මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග වි

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග වි

    තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග විවාහ වීම -Tread no 3

    මුස්ලිම් තරුණයින්ට චෝදනා කරන මේ අද
    සුළු එළකිරි බාල ගෝලයෝ,මුස්ලිම් ගැට යන්නෙන් කරුණු දහයක් යටතේ අවලාද නාග තිබේ.මේ අපහාසයන් වල සත්‍යතාවය ගෙන හැර දක්වමු.

    6] ඔබගේ පිරිමි දරුවන් මර හඬ තලත්දී, ඔවුන්ගේ පුරුෂ ලිඟුව සුන්නත් කරනු ඇත, ඔබගේ දරුවාට ආගමේ නාමයෙන් දෙන දුක ඔබ කෙසේ ඉවසන්නද?

    හය වැනි කාරණය සුන්නත් කිරීමයි, ඉස්ලාමයේ පිරිසිදුකමට අදාලව සුන්නත් කිරීමේ අංගයද ඇතුලත් වේ.එනම්, නියපොතු කැපීම,අමතර කොන්ඩ-රැවුල කැපීම,දිනපතා දිය නෑම,දත් මැදීම හා පුරුෂ චර්මජෙදනයයි.එය සැම මුස්ලිමෙකු සිදු කල යුතුය.සුන්නත් කිරීම යනු කුමක්ද? බොහෝ දෙනෙකු සිතන්නේ පුරුෂ ලිගුව කොට කිරීමයි.මෙය වැරදි මතයකි.

    සුන්නත් කිරීම යනු පුරුෂ ලිගුවේ ඉදිරිපස අමතර සමක් නිර්මාණය වී තිබේ,එය පෙරසම ලෙස හදුන්වයි.එය ඉවත් කිරීමයි.පෙර සම පිටුපසට කල විට එහි ඇති කුණු ආදිය දැක ගත හැකිය.හරියට කිහිල්ලේ හෝ නාභියේ කුණු මෙනි.දුර්ගන්දය හමන්නේ එබැවිනි.පෙරසම වැසී ඇති තැන පිරිසිදු කිරීමට අපහසුය.එබැවින් එය කපාඉවත් කල විට පිරිසිදු කිරීම පහසුය.කොපමණ දිය නා පිරිසුදු වුවත් මේ පුරුෂ ලිංගයේ ඇතුලත යටි සමේ ඇතුලත අවුරුදු ගණනක් තිස්සේ කුණු පිරි පවතින අවස්ථා නැත්තේ නොවේ.මුත්‍රා කල විට අවසාන මුත්‍රා බින්දු කිහිපය තැන්පත් වී පවතී. එසේ ඉවත් නොකළහොත් ලිංගිකව එකතු වන තම බිරිදට පවා රෝගකාරක විෂබීජ ඇතුළු විය හැකිය.කාන්තාවන්ට ගර්භාෂ පිලිකා/ගැබ්ගෙල පිලිකා සැදීමට ප්‍රධාන හේතුව වන්නේත් එයම බව බොහෝ වෛද්‍යවරුන්ගේ මතයයි.(ගර්භාෂ පිලිකා/ගැබ්ගෙල පිලිකා ඇතිවීමට නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැත.800 දෙන යොදා සිදු කල පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ සුන්නත් කල පිරිමින්ට වඩා සුන්නත් නොකළ පිරිමින් විවාහ වුනු කාන්තාවන්ට ගර්භාෂ පිලිකා තිබෙන බවයි.මේ පිලිබදව අන්තර්ජාලයේ ඕනෑතරම් වෛද්‍ය තොරතුරු ලබා ගත හැකිය.) ගර්භාෂ පිලිකා වැළදී බරපතල වුවහොත් දරු බොක්කම ඉවත් කිරීමට සිදුවේ.එවිට දරුවන් ලැබීමේ හැකියාවක් නැත.ලංකාවේ ප්‍රධාන පිලිකා අතර පියයුරු පිළිකාවට අමතරව, ගර්භාෂ පිලිකා/ගැබ්ගෙල පිලිකා ප්‍රධාන තැනක් ගනී.

    එපමණක් නොව මාරාන්තික ඒඩ්ස් හා බොහෝ ලින්ගිකාශ්‍රිත රෝග වලක්වන බවත් නවතම සොයා ගැනීම් වලින් හෙළි වී තිබේ.මේ පිළිබද ඕනෑම වෛද්‍ය තොරතුරු අන්තර්ජාලයේ ලබා ගත හැකිය.ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දකුණු අප්‍රිකාවේ වසංගතයක් වන ඒඩ්ස් රෝගයට පිලියමක් ලෙස මේ සුන්නත් ක්‍රමය යොදා ගනී.

