සින්හල චන්ද අනුර සජිත් රනිල් අතර බෙදිල යනව.
ගොටාබයට වගෙ සින්හල චන්ද වටෙන්නේ na වද කොත්තු බොම්බ scene nathuwa.
Sinhala චන්ද Anura 50% , Sajith 40%, Ranil 10% කියල කියුවත්,
අනුරට බහුතරේ ගන්නනන්.. මුස්ලිම් සහ දෙමල ඡන්ද ටික ගන්න වෙනව.
ඔක්කොම මුස්ලිම් චන්ද යන්නෙ සජිත් ට හකීම් ඉන්න නිසා.. රනිලට හම්බෙන්නෙ නැ මහින්ද නිසා..
අනුරට 50% ගන්නන eka තියෙන්නෙ හකීම් සහ TNA අතෙ කියල මට හිතෙන්නෙ.
මට හිතෙන්නෙ මෙපාර දෙවෙනි මනාපයත් බලන්න වෙයි.
What do you think?