මුස්ලිම් නම් විතරක් වෙනම වරප්‍රසාද කොහොමද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    එහෙම නම් ඕන නර්ස් කෙනෙක්ට ඕන headdress එකක් දාගෙන එන්න පුළුවන් වෙන්න නීතිය මාරු වෙන්න ඕන ,

    නැතුව සංස්කෘති වලින් ඇති වැඩක් නැහැ සංස්කෘති කියන්නේ පෞද්ගලික දේවල්

    මුන් ඔහොම කිව්වට නීතිය මොකද්ද ?

    මුහුණු ආවරණ බැහැ කිව්වම මුස්ලිම් කතා ඇද්ද වගේද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,821
    113
    එහෙම නම් ඕන නර්ස් කෙනෙක්ට ඕන headdress එකක් දාගෙන එන්න පුළුවන් වෙන්න නීතිය මාරු වෙන්න ඕන ,

    නැතුව සංස්කෘති වලින් ඇති වැඩක් නැහැ සංස්කෘති කියන්නේ පෞද්ගලික දේවල්

    මුන් ඔහොම කිව්වට නීතිය මොකද්ද ?

    මුහුණු ආවරණ බැහැ කිව්වම මුස්ලිම් කතා ඇද්ද වගේද
    මුස්ලිම් ගෑනු කොන්ඩෙ විතරක් වහන ඒකට,දිගට ඇඳුම් අඳින එකට නම් මම ලොකුවට විරුද්ද වෙන්නෙ නෑ. ඒත් මූන වහන ඒවා වගේ ඒවට අවසර දෙන්න හොඳ නෑ. අනික උන්ට වෙනම නීති පද්දතියක් තියෙන්නත් හොඳ නෑ.
     
    • Like
    Reactions: tha123

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    එකම නීතියක් වෙනවනම් හොදයි
    ඔය ආගම ජාතිය කියන්නේ හොද දේශපාලන මෙවලම්
    මුස්ලිම් රජයේ පාසල් වල කෙල්ලො අදින්නේ ගවුම්ද???
    සැබෑ ප්‍රශ්න අමතක කරන්න / තම්න්ගෙ එකා පුම්බන්න මේ වගේ කුනු ඇදල ගන්න එපා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,229
    113
    anura kiyana de karanna ona thararhirama wadak naha nithiyata, ehenam on the job rules wenas karanna baha religion eka nisa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඈ පගෝ තියටර් එකේ ඔක්කම වහන් ඔපරේශෙන් කරනවා අවුලක් නෑ

    රවුන්ඩ් විසිට් යනකොට ඩොකා එන්නෙත් මාස්ක් දාල ග්ලවුස් දාල ඕවරෝල් ඇදන් අවුලක් නෑ

    ඔලුවට ෆර්දාවක් දැම්මම අම්මෝ අම්මෝ ජාතිවාදය

    තොපිලට දෝදු යකෝ. මේ බයියෝ හදපු අවතාර හොල්මන් කරන්නෙ
     
    • Like
    Reactions: olu bakka

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,212
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕව මොනාද උට්ටෝ, ඔපිස් එකේ එකෙක් ඉන්නවා රාසිං දෙයියෝ වගේ. ඔලුවට තඩි දම්පාට තලලප්පාව බැඳන්, ඉනේ වක් පිහිය ගහන්, අතේ සිලිං බිලිං සද්දෙට යකඩ වළලු දාන්, ලෝගුව වගේ සර්ට් එකකුයි ඇලඩින් පෑන්ට් වගේ කලිසමකුයි ඇඳන්. වෙලාවක් සෙට්වුන ගමන් තනියම මතුරන සීක් එකෙක්.

    එකෙක් මීක් නෑ. ඕකා ඇන්නොත් අනින්නේ මට තමයි මුලින්ම🤬
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මුස්ලිම් නීතිය ✅ (ෂරියා)

    මුස්ලිම් උසාවි ✅ (ක්වාසි 65ක්)

    මුස්ලිම් විනිසුරුවරු ✅

    මුස්ලිම් පාසල්/විශ්ව විද්‍යාල ✅ (මද්‍රසා 215ක්)

    මුස්ලිම් කෑම ✅ (හලාල් certified)

    මුස්ලිම් යුනිෆෝම් ✅


    ඊලඟට....

    මුස්ලිම් රාජ්‍යය
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,791
    28,970
    113
    nurses-750x499.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    හැම එකම සංස්කෘතිය තමයි. දැන් අඳින නර්ස් ඇඳුමත් සංස්කෘතිය තමයි. සංස්කෘතියෙන් එපිට කිසිම දෙයක් නෑ.

    බටහිර රටවල අඳින්නෙ scrub එකනෙ. ලංකාවෙ ඔය ඇඳුම අඳින්නෙත් වෘත්තීය ගෞරවයට කියල.

    f2811b1b-37ea-461e-b870-bbe3ac8179d6.jpg