුස්ලිම් මිනිසුන් ඒ ක්‍රමයට කැමති බව මට නිරීක්ෂණය වුණා.

    විනිසුරු මණ්ඩලය:- පූනානිවල විශ්වවිද්‍යාලයක් හදන බව ඔබ දැක තිබේද?
    සාක්ෂිකරු:- මුස්ලිම් අන්තවාදය දැන් පූනානි නෙවෙයි වැලිකන්ද දක්වා පැතිර තිබෙනවා. ලංකාව පුරා මුස්ලිම් ජනවාසකරණය කිරීමක් සිදුවෙනවා.

    විනිසුරු මණ්ඩලය:- කාත්තන්කුඩිවල සිටින පුද්ගලයන් මොනවගේ අය ද?
    සාක්ෂිකරු:- එහෙ ඉන්නෙ හුඟක් සල්ලි තිබෙන අය. ඕනෑම භාණ්ඩයක් ඊට සමානව හදන ෆැක්ටරි එහි තිබෙනවා.

    විනිසුරු මණ්ඩලය:- මුස්ලිම් කොටස්වලට ගිනි අවි පෙන්වා බිය ගන්වා තමන්ගේ මතවාදයට නතුකර ගැනීමට සහරාන් කටයුතු කළේ ඇයිදැයි ඔබ දන්නවාද?
    සාක්ෂිකරු:- ලංකාව පුරා සහරාන්ලගෙ මතවාදය පැතිරවීමට අරමුණක් සහරාන්ට තිබුණා. ලංකාවේ පාලකයන් ඒ බව නොදැක්කා වගේ හිටපු එක ගැන මට කනගාටුයි. මේ වන විට සහරාන්ලගේ මතය සියයට දෙසීයකින් පමණ පැතිරී තිබෙනවා. වගකිව යුතු අය ඒ ගැන සොයා බලා නිසි ක්‍රියාමාර්ග නොගත්ත එක ගැන මා කනගාටු වෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ගොඩක් සිංහල එවුන් රිංගන්නේම හම්බ කඩ අස්සේ. උන්ට Business දීලා උන්ට අපේ ඉඩනුත් දෙනවා . මෙහෙම මෝඩ හරක් ඉන්න රටක් ලෝකේ තවත් කොහේවත් නැතුව ඇති :angry: :angry: :angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගොඩක් සිංහල එවුන් රිංගන්නේම හම්බ කඩ අස්සේ. උන්ට Business දීලා උන්ට අපේ ඉඩනුත් දෙනවා . මෙහෙම මෝඩ හරක් ඉන්න රටක් ලෝකේ තවත් කොහේවත් නැතුව ඇති :angry: :angry: :angry:
    Sinhala kada wala moonichchawa nathi unata badu hondai.
     
    • Like
    Reactions: 2osama

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    තම්බි කඩවලට ම යන්න.හොදට සල්ලි දෙන්න.උන්ව පෝසත් කරවන්න.ඊටපස්සෙ ඒවලට කලගුන සැලකීමක් විදියට බෝම්බ කන්න.
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Sinhala kada wala moonichchawa nathi unata badu hondai.
    ඔව් . මුස්ලිම් එවුන් sir miss කියලා බටර් ගාලා 600 කියලා Discount දෙනවා රුපියල් 100ක් . බඩුවේ ඇත්ත ගාන 300 යි .😀😀😀
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගොඩක් සිංහල එවුන් රිංගන්නේම හම්බ කඩ අස්සේ. උන්ට Business දීලා උන්ට අපේ ඉඩනුත් දෙනවා . මෙහෙම මෝඩ හරක් ඉන්න රටක් ලෝකේ තවත් කොහේවත් නැතුව ඇති :angry: :angry: :angry:

    namal hameedia giya eka wenna athi uba kiyanne
     
    • Like
    Reactions: malakadss

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    භාණඩ ආනයනයේ ඹුස්ලිම් ඒකාධිකාරයක් පවත් වහගෙන යනවා ඒකට සිංහල වරාය warf , රේගු බාස් ලා සෑහෙන්න උදව් කරනවා. Income tax, Banks එකත් උන්ට යටයි, බිලක් නොදී බඩු විකුණන තමයි උත්සාහ කරන්නේ.