    පෙර සම පිටු පසට කිරීමට අපහසු හා වේදනා ගෙන දෙන විට එය ඉවත් කිරීමට සිදු වේ.රජයේ රෝහල් වල බොහෝ විට මුස්ලිම් නොවන පිරිමින්ද ශල්‍යකර්ම කරන්නෙත් මේ සුන්නත් ක්‍රියාවලියයි.සැම වෛද්‍යවරක්ම මෙය අනුමත කොට තිබේ.ඒ වගේම වර්තමානයේ මුස්ලිම් නොවන පිරිමින්ද මෙය සිදු කරනු ලබයි.මේ බ්ලොග් කරු පවසන්නේ සුන්නත් කිරීම ඉතා වේදනා ගෙන දෙන්නක් බවයි.අතීතයේදී නම් වේදනා ගෙන දුන්නත් එය විනාඩි කිහිපයකට පමණි.වර්තමානයේ නිර්වින්දනය කරමින් සිදු කරන බැවින් කිසිම වේදනාවක් නැත.සතියක් දෙකක් ඇතුලත ඉක්මනින් සනීප වෙන බැවින් වේදනාකාරී පැවසීම අමුලික බොරුවකි.දියවැඩියාව වැළදී ඇති කෙනෙකුට කකුලක් ඉවත් කිරීමට සිදු වුවහොත් ,එය ඔහුට වේදනාවක් විය හැකිය.නමුත් ජීවිතය ආරක්ෂා කිරීමට වෙන විකල්පය ඇත්ද?

    අනෙක් කාරණය දරුවට ආගමේ නාමයෙන් වේදනා ගෙන දෙන බවයි, සිනහවට කාරණය නම් එසේ පවසන ඔහුගේ දියණිය කරාබු දැමීම සදහා කන් විදීමද වේදනාකාරී නොවේද? කාන්තාවන් කරාබු පැලදීම වේදනාකරිද? එහි ඇති ප්‍රයෝජනය කුමක්ද? මව විසින් තම දියණියට කරාබු පැළදවීමද වේදනාකාරී දුකක් නොවේද? නැතිනම් කන් නොවිදු බෞද්ධ කාන්තාවක් සොයා ගත හැකිද?
    මෙයින් බලන කල සුන්නත් කිරීම යනු කාන්තාවකට ලබා දී ඇති දායාදයකි.ඇයවත් ආරක්ෂා කරමින් ,පිරිසිදු කමත් අගය කරමින් මේ ක්‍රමය වේදනාවක් නොව ජිවිත කාලයටම ලබා දී ඇති උතුම් ක්‍රියාවකි.

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඉස්සර කාලෙයි කන විදලා කරාබු දාන්නේ දැන් කන විදින්න ඕන නෑ.
    උබලා ඉන්නේ ගල් යුගයේ කියන්නේ ඕකටයි
    Clip Earrings කියලා ඕනම කඩයකින් අහලා බලපන් උබට ගන්න පුලුවන් කරාබු ලාබෙට හොද එකක් කන විදින්න ඕන නැතුව මේවා දාන්න පුලුවන්.
    නිකම් බයිලා ඕන නෑ. කිසිම එකෙක්ගේ ඇගපත විදින,කපන එක උන්ට ඕන නම් කරපුදෙන් උබලට කරන්න අයිති නෑ උබ ඌගේ තාත්තා,අම්මා වුනත්.

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    Truth exposed :rofl:
     
    Your truth is already outdated just like ur outdated encyclopedia aka Quran.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    වැඩක් නැති එවුන් ඔහේ ජාතිවාදී අදහස් පතුරනව.ඕක හැම එක්කෙනෙක්ම හොන්දට දන්නවා.
    ඉතින් ඕවට උඹ ඔච්චර මහන්සිවෙලා උත්තර සැපයීමෙන් කිසිම වඩක් වෙන්නේ නැහැ.

    හැබෙයි එකක් දැනගනින්,
    ගැනියෙක් හො කෙල්ලෙක්, (සිංහල/දෙමල/ මුස්ලිම්) කාට හරි රෙද්ද උස්සන්න කැමති උනොත්,ඊට පස්සෙ කවුරු මොන අවවාද කරත් උන් උස්සනවාමයි.
    (උන්ගේ අරකට ) සිංහල දෙමල,හිංදු මුස්ලිම් කියල කිසි දෙයක් තේරෙන්නේ නැහැ.

