මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග වි

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මම හිතන්නේ මෙතන point එක සිරාජ් වැරදියට වටහාගෙන වගේ. මම කියන්නේ තමන්ගේ ඇග කපනවද ,කොටවනද ,විදිනවද කියලා අදාළ පුද්ගලයා ජීවත් ව ඉන්න කම් අයිතිය තියන්නේ ඒ පුද්ගලයාටයි .ඒ පුද්ගලයාගේ permission නැතුව ඒක කිරිමේ අයිතිය අම්මා තාත්තා වුනත් කාටවත් නෑ. තමන්ට ඕන නම් කන විද ගත්ත දෙන්, කොන කපා ගත්ත දෙන් නමුත් ළමයින්ගේ අවසරය නැතුව ,පොඩිකාලේම මේවා කරන එක වැරදි වැඩක්.
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නිකන් හිනා වෙන්නේ නැතුව ඔබත් යමක් කියන්නකෝ...:rofl::P;)
    ඉතින් මම මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නැත්තම්... කියලා වෙදකුත් නැහැ..:oo:
     
    May 4, 2012
    329
    64
    0
    ඉස්සර කාලෙයි කන විදලා කරාබු දාන්නේ දැන් කන විදින්න ඕන නෑ.
    උබලා ඉන්නේ ගල් යුගයේ කියන්නේ ඕකටයි
    Clip Earrings කියලා ඕනම කඩයකින් අහලා බලපන් උබට ගන්න පුලුවන් කරාබු ලාබෙට හොද එකක් කන විදින්න ඕන නැතුව මේවා දාන්න පුලුවන්.
    නිකම් බයිලා ඕන නෑ. කිසිම එකෙක්ගේ ඇගපත විදින,කපන එක උන්ට ඕන නම් කරපුදෙන් උබලට කරන්න අයිති නෑ උබ ඌගේ තාත්තා,අම්මා වුනත්.
    සුන්නත් කිරීම හා කරාඹු දැමීම පිළිබඳව බ්ලොග් අවකාශයේ ලිපි කීපයක්ම ගියා. මුස්ලිම් කෙනෙක් විසින් කරන ලද බ්ලොග් එකක තමයි ඔය කාරනේ මතුකරලා තිබ්බේ. මම හිතන විදිහට මේ දාන්නෙත් ඒ ලිපියේ ඇති කාරණා.
    කෙසේ වුවත් එයට පිළිතුරු ලෙස සිංහල බෞද්ධ සොයුරන් විශාල ප්‍රමාණයක් කරුණු ඉදිරිපත් කලා. අන්තිමට මේ බ්ලොග් එකේ කරුණු දාපු මුස්ලිම් ජාතිකයාගේ තර්ක සියල්ලම බිඳුනා. ඒක දන්නේ නැතුව යම් පිරිසක් ආයෙත් ඔය ලිපිය මතුකරන්න පටන් ගෙන තිබුනා. කොහොම උනත් මේ මුස්ලිම් අයට කවදාවත් තර්ක කරලා දින්න බැරිබව ඔප්පු උනා
    :)
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කෝ මේ සිරාජ් මට කියපන් උබ කැමතිද කවුරු හරි ඇවිත් උබේ ඇට දෙක කපනවා මොකද එතකොට කවුරු හරි ගැහුවම රිදෙන්නේ නෑ කියලා? උබ කැමතිද ඒකට ? පොඩි කාලේම උබේ අම්මා තාත්තා උබේ ඇට 2 කම කපනවට? නෑ නේ උබ ඕන කමින් උබේ කැමත්තෙන් කපාගත්ත නම් ඒක වෙනම දෙයක් නමුත් එක එකාට උන්ගේ කැමත්ත නිසා උන්ගේ ළමයින්ගේ ඇග කපන්න,කොටන්න, විදින්න අයිතියක් නෑ.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අලුගෝසුවා;12779132 said:
    සුන්නත් කිරීම හා කරාඹු දැමීම පිළිබඳව බ්ලොග් අවකාශයේ ලිපි කීපයක්ම ගියා. මුස්ලිම් කෙනෙක් විසින් කරන ලද බ්ලොග් එකක තමයි ඔය කාරනේ මතුකරලා තිබ්බේ. මම හිතන විදිහට මේ දාන්නෙත් ඒ ලිපියේ ඇති කාරණා.
    කෙසේ වුවත් එයට පිළිතුරු ලෙස සිංහල බෞද්ධ සොයුරන් විශාල ප්‍රමාණයක් කරුණු ඉදිරිපත් කලා. අන්තිමට මේ බ්ලොග් එකේ කරුණු දාපු මුස්ලිම් ජාතිකයාගේ තර්ක සියල්ලම බිඳුනා. ඒක දන්නේ නැතුව යම් පිරිසක් ආයෙත් ඔය ලිපිය මතුකරන්න පටන් ගෙන තිබුනා. කොහොම උනත් මේ මුස්ලිම් අයට කවදාවත් තර්ක කරලා දින්න බැරිබව ඔප්පු උනා :)
    කියෑ බාහත්හේ;)