    Under value කර තමයි බඩු ගෙන්වන්නේ. උන්ඩියල් ගහලා සල්ලි යවන්නේ.
    උන් දෙන wholesale price එක genuine importers කරන්න බෑ. අනෙක පල්ලි network එක very strong whatsapp, messanger communication . ලංකාවේ ම බඩු හංගලා මිල වැඩි කරන හැටි උන් දන්නවා. උන්ඩියල් ගහන එවුන්, හලාල් සහතික දෙන එවුන් සිංහල එක උන්ගේ business models, suppliers contacts, pricing, receipies,..... Muslim එවුන්ට share කරනවා.

    Rip

    සිවුරු පිරිකර, බෞද්ධ කොඩි, පූජා භාණඩ ඔක්කොම කරන්නෙ උන් තමයි. පන්සලට ලැබෙන සිවුරු, පිරිකර ත් උන්ට තමයි යන්නේ, ඒකට ගණින්නාන්සේලා ට මුදල්, අරක්කු, කොන්ඩොම්, මත් ගුලි ගෙනත් දෙනවා..... ඔන්න ඔහොමයි උන්ගේ චරියාව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තිලකවර්ධනේ තියෙනවා ෆෝන් සීල් පෑක් එකේ. ඒ වගේම සීල් පෑක් තියෙනවා මුස්ලිම් කඩවල ඩයලොග් තිලකවර්ධන වගේ කඩවලට වඩා සෑහෙන්න අඩුවෙන්. මම තිලකවර්ධන එවුන්ගෙන් ඈහුවා කොහොමද එහෙම වෙන්නේ කියලා. උන් කිව්වා ටී ආර් සී චෙක් කරලා බලන්න ඕවා අනුමත ෆෝන් නෙමේ කියලා. කතාව ඈත්ත අරුන්ගේ ෆෝන් ටී ආර් සී රෙජිස්ටර් වෙලා නෑ. ඒ කියන්නේ උන් ගේන්නේ හොර ක්‍රමේකට. ඕකුන්ගෙන් වොරන්ටි ගන්න ගියාම තමා පුක් වෙන්නේ. ඕවාට ඈක්ෂන් ගන්න ඕනේ ආන්ඩුව. පාරිභෝගික අධිකාරිය දාලා අනුමත නෑති ෆෝන් අල්ලලා විනාශ කරන්න ඕනේ
     
    • Like
    Reactions: Superman101

    ithin sinhalunta baninnne ai muslim kada asse yanawa kiyala,
    ai anduwa okata mukuth karanne neththe.. 2/3 ganna beri nisa thamai.
    muslim ewun ochara hariyak karanne anduwe help nisane, ithin oka wenas karanna katada puluwan
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,769
    113
    අම්බකිස්ස
    Mma dn muslim kadekata ghn na bn awrudu ganakin..ubalata kynna submarine hdna ekama kade me hariye krnna Muslim ekek submarine ekak kala na dn awrudu dekakin wtra wage oya Muslim siddi gana dana gatta passe...pasku siddiyen passe muslim kadekata giyath baninawa gdra manussayanatath...nodana giyath budu pilinayak nattan apahu harila enawa..colombo nn muslim karayo budu pilima tyla tynwa kada athule..a unath katha krna wdha hri mal pahana tyna nattan apahu harila enawa...muslim karanayata erehi wenne na ape inna policeya unta gana hambenawa thambin gen
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    තිලකවර්ධනේ තියෙනවා ෆෝන් සීල් පෑක් එකේ. ඒ වගේම සීල් පෑක් තියෙනවා මුස්ලිම් කඩවල ඩයලොග් තිලකවර්ධන වගේ කඩවලට වඩා සෑහෙන්න අඩුවෙන්. මම තිලකවර්ධන එවුන්ගෙන් ඈහුවා කොහොමද එහෙම වෙන්නේ කියලා. උන් කිව්වා ටී ආර් සී චෙක් කරලා බලන්න ඕවා අනුමත ෆෝන් නෙමේ කියලා. කතාව ඈත්ත අරුන්ගේ ෆෝන් ටී ආර් සී රෙජිස්ටර් වෙලා නෑ. ඒ කියන්නේ උන් ගේන්නේ හොර ක්‍රමේකට. ඕකුන්ගෙන් වොරන්ටි ගන්න ගියාම තමා පුක් වෙන්නේ. ඕවාට ඈක්ෂන් ගන්න ඕනේ ආන්ඩුව. පාරිභෝගික අධිකාරිය දාලා අනුමත නෑති ෆෝන් අල්ලලා විනාශ කරන්න ඕනේ
    මුස්ලිම් කඩවල තියෙන්නේ refurbished Mobile Phones . එක එක faults තියෙන Phone හදලා Housing එක දානවා අලුත් එකක් . Brand New වගේ Pack කරන්න නම් ඕනේ එකෙක් ට පුළුවන් ඔය packing Box Hand Free Charging Cable වගේ ඒවා Set එකම එනවා අඩුවට
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නැහැ ඉබ්‍රාහිම් නානා බෝම්බ ගහපු එක ගැන කියන්නේ 😀😀

    ubane ban kiuwe sinhalu muslim kada asse yanwa kiyala. Ibrahim nana bomb gahapu kathawa uba kalin kiuwe Neha ne ithin.