    ගැනු කියන්නේ එහෙමයි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    ගැනියෙක් හො කෙල්ලෙක්, (සිංහල/දෙමල/ මුස්ලිම්) කාට හරි රෙද්ද උස්සන්න කැමති උනොත්,ඊට පස්සෙ කවුරු මොන අවවාද කරත් උන් උස්සනවාමයි.
    (උන්ගේ අරකට ) සිංහල දෙමල,හිංදු මුස්ලිම් කියල කිසි දෙයක් තේරෙන්නේ නැහැ.

    ගැනු කියන්නේ එහෙමයි.

    ඒක හරි මුස්ලිම් බඩු ගහන්න වුනත් අද කාලේ ලේසි මේක නිසයි. :yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වැඩක් නැති එවුන් ඔහේ ජාතිවාදී අදහස් පතුරනව.ඕක හැම එක්කෙනෙක්ම හොන්දට දන්නවා.
    ඉතින් ඕවට උඹ ඔච්චර මහන්සිවෙලා උත්තර සැපයීමෙන් කිසිම වඩක් වෙන්නේ නැහැ.

    හැබෙයි එකක් දැනගනින්,
    ගැනියෙක් හො කෙල්ලෙක්, (සිංහල/දෙමල/ මුස්ලිම්) කාට හරි රෙද්ද උස්සන්න කැමති උනොත්,ඊට පස්සෙ කවුරු මොන අවවාද කරත් උන් උස්සනවාමයි.
    (උන්ගේ අරකට ) සිංහල දෙමල,හිංදු මුස්ලිම් කියල කිසි දෙයක් තේරෙන්නේ නැහැ.

    ගැනු කියන්නේ එහෙමයි.

    හොද බිරිදක් හම්බ උනා නම් හරි නැත්තම ඕක තමා වෙන්නේ..:eek::eek:මිනිහට වෙනස් කම් කරන්නේ නැති එක්කනෙක්..ඒ වගේඅ අපි කොහොමද ඉන්නේ ඒ වගේම අපේ බිරිද.අපි හොදට ඉටියා නම් එයත් හොදට ඉදි..අපි අල්ලපු ගෙදරට හොරෙන් පනිනවා නම් එයත් පනියි,..

    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඉස්සර කාලෙයි කන විදලා කරාබු දාන්නේ දැන් කන විදින්න ඕන නෑ.
    උබලා ඉන්නේ ගල් යුගයේ කියන්නේ ඕකටයි
    Clip Earrings කියලා ඕනම කඩයකින් අහලා බලපන් උබට ගන්න පුලුවන් කරාබු ලාබෙට හොද එකක් කන විදින්න ඕන නැතුව මේවා දාන්න පුලුවන්.
    නිකම් බයිලා ඕන නෑ. කිසිම එකෙක්ගේ ඇගපත විදින,කපන එක උන්ට ඕන නම් කරපුදෙන් උබලට කරන්න අයිති නෑ උබ ඌගේ තාත්තා,අම්මා වුනත්.

    උබට තියෙන්නේ හැමදාම එක වචනයය්

    `ගල් යුගය`

    ඕක කියා කියා හිටපන්
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබට තියෙන්නේ හැමදාම එක වචනයය්

