මම හිතන්නේ මෙතන point එක සිරාජ් වැරදියට වටහාගෙන වගේ. මම කියන්නේ තමන්ගේ ඇග කපනවද ,කොටවනද ,විදිනවද කියලා අදාළ පුද්ගලයා ජීවත් ව ඉන්න කම් අයිතිය තියන්නේ ඒ පුද්ගලයාටයි .ඒ පුද්ගලයාගේ permission නැතුව ඒක කිරිමේ අයිතිය අම්මා තාත්තා වුනත් කාටවත් නෑ. තමන්ට ඕන නම් කන විද ගත්ත දෙන්, කොන කපා ගත්ත දෙන් නමුත් ළමයින්ගේ අවසරය නැතුව ,පොඩිකාලේම මේවා කරන එක වැරදි වැඩක්.