    uba sinhalu muslim kada yana ekata thamai mama namal hameediya giya kiuwe

    මුස්ලිම් කඩවල තියෙන්නේ refurbished Mobile Phones . එක එක faults තියෙන Phone හදලා Housing එක දානවා අලුත් එකක් . Brand New වගේ Pack කරන්න නම් ඕනේ එකෙක් ට පුළුවන් ඔය packing Box Hand Free Charging Cable වගේ ඒවා Set එකම එනවා අඩුවට

    ubath aduwata muslim kadekin phone eka ara wage ehenam
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ubane ban kiuwe sinhalu muslim kada asse yanwa kiyala. Ibrahim nana bomb gahapu kathawa uba kalin kiuwe Neha ne ithin.

    uba sinhalu muslim kada yana ekata thamai mama namal hameediya giya kiuwe

    ubath aduwata muslim kadekin phone eka ara wage ehenam
    ඉතිං උබ ට මොකෝ දැන් වෙන්න ඕනේ කියපන්කෝ නාහෙන් අඬන්නේ නැතුව 😀😀😀
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුස්ලිම් කඩවල තියෙන්නේ refurbished Mobile Phones . එක එක faults තියෙන Phone හදලා Housing එක දානවා අලුත් එකක් . Brand New වගේ Pack කරන්න නම් ඕනේ එකෙක් ට පුළුවන් ඔය packing Box Hand Free Charging Cable වගේ ඒවා Set එකම එනවා අඩුවට

    ubath aduwata muslim kadekin
    ඉතිං උබ ට මොකෝ දැන් වෙන්න ඕනේ කියපන්කෝ නාහෙන් අඬන්නේ නැතුව 😀😀😀

    ubane ban methane adanne sinhalu muslim kada walata giya kiyala. sinhalu muslim kada walata yanne badu quality nisa wenna athi. anika Sinhala kada wala inna minissu customerlata katha karanna danne ne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ubath aduwata muslim kadekin

    ubane ban methane adanne sinhalu muslim kada walata giya kiyala. sinhalu muslim kada walata yanne badu quality nisa wenna athi. anika Sinhala kada wala inna minissu customerlata katha karanna danne ne.
    උබ මුස්ලිම් එකෙක් නේ බං . ඕක නොකියා කොච්චර හැංගෙන්න හැදුවත් හරියන්නේ නැහැ. දැක්කනෙ මම දැන් කිවුවාම මුස්ලිම් කඩ වලට යන්න එපා කියලා උබ ට රිදුන රිදිල්ල . උබ අකුරණ එකෙක් නේ. ගම මහනුවරයි නේද 😀😀😀😀😀
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව දැන දැන ගු ඇන් පි කාරයො තවත් තම්බින්ට උක දෙනව...

    මෝඩ සජ්ජ සoධාන ගනව හකීම්, බදුර්දීන්, හිස්බුල්ල ,සාලි එක්ක ,

    සිoහල මිනිස්සු සිoහල ආණ්ඩුවක් හදාගන්න එක කරන්ඩම ඔනෙ, නැතුව මේ ගු ඇන් පි තම්බි පාහර දේශපාලනයෙන් මේ රට රැකගන්ඩ වෙන්නෙ නැ..
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ මුස්ලිම් එකෙක් නේ බං . ඕක නොකියා කොච්චර හැංගෙන්න හැදුවත් හරියන්නේ නැහැ. දැක්කනෙ මම දැන් කිවුවාම මුස්ලිම් කඩ වලට යන්න එපා කියලා උබ ට රිදුන රිදිල්ල . උබ අකුරණ එකෙක් නේ. ගම මහනුවරයි නේද 😀😀😀😀😀

    uba kohoma kiuwath mama muslim newei, mama tamil, eth mama tamil kiyala karuna ammanwa hodanna aw ne ekama thread ekakawath. adatath mama kiyanne karuna wedai kiyala. uba monawa kiuwath sinhalu yanne wediyenma muslim, tamil kada walata thamai.

    mama kandy newei. mama colombo
     
    Similar threads