නෑ මචන් අදහන්න පුළුවන්...ප්‍රචාරය කරලා අහුවුනොත් ගස්....ජපානයේ....වැඩ කරන උන්ට තමයි ගොඩක් පලලි හදලා තියෙන්නේ......පුරවැසි භාවය නැත
එකියන්නේ ජපානය ඉස්ලාමිය පොඩඩක් බොල්ක් කරලා තියේනනේ..එකෙන් මුස්ලිමනුවන්ට තදට නිති දලා නැහැ...
හැබයි ඩොකටර්ස්ලාට එනජිනියර්ස්ලාට විසා දෙනනේන නැහැ....පුරවැසි භාවය දෙන්නේ නැහැ...කිව්වා වගේ විශව් විඳ්‍යල වල ඉසලමය උගන්වන්නෙ නැහැ.
මම හිත්නනේ උඹ මේක ගන්න ඇත්තේ මේ බොලොග් එකෙන් වෙන්න ඔනේ...
http://www.sodahead.com/united-stat...45027/?link=ibaf&q=muslim+Restricted+in+Jaban
මේවැ ගැන තියෙන් සත්‍ය භාවය ගැන පොඩ්ඩක් හොයලා බලලා දාන්න..