    `ගල් යුගය`

    ඕක කියා කියා හිටපන්

    7 වැනි සියවස තමයි නිවැරදිම වචනය. උබලා ඉන්නේ මනසෙන් තාම 7 වැනි සියවසේ.
    ඕක කියන්නේ මම නෙවෙයි උබලගේ එකෙක්මයි , බලන්න Irshad Manji ගේ Faith without Fear documentary එක. ඒක හදලා තියෙන්නේ උබලටමයි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උඹ කියලා තියෙන දේ වැරදි කියලා කියන්නේ නැහැ උඹලාගේ පැත්තෙන් සාධාරණ ඇති.මම කියවලා තියෙනවා "සුල්තානා" කියන පොත.ඒ පොතේ සුන්නත් කිරීමේ උඹ නොකියපු පැත්ත හා තව ගොඩක් දේවල් තියෙනවා.මම ඒ දේවල් කියන්න යන්නේ නැහැ.මට වැඩක් නැහැ.
    මම මේ දේ ගැන කියනවා.
    ගැබ් ගෙල පිළිකාව විෂ බීජයක් මුල් කරන් හැදෙන දෙයක් නෙමෙයි.තාම එහෙම දෙයක් තහවුරු කරලත් නැහැ.මතයක් විදියටවත් ඉඳිරිපත් වෙලත් නැහැ.පිළිකාවක් කියන්නේ විකෘති තත්ත්වයකට පත් වූ සෛලයක් හෝ සෛල ගොනුවක්..DNA වල
    විකෘති විකරණය වී තිබීම එහි එක ලක්ෂණයක්.විකරණය වූ සෛලයක් එක් වීමකින් හරි විකිරණ කාරකයකට නිරාවණය වගේ දේවලින් තමයි බොහෝ දුරට හේතු වෙන්නේ....:rolleyes::rolleyes::rolleyes::rolleyes:...
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    උඹ කියලා තියෙන දේ වැරදි කියලා කියන්නේ නැහැ උඹලාගේ පැත්තෙන් සාධාරණ ඇති.මම කියවලා තියෙනවා "සුල්තානා" කියන පොත.ඒ පොතේ සුන්නත් කිරීමේ උඹ නොකියපු පැත්ත හා තව ගොඩක් දේවල් තියෙනවා.මම ඒ දේවල් කියන්න යන්නේ නැහැ.මට වැඩක් නැහැ.
    මම මේ දේ ගැන කියනවා.
    ගැබ් ගෙල පිළිකාව විෂ බීජයක් මුල් කරන් හැදෙන දෙයක් නෙමෙයි.තාම එහෙම දෙයක් තහවුරු කරලත් නැහැ.මතයක් විදියටවත් ඉඳිරිපත් වෙලත් නැහැ.පිළිකාවක් කියන්නේ විකෘති තත්ත්වයකට පත් වූ සෛලයක් හෝ සෛල ගොනුවක්..DNA වල විකෘති විකරණය වී තිබීම එහි එක ලක්ෂණයක්.විකරණය වූ සෛලයක් එක් වීමකින් හරි විකිරණ කාරකයකට නිරාවණය වගේ දේවලින් තමයි බොහෝ දුරට හේතු වෙන්නේ....:rolleyes::rolleyes::rolleyes::rolleyes:...

    හරි උබ එහෙම කිව්වත් , විසබීජ ඇතුල්වීමට තියන ඉඩකඩ බොහෝය.

    එක උබ පිලගන්ඩ වෙනවා.

    විසබීජවලින් පිළකාවවාගෙ වෙන ලෙඩවල් හැදෙන්නට තියන අවස්ටා වැඩිය

    එහෙම නේද
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹ කියලා තියෙන දේ වැරදි කියලා කියන්නේ නැහැ උඹලාගේ පැත්තෙන් සාධාරණ ඇති.මම කියවලා තියෙනවා "සුල්තානා" කියන පොත.ඒ පොතේ සුන්නත් කිරීමේ උඹ නොකියපු පැත්ත හා තව ගොඩක් දේවල් තියෙනවා.මම ඒ දේවල් කියන්න යන්නේ නැහැ.මට වැඩක් නැහැ.
    මම මේ දේ ගැන කියනවා.
    ගැබ් ගෙල පිළිකාව විෂ බීජයක් මුල් කරන් හැදෙන දෙයක් නෙමෙයි.තාම එහෙම දෙයක් තහවුරු කරලත් නැහැ.මතයක් විදියටවත් ඉඳිරිපත් වෙලත් නැහැ.පිළිකාවක් කියන්නේ විකෘති තත්ත්වයකට පත් වූ සෛලයක් හෝ සෛල ගොනුවක්..DNA වල
    විකෘති විකරණය වී තිබීම එහි එක ලක්ෂණයක්.විකරණය වූ සෛලයක් එක් වීමකින් හරි විකිරණ කාරකයකට නිරාවණය වගේ දේවලින් තමයි බොහෝ දුරට හේතු වෙන්නේ....:rolleyes::rolleyes::rolleyes::rolleyes:...

    මෙන්න තහවුරු කරලා තියනවා බලන්න
    මුස්ලිම් කාන්තාවන් හා ගැබ්ගෙල පිළිකා

    alokayakara
    581214_408696419159480_100000573764188_1444318_1624788141_n-1.jpg

    The Hindu පුවත්පත මාර්තු 29 වන දින පිළිකා සම්බන්ධ ලිපි පල කරන ලදී .
    ස්ත්‍රීන්ගෙන් 17% (Cervical Cancer) නම් ගැබ්ගෙල පිළිකා වාර්ශිකව මියයයි.

    නමුත් මුස්ලිම් කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ඉතාමත් අඩු මට්ටමක පවතින බව සඳහන් කරයි. මෙයට ප්‍රධානතම හේතුව මුස්ලිම් පිරිමි පාර්ශ්වය චර්මචේදනය (Circumcision) කර ගැනීමයි. එම ලිපිය පවසන ආකාරයට මුස්ලිම් කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා මුස්ලිම් නොවන කාන්තාවන් හා සැසඳීමේදී ඉතාමත් අඩු මට්ටමක පවතින බව එම ලිපිය සඳහන් කරයි.

    Cervical cancer is around 40 per cent less common in Muslim women than in Hindu women. This is the uncommon evidence that has emerged from the ‘Million Death Study’, a collaborative research between Centre for Global Health Research (CGHR) and the Office of the Registrar General of India. The findings of the research, titled ‘Cancer mortality in India: A Nationally Representative Survey,’ were published in the British medical journal, The Lancet, recently.

    Dr Arun Shet, head of the department of oncology at city-based St John’s Medical College Hospital and co-researcher in the cancer mortality survey, told Bangalore Mirror, “In 2010, more than 5.56 lakh cancer deaths were estimated in India and 71.1 per cent occurred in people aged between 30 and 69 years. With regard to women, cervical cancer is the leading cause of cancer death both in urban and rural areas. But what is interesting is that cervical cancer risks were much lower in Muslim women and in states where the proportion of Muslims was larger.”

    Cervical cancer starts in the cervix, the lower part of the uterus (womb) that opens at the top of the vagina. Among the top three fatal cancers among women, cervical cancer (with an incidence of 17 per cent) is followed by stomach cancer (14 per cent) and breast cancer (10 per cent).

    On Muslim women being less prone to cervical cancer compared to Hindu women, Dr Shet attributed the phenomenon to circumcision among Muslim men. Circumcision has a protective effect against sexual transmission of human papilloma virus (HPV), which is a causative agent in cervical cancer, Dr Arun said.

    The study throws light on vulnerability levels based on demography: The age-standardised rates (30-69 years) for cervical cancer in women in Jammu and Kashmir and Assam (where 75 per cent and 40 per cent of the total populations respectively are Muslims) were less than a quarter of the nationwide rates for cervical cancer.

    Reacting to the survey, Dr M Vijay Kumar, professor and director, department of surgery, Kidwai Memorial Institute of Oncology, said, “The Muslim factor for cervical cancer is so distinct that the rate for this type of cancer is low in states with a significant Muslim population. It is not that Muslim women do not get cervical cancer; the fact is they are less vulnerable because of circumcision among males. The chances of Muslim women getting cervical cancer will get delayed, maybe 20 years or more after consummation.”

    Interestingly, the study suggested that Muslim women were more prone to breast and stomach cancers.

    On the strategies to reduce cervical cancer deaths, the research suggested vaccination against human papilloma virus before marriage and, for married women, a one-time testing or screening followed by visual inspection with acetic acid and further referral for treatment.
    sources
    http://www.bangaloremirror.com/index...5361091fe5d0fe
    http://www.indialeaks.com/index.php/...-counterparts/
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්සර කාලේ ගැන නෙවෙයි මම කියන්නේ දැන් කාලේ ගැනයි.

    දැනුත් කන විදිනවා අයිලන්ඩ් අයියා.දැකලා නැද්ද..?පොඩ්ඩක් රිදුනට ලොකු උනාම කෙල්ල කන්නාඩිය බලා බලා හැඩ වැඩ දාද්දි ,බලද්දි ආතල් නේ....:rofl::rofl::lol::lol:පොඩි කාලේ හඩපු ඒ කෙල්ල දවසක ලොකු වෙලා මැරි කරලා එයාගේ දුවටත් ඒකම කරනව ඇයි.? දුව ලස්සනට ඉන්න ඕනි කියලා....
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දැනුත් කන විදිනවා අයිලන්ඩ් අයියා.දැකලා නැද්ද..?පොඩ්ඩක් රිදුනට ලොකු උනාම කෙල්ල කන්නාඩිය බලා බලා හැඩ වැඩ දාද්දි ,බලද්දි ආතල් නේ....:rofl::rofl::lol::lol:පොඩි කාලේ හඩපු ඒ කෙල්ල දවසක ලොකු වෙලා මැරි කරලා එයාගේ දුවටත් ඒකම කරනව ඇයි.? දුව ලස්සනට ඉන්න ඕනි කියලා....

    එහෙම කවුරුත් මම දන්න කරන්නේ නෑ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එහෙම කවුරුත් මම දන්න කරන්නේ නෑ.

    ඒකට ඉතින් මට කරන්ට දෙයක් නෑ ...ඕන ම නම් පොඩි කුලු එකක් දෙන්නම් ඔයාගේ ඒරියා වල තියන සිංහල හෝ මුස්ලිම් නැත්තම දෙමල රත්තරං කඬේකට යන්න...ඔබේ ඇස් 2න් දැක ගන්න...:rofl::rofl: